MOTIF Express

MOTIF Express Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MOTIF Express, Cargo and freight company, Motif Digital Agency, Gonahena/Webada Road, Kadawata.

🛑විශේෂ නිවේදනයයි🛑 මේ වන විට මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන අයහපත් තත්වය හේතුවෙන්, එම ගුවන්  කලාපය හරහා ගමන් ගන්නා ගුවන් ගම...
28/02/2026

🛑විශේෂ නිවේදනයයි🛑

මේ වන විට මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන අයහපත් තත්වය හේතුවෙන්, එම ගුවන් කලාපය හරහා ගමන් ගන්නා ගුවන් ගමන්, සැලකිය යුතු ප්‍රමානයක් අවලංගු වී ඇත.
මෙය ගුවන් මාර්ගය පාර්සල් යැවීමේදි, අදාල ගමනාන්තයන් වෙත යෑමේදි, ඍජුව හා වක්‍රව යම් බලපෑමක්, ඉදිරි දින කිහිපයේ ඇතිවිය හැකිය.

(මැදපෙරදිග කලාපයේ රටවල්, එංගලන්තය, ජර්මනිය ඇතුළු යුරෝපයේ සියලුම රටවල්, ඇමරිකාව, කැනඩාව, ඊශ්‍රායලය සයිප්‍රසය වැනි රටවල් මේ අතර ඇත)

එම නිසා ඔබ කුමන හෝ ආයතනයකින්, ගුවන් මගින් ඉක්මන් සේවාවන් පාර්සල් යැවීමට අදහසක් ඇත්නම්, හැකිතාක් දින 14ට වැඩියෙන් කල්තබා ගත හැකි ආහාර පමනක් ඉදිරි දින කිහිපයේ යැවීමට වග බලා ගන්න.

ඔබ ශ්‍රී ලංකාවේ සිට, ආහාර ගුවන් මගින් එම කලාපයේ රටවල් වලට අලෙවි කරන අයෙක් නම්, තත්වය යහපත් වන තුරු ඇනවුම් ලබා ගැනීමෙන් වලකින්න.

(ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය, දකුනු කොරියාව, වැනි රටවල් සදහා මේ මොහොත වන විට මේ නිවේදනය අදාල නොවේ)

Due to the current situation in the Middle East, many flights passing through this airspace have been cancelled. This may cause direct and indirect delays in parcel deliveries and flights to various destinations in the coming days.

Affected regions include:
- Middle East countries
- European countries (including England, Germany)
- America
- Canada
- Israel
- Cyprus

If you're planning to send parcels by air, please consider:

- ⁠Please send only non-perishable items. While food items may be sent, they must have a confirmed shelf life and stability of more than 14 days to account for potential transit extensions.

This notice does not apply to Australia, New Zealand, Japan, South Korea, etc. as of now.

Issued on 28/02/2026
1900HRS

Happy new year 2026 🙏
01/01/2026

Happy new year 2026 🙏

Merry Christmas ☃️☃️
25/12/2025

Merry Christmas ☃️☃️

ස්තූතියි...🙏🙏 පුරා දෙවසරක් අප හා රැදි සිටින ඔබට....
23/10/2025

ස්තූතියි...🙏🙏 පුරා දෙවසරක් අප හා රැදි සිටින ඔබට....

20/06/2025
කිසි අවුලක් නැතුව උයපු කෑම ඕන එකක් අරින්න නම් ඉතින් අපි තමයි 😁😁😁😁
23/01/2025

කිසි අවුලක් නැතුව උයපු කෑම ඕන එකක් අරින්න නම් ඉතින්
අපි තමයි 😁😁😁😁

Happy New Year 😇
01/01/2025

Happy New Year 😇

Merry christmas 🥰🥰🥰🥰🥰
25/12/2024

Merry christmas 🥰🥰🥰🥰🥰

ලෝකේම තැනකට අපි එන්නම් සහතිකේ අරගන්න 🙂
12/12/2024

ලෝකේම තැනකට අපි එන්නම් සහතිකේ අරගන්න 🙂

Address

Motif Digital Agency, Gonahena/Webada Road
Kadawata
11850

Alerts

Be the first to know and let us send you an email when MOTIF Express posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MOTIF Express:

Share