29/09/2026
Thankyou
🖤❤️🖤❤️🖤❤️
15 පාරෙ අලුත් රතු තරුව .. 🥰
💜
15-6/825 ගලෙන්බිඳුනුවැව - කොළඹ
NE - 6190
සාමාන්ය ගාස්තු සේවාව
#පිටත්වීම
උපුල්දෙණිය හන්දිය 04.30am
ගලෙන්බිඳුනුවැවෙන් 05.10am
කැකිරාවෙන් 06.05am
කොළඹින් 04.55pm
කුරුණෑගලින් 07.50pm
කැකිරාවෙන් 09.40pm
ආසන වෙන්කිරීම් සහ වෙනත් විස්තර සඳහා
070 3911408 / 071 1026996
#ගමන්_මාර්ගය
උපුල්දෙණිය හන්දිය, ගලෙන්බිඳුනුවැව, යකල්ල, මුරියාකඩවල, ගනේවල්පොල, මල්දෙණිපුර, කැකිරාව, තිබ්බටුවැව, කොරසගල්ල, ඇලගමුව, මඩාටුගම, කිතුල්හිටියාව, බුලාගල, මිරිස්ගෝනියා හන්දිය, දඹුල්ල, ඉබ්බන්කටුව, පුවක්පිටිය, ගලේවෙල, ඔමාරගොල්ල, මැල්සිරිපුර, ගොකරැල්ල, තල්ගොඩපිටිය, ඉබ්බාගමුව, කුරුණෑගල, වදුරාගල, දම්බොක්ක, බුලුගොල්ල, පොතුහැර, පොල්ගහවෙල, වරකාපොල, දුම්මලදෙණිය, වේවැල්දෙණිය, රදාවඩුන්න, කජුගම, පස්යාල, නිට්ටඹුව, තිහාරිය, කලගෙඩිහේන, යක්කල, මිරිස්වත්ත, බැලුම්මහර, කිරිල්ලවල, කඩවත, කිරිබත්ගොඩ, කැළණිය, පෑලියගොඩ, ඔරුගොඩවත්ත හරහා කොළඹ
ගමන් කාලය පැය 05.15
ආසන්න දුර 212km
ලියාපදිංචි අංක NE - 6190 දරණ Lanka Ashok Leyland viking Turbo common rail engines BS4 ආසන 54 Ruby Rushi motors වෙතින් බඳ නිෂ්පාදිත බස් රථය කොළඹ බලායන අතරතුර කැකිරාව බස් නැවතුම්පොලේදී..