Dinakara Enterprises

Call Directions Contact the business

Dinakara Enterprises 𝓑𝓮𝓼𝓽 𝓹𝓪𝓼𝓮𝓷𝓰𝓮𝓻 𝓼𝓮𝓻𝓿𝓲𝓬𝓮
𝓕𝓸𝓵𝓵𝓸𝔀 𝓣𝓲𝓴𝓽𝓸𝓴 https://www.tiktok.com/

💕🚍
01/09/2026

💕🚍

🚍🩷   🐘
26/07/2026

🚍🩷 🐘

20/07/2026

"මතකද... ඒ පාසල් ට්‍රිප් එක යන දවස?

උදේම අම්මා කතා කරලා ඇහැරවපු හැටි... අලුත් ඇඳුම දාගෙන බෑග් එකත් අරන් ඉස්කෝලෙට දුවගෙන ගිය හැටි...

බස් එක ලඟට යද්දී හැමෝගෙම මූණුවල තිබුණේ වෙනමම සතුටක්. සර්ලා මැඩම්ලා නම් ලිස්ට් බලනවා... අපි නම් යාළුවෝ එක්ක සෙල්ෆි ගහනවා.

බස් එක පිටත් වුණාම සිංදු, කෑගැහිලි, විහිළු... මුළු බස් එකම පොඩි උත්සවයක් වගේ.

කවුළුවෙන් එළිය බල බල ගිය ගමන... අදටත් ඇස් ඉස්සරහ පේනවා.

ගිය තැන්වල ෆොටෝ ගත්ත හැටි... කෑම බෙදාගෙන කාපු හැටි... යාළුවන් එක්ක දුවලා සෙල්ලම් කරපු හැටි...

ඒ දවසේ කාලය ඉක්මනටම ගියා වගේ.

හවස ආපහු එනකොට හැමෝම මහන්සියෙන් හිටියත් හිත පිරිලා තිබුණා.

අද ඒ යාළුවෝ සමහරෙක් වෙන වෙනම තැන්වල... සමහර අය කාලෙත් එක්කම ඈත් වෙලා.

ඒත් ඒ පාසල් ට්‍රිප් එකේ මතක... තාමත් හිතේ කොණක ලස්සනට ජීවත් වෙනවා.

ජීවිතේ ලස්සනම ගමන් බිමක් තිබුණා නම්... ඒ අපේ පාසල් ට්‍රිප් එක තමයි... ❤️"

🩷 Dinakara Enterprises 𝓛𝓲𝓴𝓮 𝓾𝓼 𝓸𝓷 𝓯𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 ...

  🩷🚍
18/07/2026

🩷🚍

08/07/2026

New 💙

💙🚍

💙 Dinakara Enterprises 𝓛𝓲𝓴𝓮 𝓾𝓼 𝓸𝓷 𝓯𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 ...

පාරට අලුතින් 😍💙
24/06/2026

පාරට අලුතින් 😍💙

🩷😍
28/05/2026

🩷😍

🩷🚍
05/05/2026

🩷🚍

13/04/2026

අවුරුදුත් අරන් නිවාඩුත් අරන් කාලෙකින් ගෙදරට... 💞🌞

🚍🚍🚍🚍🚍

💙 Dinakara Enterprises 𝓛𝓲𝓴𝓮 𝓾𝓼 𝓸𝓷 𝓯𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 ...

Address

Kandy

Telephone

+94776470099

Website

Alerts

Be the first to know and let us send you an email when Dinakara Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dinakara Enterprises:

Shortcuts

Share