C E Y L O N

C E Y L O N Ceylon
(4)

හීන මහ ගොඩක් නෑ. මේං මෙච්චරයි..! 🥹❤️
26/04/2026

හීන මහ ගොඩක් නෑ. මේං මෙච්චරයි..! 🥹❤️

දවසක එයත් එක්ක...෴❤️
22/04/2026

දවසක එයත් එක්ක...෴❤️

Walk for Peace begins 🤍🇱🇰   Thilina Kaluthotage Photography
22/04/2026

Walk for Peace begins 🤍🇱🇰


Thilina Kaluthotage Photography

❤️🍃
22/04/2026

❤️🍃

𝗳𝗲𝗲𝗹 🍃☘️
22/04/2026

𝗳𝗲𝗲𝗹 🍃☘️

ජීවිතේ එක වතාවක් හරි මේ Feeling එක විදලා තියෙනවද♥️🌿😌 🍃
22/04/2026

ජීවිතේ එක වතාවක් හරි මේ Feeling එක විදලා තියෙනවද♥️🌿😌 🍃

ඇපලෝ යුගයෙන් පසු මිනිසෙකු ගත් පෘථිවියේ පළමු ඡායාරූපය සහ මැද භාගයට පැමිණි ආටෙමිස් II චාරිකාවගුවන්ගත වී දින දෙකක් ගතවීමෙන්...
05/04/2026

ඇපලෝ යුගයෙන් පසු මිනිසෙකු ගත් පෘථිවියේ පළමු ඡායාරූපය සහ මැද භාගයට පැමිණි ආටෙමිස් II චාරිකාව

ගුවන්ගත වී දින දෙකක් ගතවීමෙන් පසු, ආටෙමිස් II මෙහෙයුමේ තුන්වන දිනය (Flight Day 3) ආරම්භ වුණේ ඉතා අපූරු ආකාරයකටයි. පාලන මැදිරිය ඔවුන්ව අවදි කිරීමට නියමිතව තිබූ වේලාවටත් පෙරම අවදි වූ ගගනගාමීන්, "අපිට දැන් සින්දුවක් අහන්න පුළුවන්ද?" කියා පෘථිවියෙන් විමසා සිටියා. ඒ අනුව Freddy Jones Band කණ්ඩායමේ "In a Daydream" ගීතයේ රාවයත් සමඟින් සඳ බලා යන කාර්යබහුල තුන්වන දිනය නිල වශයෙන් ආරම්භ වුණා.

තුන්වන දිනයේ සුවිශේෂීම සිදුවීම වුණේ, අණදෙන නිලධාරී රීඩ් වයිස්මන් විසින් ඔරායන් යානයේ කවුළුවෙන් ලබාගත් අතිශය විශ්මිත ඡායාරූපයක් පෘථිවියට එවීමයි. "Hello, World" ලෙස නම් කර ඇති මෙම ඡායාරූපය ලබාගන්නා විට ඔවුන් පෘථිවියේ සිට සැතපුම් 41,756ක් දුරින් ගමන් කරමිනුයි සිටියේ.

මේ ඡායාරූපය අතිශයින්ම සුවිශේෂී වීමට හේතු කිහිපයක්ම තිබෙනවා. හිරු කිරණින් අඩක් ආලෝකමත් වූ අඩ සඳක් වැනි පෘථිවිය, පෘථිවියේ දිවා-රාත්‍රී බෙදුම් රේඛාව (Terminator line), සහ ධ්‍රැව ආශ්‍රිතව හටගන්නා උතුරු ආලෝක ධාරාවන් (Auroras) මෙහි මනාව සටහන් වී තිබෙනවා. වඩාත්ම වැදගත් කරුණ වන්නේ, 1972 වසරේ නිමාවූ ඇපලෝ යුගයෙන් පසුව ගැඹුරු අභ්‍යවකාශයේ සිට මිනිසෙකු විසින් අපේ මව් ග්‍රහලෝකයේ ලබාගත් පළමු ඡායාරූපය මෙය වීමයි!

ඊයේ දිනයේ ඔවුන්ට මුහුණ දීමට තිබූ ප්‍රධානතම රාජකාරියක් වුණේ යානයේ ගමන් මාර්ගය සුළු වශයෙන් වෙනස් කරන එන්ජින් දහනයක් (OTC-1 burn) සිදු කිරීමයි. නමුත් හූස්ටන්හි පාලන මැදිරියේ සිටින නාසා ඉංජිනේරුවන් තීරණය කළේ මෙම එන්ජින් දහනය අවලංගු කිරීමටයි! ඊට හේතුව, මීට පෙර ඔවුන් ලබා දුන් TLI දැවැන්ත එන්ජින් දහනය 100% ක්ම නිරවද්‍ය වීම නිසා, ඔරායන් යානය අබමල් රේණුවකවත් වෙනසක් නොමැතිව පරිපූර්ණ ගමන් මාර්ගයක සඳ වෙත ඇදී යමින් පැවතීමයි. මෙය අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාවේ ඉහළම සාර්ථකත්වයක්.

ගමන් මාර්ගය වෙනස් කිරීමේ රාජකාරියෙන් නිදහස් වූ ගගනගාමීන්, ඊයේ දවසේ වැඩි කාලයක් ගත කළේ අනාගත මෙහෙයුම් සඳහා වැදගත් වන පෙරහුරු කිහිපයක් වෙනුවෙනි. අභ්‍යවකාශයේදී අයෙකුට හෘදයාබාධයක් හෝ යමක් හිරවීමක් සිදුවුවහොත් ක්‍රියාත්මක වන ආකාරය ගැන CPR වෛද්‍ය පෙරහුරුවක ඔවුන් නිරත වුණා. ඒ වගේම ගැඹුරු අභ්‍යවකාශයේ සිට අතිශය පැහැදිලි වීඩියෝ පෘථිවියට එවීම සඳහා නවතම ලේසර් සන්නිවේදන පද්ධතිය ද ඔවුන් සාර්ථකව අත්හදා බැලුවා.

මේ සියල්ල අතරේ ඔවුන් ලබන සඳුදා (අප්‍රේල් 6) සිදුවන ඓතිහාසික චන්ද්‍ර සංචාරයට ද සූදානම් වෙමින් සිටිනවා. 80-400mm සහ 14-24mm වැනි දැවැන්ත කැමරා කාච සවි කරමින් ඔවුන් සූදානම් වන්නේ පෘථිවියට කිසිදා නොපෙනෙන සඳෙහි අඳුරු පැත්ත ඡායාරූපගත කිරීමටයි. මේ ගමනේදී සඳෙහි අඳුරු පැත්තෙන් 20%ක් පමණ හිරු එළියෙන් ආලෝකමත් වී ඔවුන්ට දැකගත හැකි වනු ඇති අතර, මින් පෙර පියවි ඇසින් කිසිවෙකුත් දැක නොමැති 'ඕරියන්ටේල් බේසින්' , 'පියරසෝ' සහ 'ඕම්' යන දැවැන්ත ආවාට නිරීක්ෂණය කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.

අද (අප්‍රේල් 4, මෙහෙයුමේ සිව්වන දිනය) වන විට 'ඉන්ටෙග්‍රිටි' (Integrity) ලෙස නම් කර ඇති ඔරායන් යානය, පෘථිවිය සහ සඳ අතර ඇති දුරින් හරි අඩකට (Equidistance) ආසන්න වෙමින් පවතිනවා. එනම් ඔවුන් දැන් පෘථිවියටත් වඩා, තමන්ගේ ගමනාන්තය වන සඳ වෙත ක්‍රමයෙන් ළං වෙමින් සිටිනවා.

පසුගිය පැය 10ක කාලය තුළ යානයේ කිසිදු තාක්ෂණික හෝ ජීව ආධාරක දෝෂයක් වාර්තා වී නොමැති අතර, නාසා ආයතනය විසින් පවත්වන ලද දෛනික මාධ්‍ය සාකච්ඡාවේදී (Daily News Conference) තහවුරු කළේ ගගනගාමීන් සිව්දෙනාම අතිශය නිරෝගීව සහ ඉහළ මානසික සතුටකින් (great spirits) පසුවන බවයි. ඔවුන් දැන් සම්පූර්ණයෙන්ම අවධානය යොමු කර ඇත්තේ තවත් දින දෙකකින් ඔවුන් මුහුණ දීමට නියමිත, ලෝකයම බලා සිටින ඒ ඓතිහාසික චන්ද්‍ර සමීප පියාසැරිය (Lunar Flyby) වෙනුවෙනි!

04/03/2026

ඔච්චර ඉඩ තියෙද්දි එහාට ගිහින් ගහ ගනිල්ලකො..මේ
"හුණ්ඩුව"
අස්සෙම එන්නෙ.. ⁣😩

🇱🇰🍀ලස්සනම දවස් ගෙවුනෙ           අමාරුම පාරවල් වල ගිහින් ⛰️🏍️
15/02/2026

🇱🇰🍀ලස්සනම දවස් ගෙවුනෙ
අමාරුම පාරවල් වල ගිහින් ⛰️🏍️

සමහර වෙලාවට අපිට ඕනි අපිව අහගෙන ඉන්න පුළුවන් මනුස්සයෙක් 🥹🤍💫
04/02/2026

සමහර වෙලාවට අපිට ඕනි අපිව අහගෙන ඉන්න පුළුවන් මනුස්සයෙක් 🥹🤍💫

78 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු ! 🕊️ 🇱🇰
04/02/2026

78 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු ! 🕊️ 🇱🇰

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when C E Y L O N posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share