Lakshan videography

Lakshan videography Sri lankan bus & primemover videos
Follow and Enjoy ❤️🫶
📍KANDY 🍃

03/09/2026

නුවර ඇවිත් යන පාට හතරේ මායාවෙන් ඉපදුන දඟකාර රුවැත්තී 🥹♥️ මායාකාරී Royal Edition 🫶

#මායාකාරී_royal_edition #මායාකාරී #මායාවෙන්_ඉපදුණ_දඟකාර_රුවැත්තිය🥺❤️🌍💫👑 #නුවර_අපි

03/09/2026

මොනවද මේ අරන් යන්නේ...🙃 පාරෙ හැමවෙලේම දකින්න නැති අය 🥹🤍
Renault Primemover
LY-6083

❤sri_lanka❤

03/09/2026

බෝගම්බරින් එළිබහින රාත්‍රී ධාවකයා 👹💗🔥 Kandy Fighter
Gunawardana Super Line
වළස්මුල්ල 32 මහනුවර
NA-9529

#වළස්මුල්ල32මහනුවර #ගාල්ල_මාතර

02/09/2026

මාලු කඩෙන් Sasitha එකට ගියපු Top ඒවා 🥹💙🔥
Sasitha Transport
කුරුණෑගල 15 අනුරාධපුර
ND-9170

#කුරුණෑගල15අනුරාධපුර #15පාරදිගේ

01/09/2026

මාතර යන්න බෝගම්බර Q එකෙන් එළියට දාන Night Rider 🚀❤️🔥
Mihin Lanka Express
මාතලේ 08 මාතර
NF-1669

#මාතලේ08මාතර #මාතර

01/09/2026

උතුරේ සාමය රැගෙන දකුණුලකට එන මිනිසුන් වෙනුවෙන් නොනිදන මිනිසා 😈💚🔥

Samarasinghe Jet Liner

(තංගල්ල 87 යාපනය | NC-7288)

⏰ දිනපතා පිටත්වීමේ වේලාවන්:

👉 යාපනය බලා:
තංගල්ලෙන් - 05:10 PM
කොළඹින් - 10:30 PM

👉 තංගල්ල බලා:
යාපනයෙන් - 06:30 PM
කොළඹින් - 03:40 AM

#තංගල්ල87යාපනය

01/09/2026

පහන්සර එකෙන් හැදුන සුපිරියක් "ශෘංගාරි Ac Grand Luxury 🥹💚🔥

Queen Shrungaari AC Luxury Edition
#ශෘංගාරි_ac_grand_luxury

01/09/2026

පෙනුමට හිටපු අය NTC කේස් හින්දා කෑලි ගලවලා 🥹❤️ SANTHA ANTHONY (Wijitha Travels)
කදුරුවෙල 48 කොළඹ
NE-7999

#කදුරුවෙල48කොළඹ

💙🔥
31/08/2026

💙🔥

💛💙💚 48 සුපිරි පැදිල්ල....
දැං 75 පාරට....❤️

𝗡𝗔𝗗𝗘𝗘 𝗟𝗔𝗡𝗞𝗔
NF 6838
( X ) අනුරාධපුර 75 කදුරුවෙල ( N )
මාමිණියාව හරහා.
සාමාන්‍ය ගාස්තු සේවාව.
☎️ :- 0716581999, 0702200089

🔸 පිටත්වීම් හා ළඟාවීම් :-
✅ කදුරුවෙලින් :- පෙ.ව. 04.30
☑️ අනුරාධපුරට ළඟාවීම :- පෙ.ව. 06.30
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
✅ අනුරාධපුරින් :- පෙ.ව. 07.00
☑️ කදුරුවෙලට ළඟාවීම :- පෙ.ව. 10.00
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
✅ කදුරුවෙලින් :- ප.ව. 12.30
☑️ අනුරාධපුරට ළඟාවීම :- ප.ව. 03.00
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
✅ අනුරාධපුරින් :- ප.ව. 04.30
☑️ කදුරුවෙලට ළඟාවීම :- ප.ව. 07.00

♻️ ගමන් මාර්ගය :-
කදුරුවෙල, පොළොන්නරුව, ජයන්තිපුර, ගිරිතලේ, මින්නේරිය, හබරණ, ගනේවල්පොල, මාමිණියාව, මරදන්කඩවල, තිරප්පනේ, ගල්කුලම, අනුරාධපුර.

🔹 Old : Santha Anthony
දෙහිඅත්තකණ්ඩිය 48 කොළඹ

NC Buses

31/08/2026

දෙහිඅත්තකණ්ඩිය ජෙට් එක 🌝♥️🔥
SANTHA ANTHONY (Wijitha Travels)
දෙහිඅත්තකණ්ඩිය 48 කොළඹ
NH-3364

#දෙහිඅත්තකණ්ඩිය48කොළඹ

Address

Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Lakshan videography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share