25/08/2026
Jaffna 87 Colombo මාර්ගයට එකතුවුනු NCG Express අලුත්ම ටයිම් එක... රෑ 11ට වැල්ලවත්තෙන් පිටත් වෙලා පාන්දර 5 වෙද්දි යාපනයෙන් Booking බස්සන ඒවා.. මදුර මාමා කියන්නේ ඉතින් Dariving උපතින් අරගෙන ආපූ මනුස්සයෙක් ... 😎💙
From wellawatta - 11:00 PM
From Jaffna - 11:00 PM
Arrival Jaffna - 05:00 AM
Arrival Colombo - 05:00 AM
ආසන වෙන්කරවා ගැනිමට MAGIYA.LK වෙබ් පිටුව වෙත පිවිසෙන්න...