Aramco Irfan

Aramco Irfan එක්සත් ජාතික සන්ධාන
කුරුණෑගල මහා නගර සභාව
තෙලියගොන්න කොට්ඨාසය 836 get our tasty food

ජාතික ඩෙංගු මර්දන සතිය  සමගාමීව තෙලියාගොන්න කොට්ටාශය ආවරණය වන පරිදි පිරිසිදු කරන ලදි මේ සදහා සහභාගි වූ සියලු දෙනාට ස්තූත...
09/01/2026

ජාතික ඩෙංගු මර්දන සතිය සමගාමීව තෙලියාගොන්න කොට්ටාශය ආවරණය වන පරිදි පිරිසිදු කරන ලදි මේ සදහා සහභාගි වූ සියලු දෙනාට ස්තූතියි Mohamed Irfan Aramco Irfan I Love Kurunegala - කුරුණෑගල Rizvi Jawharsha M Rizvi Jawharsha

THELIYAGONNA ඩෙංගු මර්දනය වැඩසටහන Mohamed Irfan    ゚viralシfypシ゚viralシalシ
08/01/2026

THELIYAGONNA ඩෙංගු මර්දනය වැඩසටහන Mohamed Irfan ゚viralシfypシ゚viralシalシ

ගංවතුර තත්ත්වය නිසා තෙලියාගොන්න ඵලට විසාල ගසක් කඩා වැටීමෙන් එම ගස ඉවත් කිරීමට ගමේ ජනතාව ඉදිරිපත් විය. ස්තූතියි....ඵම  අව...
15/12/2025

ගංවතුර තත්ත්වය නිසා තෙලියාගොන්න ඵලට විසාල ගසක් කඩා වැටීමෙන් එම ගස ඉවත් කිරීමට ගමේ ජනතාව ඉදිරිපත් විය. ස්තූතියි....ඵම අවස්ථාවට නාගරික කොමසාරිස් තුමා හා නියෝජ්‍ය කොමසාරිස් තුමිය සහභාගි වූහ Mohamed Irfan

ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් වූ අයගේ අවශ්‍යතා සොයා බලා ඒවා අවශ්‍ය අයට උදවු උපකාර කළ අතර මූලික අවශ්‍යතා වු පොදු ලින...
14/12/2025

ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් වූ අයගේ අවශ්‍යතා සොයා බලා ඒවා අවශ්‍ය අයට උදවු උපකාර කළ අතර

මූලික අවශ්‍යතා වු පොදු ලින් සුද්ද කර ඒවාට ක්ලෝරීන් දමා පිරිසිදු කර දිම

මේ ගංවතුර තත්ත්වය නිසා ගම වෙනුවෙන් උදවු උපකාර කළ සියලුම දෙනාට හා රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාට. මගේ ස්තූතියි පුද කර සිටීමී Provincial Council Kurunegala Mohamed Irfan ゚viralシfypシ゚viralシalシ ඇතුගල්පුර පුනරුදය ඇතුගල්පුර අහසයට ඇතුගල්පුර පුනරුදය

මාගේ ඉල්ලීම පරිදි   තෙලියාගොන්න හිස්බුල්ලා මහා විද්‍යාලයට ලක්ෂ පහක පමණ ක්‍රීකටි ක්‍රීඩා භාණ්ඩ ලබා දුන් කුරුණෑගල දිස්‌ත්‍...
20/09/2025

මාගේ ඉල්ලීම පරිදි තෙලියාගොන්න හිස්බුල්ලා මහා විද්‍යාලයට ලක්ෂ පහක පමණ ක්‍රීකටි ක්‍රීඩා භාණ්ඩ ලබා දුන්
කුරුණෑගල දිස්‌ත්‍රික්‌ ක්‍රිකට් කමිටුවේ සභාපති
සහිරා විද්‍යාලයේ විදුහල්පති මොහමඩ් සිද්දීක් සභාපති තුමාට මාගේ ස්තූතිය පුද කරමි Mohamed Irfan

Alhamdulillah
17/06/2025

Alhamdulillah

17/06/2025
17/06/2025

Kurunegala 🧭

මා කෙරෙහි විශ්වාසය තබාතෙලියාගොන්න කොට්ඨාශයෙන් වැඩි මනාපය ලබා දීකුරුණෑගල මහනගර සභාවට තෝරාපත් කිරීමට සහාය දුන් තෙලියාගොන්න...
07/05/2025

මා කෙරෙහි විශ්වාසය තබා
තෙලියාගොන්න කොට්ඨාශයෙන් වැඩි මනාපය ලබා දී
කුරුණෑගල මහනගර සභාවට තෝරාපත් කිරීමට සහාය දුන්
තෙලියාගොන්න ජනතාව ඇතුලුව කුරුණෑගල සැමට
මාගේ හදපිරි ස්තූතිය... ⚖️🔥

எனக்கு வாக்களித்த எனது ஊர் மக்கள் அனைவருக்கும்  நன்றி ஜெஸாக்குமுல்லாஹ்  ஹைர் . இனி எனது சேவை இந்த ஊர் மக்களுக்காக தொடரும...
07/05/2025

எனக்கு வாக்களித்த எனது ஊர் மக்கள் அனைவருக்கும் நன்றி ஜெஸாக்குமுல்லாஹ் ஹைர் . இனி எனது சேவை இந்த ஊர் மக்களுக்காக தொடரும்... ⚖️🔥

කුරුණෑගල දිස්ත්‍රික්කය කුරුණෑගල මහ නගර සභාවJazakallah for everyone! ⚖️🔥
07/05/2025

කුරුණෑගල දිස්ත්‍රික්කය කුරුණෑගල මහ නගර සභාව
Jazakallah for everyone! ⚖️🔥

Address

Theliyagonna Kurunegala
Kurunegala
60000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 14:00

Telephone

+94768800500

Website

Alerts

Be the first to know and let us send you an email when Aramco Irfan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aramco Irfan:

Share