Kalawewa Railway Station

Kalawewa Railway Station Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kalawewa Railway Station, Train station, Kalawewa.

22/08/2026

Kalawewa♥️

📷Mohamed Hala

Kalawewa Railway Station

මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය  @කලාවැව ♥️
19/08/2026

මඩකලපුව සිට කොළඹ කොටුව
දක්වා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය
@කලාවැව ♥️

කොළඹ කොටුව - තලේමන්නාරම් තොට දක්වා අංක 5003/5004 දුම්රිය ධාවනය ආරම්භ කිරීම.
23/07/2026

කොළඹ කොටුව - තලේමන්නාරම් තොට දක්වා අංක 5003/5004 දුම්රිය ධාවනය ආරම්භ කිරීම.

☸️ පොසොන් විශේෂ දුම්රිය සේවා!2026 පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් අනුරාධපුර දක්වා බැතිමතුන්ට ගමන් පහසුකම් සලසා ගැනීම වෙනුවෙන...
22/06/2026

☸️ පොසොන් විශේෂ දුම්රිය සේවා!
2026 පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් අනුරාධපුර දක්වා බැතිමතුන්ට ගමන් පහසුකම් සලසා ගැනීම වෙනුවෙන් ජුනි මස 27, 28, 29 සහ 30 යන දිනයන් වල, විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය සඳහා එක් කර ඇත.

ධාවනය විශේෂ දුම්රිය ගමන් වාරයක් සහ සාමාන්‍ය දුම්රිය ගමන්වාරයන්, දුම්රිය ආසන වෙන් කිරීමේ ගාස්තු සහ සාමාන්‍ය ප්‍රවේශපත් ගාස්තු ඇතුළු තොරතුරු සියල්ල RDMNS.LK APP එකෙහි යාවත්කාලින කර ඇත.

☸️ Poson Special Train Services!
To facilitate travel for devotees heading to Anuradhapura in view of the 2026 Poson Poya Day, several special train services have been scheduled to operate on June 27, 28, 29, and 30.

All details, including schedules for both special and regular train journeys, seat reservation fees, and standard ticket prices, have been fully updated on the RDMNS.LK APP.

☸️ பொசன் விசேட புகையிரத சேவைகள்!
​2026 பொசன் போயா தினத்தை முன்னிட்டு, அனுராதபுரத்திற்குச் செல்லும் பக்தர்களின் பயண வசதிகளை இலகுவாக்கும் வகையில், ஜூன் 27, 28, 29 மற்றும் 30 ஆகிய திகதிகளில் பல விசேட புகையிரத சேவைகள் மேலதிகமாக இணைக்கப்பட்டுள்ளன.

​விசேட மற்றும் சாதாரண புகையிரத பயண நேரங்கள், ஆசன முன்பதிவுக் கட்டணங்கள் மற்றும் சாதாரண பயணச்சீட்டுக் கட்டணங்கள் உள்ளிட்ட அனைத்து தகவல்களும் RDMNS.LK APP இல் புதுப்பிக்கப்பட்டுள்ளன.

14/06/2026

මහව සිට මඩකලපුව බලා ධාවනය වන දුම්රිය කලාඔය හරහා ගමන් කරන විට...
📷 Monk's eye view

Kalawewa Railway Station

ඔබත්     රාජ්‍ය සේවකයෙක් ද?     දුම්රියෙන් සේවයට යනවා ද?    ඩිජිටල් වාර ප්‍රවේශපත්‍රය සඳහා තවමත් ඉල්ලුම් කළේ නැතිද?2026 ...
13/06/2026

ඔබත්
රාජ්‍ය සේවකයෙක් ද?
දුම්රියෙන් සේවයට යනවා ද?
ඩිජිටල් වාර ප්‍රවේශපත්‍රය සඳහා තවමත් ඉල්ලුම් කළේ නැතිද?

2026 ජූනි 09 වන දින සිට රජයේ නිලධාරීන් සඳහා අනුග්‍රහ දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම "ප්‍රවේශ" (Pravesha) ඩිජිටල් පද්ධතිය හරහා පමණක් සිදු කෙරේ.

📌 ඔබ කළ යුත්තේ:
✅ ඔබගේ ආයතනය පද්ධතියේ ලියාපදිංචි වන තෙක් රැඳී සිටින්න.
www.pravesha.lk වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වන්න.
✅ 2026 ජූනි 15 න් පසු "ප්‍රවේශ" ජංගම යෙදවුම භාගත කර ඒ හරහා ද ලියාපදිංචි විය හැක.
✅ ලියාපදිංචිය සදහා ආයතනික කේතය (Organization Authentication Code) ඔබගේ ආයතනයෙන් ලබාගන්න.
✅ ආයතනික අනුමැතියෙන් පසු වාර ප්‍රවේශ පත්‍ර සඳහා ඉල්ලුම් කරන්න.
✅ ජංගම යෙදවුම හරහාම මුදල් ගෙවා ඩිජිටල් වාර ප්‍රවේශ පත්‍රය ලබාගන්න.

🔗 චක්‍රලේඛය සහ පරිශීලක මාර්ගෝපදේශ:
https://railway.gov.lk/web/index.php?option=com_content&view=article&id=1014&Itemid=210&lang=en

ඩිජිටල් වෙමු! ස්මාර්ට් වෙමු!! දුම්රියත් එක්ක ඉස්සරහට යමු!!! 🚆🇱🇰

-----‐----------------------------------------

நீங்களும்
ஓர் அரச ஊழியரா?
புகையிரதத்தில் பணிக்குச் செல்பவரா?
டிஜிட்டல் பருவகால பயணச்சீட்டிற்கு இன்னும் விண்ணப்பிக்கவில்லையா?

2026 ஜூன் 09 ஆம் திகதி முதல் அரசாங்க உத்தியோகத்தர்களுக்கான சலுகை கட்டண புகையிரத பருவகால பயணச்சீட்டுகள், "பிரவேஷ" (Pravesha) டிஜிட்டல் அமைப்பின் ஊடாக மட்டுமே வழங்கப்படும்.

📌 நீங்கள் செய்ய வேண்டியவை:
✅ உங்கள் நிறுவனம் இந்த அமைப்பில் பதிவுசெய்யப்படும் வரை காத்திருக்கவும்.
www.pravesha.lk என்ற இணையதளத்தின் ஊடாக பதிவு செய்துகொள்ளுங்கள்.
✅ 2026 ஜூன் 15 ஆம் திகதிக்கு பின்னர் "Pravesha" மொபைல் செயலியை (Mobile App) தரவிறக்கம் செய்து, அதன் ஊடாகவும் பதிவு செய்யலாம்.
✅ பதிவிற்கான நிறுவன அங்கீகாரக் குறியீட்டை (Organization Authentication Code) உங்கள் நிறுவனத்திடமிருந்து பெற்றுக்கொள்ளுங்கள்.
✅ நிறுவனத்தின் அனுமதியின் பின்னர், பருவகால பயணச்சீட்டிற்கு விண்ணப்பியுங்கள்.
✅ மொபைல் செயலியின் ஊடாகவே பணத்தைச் செலுத்தி, உங்களது டிஜிட்டல் பருவகால பயணச்சீட்டைப் பெற்றுக்கொள்ளுங்கள்.

📖 மேலதிக விபரங்கள் மற்றும் வழிகாட்டுதல்களுக்கு:

🔗 சுற்றறிக்கை மற்றும் பயனர் கையேடு :
https://railway.gov.lk/web/index.php?option=com_content&view=article&id=1014&Itemid=210&lang=en

டிஜிட்டல் மயமாவோம்! ஸ்மார்ட் ஆவோம்!! புகையிரதத்துடன் முன்னோக்கிச் செல்வோம்!!! 🚆🇱🇰

----------------------------------------------

Are you
A Government Officer?
Do you travel to work by train?
Haven’t you applied for your digital season ticket yet?

Starting from 09 June 2026, the issuance of concessionary railway season tickets for government officers will be carried out exclusively through the “Pravesha” digital system.

📌 What you need to do:
✅ Wait until your institution is registered in the system.
✅ Register through the http://www.pravesha.lk website.
✅ From 15 June 2026 onwards, you may also register through the Pravesha mobile application after downloading it.
✅ Obtain the Organization Authentication Code from your institution for registration.
✅ Once institutional approval is granted, apply for your season ticket.
✅ Make the payment through the mobile application and receive your digital season ticket.

🔗 Refer to the official circular and user guide:
https://railway.gov.lk/web/index.php?option=com_content

Let’s go digital. Travel smart. Move forward together with Sri Lanka Railways! 🚆🇱🇰

පිංබර වෙසක් මංගල්‍යක් වේවා...! 🙏🏮✨Kalawewa Railway Station
30/05/2026

පිංබර වෙසක් මංගල්‍යක් වේවා...! 🙏🏮✨

Kalawewa Railway Station

Happy Eid Mubarak 😍💜️💐හජ් උත්සවය සමරන අපේ මුස්ලිම් හිත මිතුරන් සියලු දෙනාට සුබ හජ් උත්සවය දිනයක් වේවා 💐Kalawewa Railway ...
28/05/2026

Happy Eid Mubarak 😍💜️💐

හජ් උත්සවය සමරන අපේ මුස්ලිම් හිත මිතුරන් සියලු දෙනාට සුබ හජ් උත්සවය දිනයක් වේවා 💐
Kalawewa Railway Station

ඔබ සැමට සෞභාග්‍යමත් සිංහල සහ දමිළ අලුත් අවුරුද්දක් වේවා! உங்கள் அனைவருக்கும் இனிய சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு நல்வாழ...
14/04/2026

ඔබ සැමට සෞභාග්‍යමත් සිංහල සහ දමිළ අලුත් අවුරුද්දක් වේවා!

உங்கள் அனைவருக்கும் இனிய சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்.

Wishing you all a prosperous Sinhala & Tamil New Year!

Kalawewa Railway Station

🚂විශේෂ දුම්රිය සේවා!☀️ සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය 20262026 සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා...
10/04/2026

🚂විශේෂ දුම්රිය සේවා!
☀️ සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය 2026
2026 සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාවගේ පහසුව පිණිස පහත සඳහන් විශේෂ දුම්රිය ගමන් වාරයන් ධාවනය සඳහා එක් කර ඇත.

සංශෝධනය වූ සම්පූර්ණ දුම්රිය කාලසටහන් සහ විස්තර RDMNS LK Mobile App එක තුල යාවත්කාලීන කර ඇත.

Address

Kalawewa

Website

Alerts

Be the first to know and let us send you an email when Kalawewa Railway Station posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category