01/12/2025
Uplands Tea Factory (සරසවිගම) 🚨
මහනුවර, සරසවිගම අසල Uplands Tea Factory හි මේ මොහොතේ මිනිසුන් 1000කට වැඩි පිරිසක් කොටු වී සිටින බවට තොරතුරු ලැබී ඇත! 🆘
🛑 පවතින තත්ත්වය:
මෙම පිරිසට කෑම සහ බෙහෙත් කිසිවක් නොමැත. ❌💊🍱
වතුර ඕනෑ තරම් තිබේ, නමුත් කෑම පොඩ්ඩක්වත් නැත.
මහනුවරට හෝ පේරාදෙණියට ඒමට ඇති සියලුම මාර්ග නායයෑම් නිසා අවහිර වී ඇත. ගොඩබිම් මාර්ගයෙන් ළඟා විය නොහැක.
🚁 ගුවන් හමුදාව/ සහන කණ්ඩායම් වල අවධානයට:
මෙම ප්‍රදේශයට දුරකථන සිග්නල් නොමැති තරම්ය. ඉතා අපහසුවෙන් ලබාගත් ඇමතුමකින් මේ බව දැනුම් දුන්නේ.
Uplands Tea Factory එක ළඟ Ground එකක් ඇත. හෙලිකොප්ටර් යානයක් ගොඩබෑමට (Land කිරීමට) පහසුකම් ඇත.
🙏 ඉල්ලීම:
කරුණාකර ගුවන් මගින් ආධාර (Air Drop) ලබා දීමට කටයුතු කරන්න. මෙය දකින කෙනෙක් අදාළ බලධාරීන් හෝ ගුවන් හමුදාව දැනුවත් කරන්න. ලොකු පිනක්!
📍 Location: Uplands Tea Factory, Sarasavigama (Near Kandy/Peradeniya)
Please Share max!
Image: AI generated