15/09/2024
ඇතුගල් පුරවරයට අතිශය ප්‍රතම වතාවට නවමු අත්දැකීමක්..😍 SMART ELECTRICAL ECO BOAT SERVICE 🛥ඔබගේ නිවාඩු දිනයන් විනෝදයෙන් ගතකිරීමට මහගු අවස්ථාවක්.ඇතුගල්පුරවරයේ ඔබටද , ඇතුගල්පුරවරයේ සංචාරයේ යෙදෙන ඔබටද අත්විදිය හැකි උසස්ම රසවින්දනයක්. ඔබගේ සුවිශේෂී දිනයන් , අවස්ථාවන් වර්ණවත් කරගැනීමටද අවස්ථාවක්Plan your day 🔹 Birthday Party 🔹 Celebration Party 🔹 Birthday Shoot 🔹 Family Photo Shoot 🔹 Pre Shoot 🔹 Wedding Shoot වෙනස්ම අත්දැකීමකට කැමති ඔබ වෙනුවෙන්.Ticket - Rs.300Kids - Rs.200Birthday / Celebration party - Rs.5500Wedding - Rs.9500Boat දෙකකින් සමන්විත මේ සුන්දර අත්දැකීමට ඔබත් අප හා එක්වන්න Contact us : 037 220 0489 077 655 5400 074 236 3480 077 534 2788( දැඩි ආරක්ශාවක් සහිතව )