07/04/2026
Orjinal Post එකට ගිහින් අපේ පොටෝ එකට React කරමු ♥️
A & S Galle Bus King
VViP Vehicle Crew Squad
A & S Galle Bus King අවුරුදු කුමරා සහ කුමරිය 🌞
තරගයට සහභාගි වන ආකාරය..
මේ සදහා සහභාගි වන සියලුම දෙනා අපගේ A & S Galle Bus King නිල Facebook පිටු like සහ follow කර තිබීම අනිවාර්ය වේ.
සියළුම මාදලියේ බස් රථ වලට තරගය සදහා සහභාගී විය හැක.
විශේෂ අවධානයට❗️
Like generator හෝ fake accounts භාවිතා කිරීම සපුරා තහනම් වේ.
එවැනි තරග පටහැනි ක්‍රියාවක් සිදු කළහොත් එවැනි තරගකරුවන් ඉවත් කෙරේ.
මෙම post එක පහළින් comment section එකේ පල කරන ඔබගේ ඡායාරූපයට හැකිතාක් ඔබට likes ලබාගත හැක. හැකිතාක් ඔබගේ මිතුරන් mention කල හැක.
මෙය වලංගු වන්නේ අප්‍රේල් 17 වන දින දක්වා පමණි
අපගේ නිල Facebook පේජ් එකේ ඡායාරූපයේ comment තුල ඔබගේ මිතුරන් ඕනෑම ප්‍රමාණයක් mention කල හැකිය. ඔබගේ ඡායාරූපයට වැඩිම like ලබා ගැනීම ඔබගේ වගකීමකි.
වැඩිම like සහ shares ඇති ඡායාරූපය අයිති බස් රථ තුන ජයග්‍රහකයන් බවට පත් වේ.. ❤️
තරග කාලසීමාව අවසානයේ මනාප ගණනය ආරම්භ වේ.
VViP Vehicle Crew Squad
Vehicle HUB
SA modifications
රැd
C & M Entertainment
කවී BRO BUS CLUB
Vehicle modification hub
GRAND BUS HOLI DANCE FESTIVAL