26/12/2022
NUWARAELIYA || නුවරඑළිය 🌿🍃🍁
හක්ගල උද්භිත උද්‍යානය එහෙමත් නැතිනම් හක්ගල මල්වත්ත යනු ලංකාවේ විශාලතම උද්භිත උද්‍යාන අතර දෙවන ස්ථානය හිමිකර ගන්නා උද්‍යානයයි. මීවණ උයන මෙහි විශේෂ ස්ථානයක් ගනී. තරමක ගුප්ත ස්වභාවකින් අනූන මෙම ස්ථානය ඔබගේ හිත් ඇද ගන්නා තැනක් වනු නොඅනුමානය.
Hakgala Botanical Garden is the second largest botanical garden in Sri Lanka. Fern garden is one of special places here. This place, which has a somewhat mystical nature, will undoubtedly be a place that will attract your attention 🖤
The Seeker
Travel can touch your soul 🍁