Ceylon

Ceylon Exploring Ceylon’s Heritage,Traditions, Arts, and timeless Cultural beauty.
(1)

🖤
23/06/2026

🖤

🙏
23/06/2026

🙏

උතුම් රුවන්වැලි මහා සෑ රඳුන්ට මගේ නමස්කාරය වේවා..🙏“සයිංසු යස්මිං සුගතස්ස ධාතූ නිම්මාය රංසුජ්ජල බුද්ධරූපංස්වර්ණමාලිතී පතී...
22/06/2026

උතුම් රුවන්වැලි මහා සෑ රඳුන්ට මගේ නමස්කාරය වේවා..🙏

“සයිංසු යස්මිං සුගතස්ස ධාතූ
නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
ස්වර්ණමාලිතී පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං”

ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ෂඩ්වර්ණ රශ්මි විහිදුවන නිර්මිත බුදු රුවක් තුළ යම් දා ගැබක සැතපෙන සේක් ද, ස්වර්ණමාලී නමින් පතළ වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූප රාජයාණන් වහන්සේ ට දොහොත් මුදුනෙහි තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි! මාගේ නමස්කාරය වේවා..!!! 🙏

සාධු.! සාධු..!! සාධු...!!!

22/06/2026
පින්බර දවසක් වේවා..🙏
22/06/2026

පින්බර දවසක් වේවා..🙏

මෙම පිංබර දසුන දකින ඔබ සැමගේ යහපත් සිතුම් පැතුම් ඉටුවේවා..!! 🙏
21/06/2026

මෙම පිංබර දසුන දකින ඔබ සැමගේ යහපත් සිතුම් පැතුම් ඉටුවේවා..!! 🙏

Amazing Buddha statue at galaladeniya temple_kandy
21/06/2026

Amazing Buddha statue at galaladeniya temple_kandy

Kadugannwa…🖤
21/06/2026

Kadugannwa…🖤

ස්වර්ණමාලී මහසෑය🙏
21/06/2026

ස්වර්ණමාලී මහසෑය🙏

Address

Kegalle
71000

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share