Ask Lanka Outbound Travels

Ask Lanka Outbound Travels "අතේ ඇති මුදලට රට සවාරියක්"
"Fly for every Sri Lankan"

ශ්‍රී ලංකාවේ සැමට ජාත්‍යන්තර ගුවන් ගමනක් සමග විදේශ සංචාරයක් ලබා දීම අපගේ අරමුණයි. ඒ අනුව අප ඕනෑම කෙනෙකුට දැරිය හැකි මිල ගණන් වලින් අරඹා සුපිරි මට්ටමේ සංචාරයක් අපේක්ෂා කරන්නෙකුට පවා අවශ්‍ය පරිදි තෝරාගත හැකි සංචාරක පැකේජ ඉදිරිපත් කර ඇත.

ආස්ක් ලංකා ආයතනයේ සංචාරක උපදේශන සේවාවේ මීළඟ පියවර ලෙසින් විදේශ සංචාර අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් වෙත සාඩම්බරයෙන් ඉදිරිපත් කරන පෞද්ගලිකව ඔබ වෙනුවෙන් කැප වූ අප සේවාව

පුර්ණ විනිවිද භාවයකින් සහ ඔබ හා නිරන්තරයෙන් සම්බන්ධ වූ සේවාවක් ලබා දෙයි. ඔබ කණ්ඩායම හා අනිවාර්යෙන් අප ආයතනයේ සංචාරක උපදේශක වරයෙක් හෝ ඊට වැඩ වැඩි ගණනක් අනිවාර්යෙන් ගමන් කරනු ඇත. ලොව ඇති විවිධ ගුවන් සේවා, හෝටල් සේවා ආදිය හා සම්බන්ධ වෙමින් තරඟකාරී මිල ගණන් යටතේ ඔබට දැරිය හැකි අඩුම මිලට හොඳම සේවාවක් ලබා දීම අප කණ්ඩායමේ අරමුණයි. වරක් අප ආයතනය අමතා අප නියෝජිතයෙකු ගෙන් අදහස් විමසන්න. එවිට අප ආයතනයේ මිත්‍රශීලී සේවාව පිළිබඳව ඔබට අවබෝධ වනු ඇත. එමෙන්ම විසා ලැබෙන තුරු අප විසින් මුදල් අය නොකෙරෙන අතර ඔබ මුදල් ගෙවා පැය 24ක් තුල ඔබගේ වලංගු ගුවන් ටිකට් පත ලැබෙනු ඇත. එය ලැබුණු වහාම ඔබ ගමන් කරන ගුවන් සේවයේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ ඇති එම ගුවන් සේවයේ කවුන්ටරය අමතා හෝ එහි ගොස් ඔබගේ ටිකට් පත තහවුරු කරගන්න. එවිට ඔබටත් අපටත් විශ්වාසය වඩා තහවුරු වනු ඇත. එමෙන්ම අප විසින් ඔබ සංචාරය කරන රට පිළිබඳව හැකි තරම් තොරතුරැ ඔබ වෙත ලබාදීමට උත්සහ කරන අතර ඔබට ඔබගේ ඇඳුම් පැළදුම් සහ අනිකුත් සූදානම් කර ගත යුතු දේවල් ගැන අදහසක් ලබාදීමට අමතක නොකරමු. වඩාත් ගුණාත්මක සේවාවක් සහ අප නියෝජිතයන් සමගින් නිරන්තරයෙන් සන්නිවේදනය කරන ලෙස ඔබට අපි යෝජනා කරමු. එමෙන්ම ඕනෑම කරුණක් පිළිබඳව විමසීමට, ඔබේ අදහස් සඳහා සහ පැමිණිලි සඳහා [email protected] යන ඊ මේල් ලිපිනය ඔස්සේ අප සමාගමේ සභාපතිතුමන් සම්බන්ධ කරගත හැකි.

28/05/2015
25/05/2015

High quality photo of D-AIMK (CN: 146) Lufthansa Airbus A380-841 by Victor Pody

ඉක්මන් කරන්න...තව ටික දවසයි...දැන්ම වෙන් කරගන්න...ජූනි 25 අපි පිටත් වෙනවා...ඔයාලත් අපිත් එක්ක අදම එකතු වෙන්න...මේ අවස්ථා...
21/05/2015

ඉක්මන් කරන්න...
තව ටික දවසයි...
දැන්ම වෙන් කරගන්න...
ජූනි 25 අපි පිටත් වෙනවා...

ඔයාලත් අපිත් එක්ක අදම එකතු වෙන්න...

මේ අවස්ථාව වෙන කිසිම ආයතනයකින් ලැබෙන නැහැ.

අපි ඔයාලාට සුපිරි අත්දැකීම ගොඩක් දෙනවා...

See our Latest Italy Tour Pictures: http://www.asklanka.com/?page_id=398

AYUBOWAN
21/05/2015

AYUBOWAN

Good Night for Today...See you tomorrow...We are caring our customers 24x7Just put an email with your tour requirement o...
20/05/2015

Good Night for Today...
See you tomorrow...

We are caring our customers 24x7

Just put an email with your tour requirement or On Board Requirement...

[email protected]

you may on board in bed ! :)

STAR Alliance !! Star Alliance
20/05/2015

STAR Alliance !! Star Alliance

High quality photo of D-AIHD (CN: 537) Lufthansa Airbus A340-642 by David Brook

Like to see it own eyes... And take a tour :)
20/05/2015

Like to see it own eyes... And take a tour :)

Baby On Board... :)
20/05/2015

Baby On Board... :)

Address

Ja-Ela
11350

Alerts

Be the first to know and let us send you an email when Ask Lanka Outbound Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ask Lanka Outbound Travels:

Shortcuts

Share