01/03/2021
රියදුරන් අවශ්‍යයි !!
අවම වසර 2ක පලපුරුද්දකින් යුත් සැහැල්ලු වාහන පැදවිය හැකි, මනා විනයක් සහ සෞඛ්‍ය තත්ත්වයකින් යුත් රියැදුරන් අවශ්‍යයි. වැටුප් සාකච්ජා කරගත හැක. මොරටුව, පිළියන්දල, සහ ගල්කිස්ස යන ප්‍රදේශ අවටින් අවශ්‍යයි.
සම්මුඛ පරීක්ෂණ සදහා සතියේ දිනයන්හි සහ සෙනසුරාදා දිනයන්හි පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා පහත ලිපිනයට, අයදුම්පතක් සමග පැමිණෙන්න.
Triple A Express
Sanasa Building, Dewala Road, Rahula Mawatha, Katubedda.
දුරකතන : 0117 639 775