Maggona Railway Station

Maggona  Railway  Station Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Maggona Railway Station, Railway Station, Maggona.

නිවේදනයයිපස්වරු 1.55 ට මරදාන සිට අලුත්ගමදක්වා ධාවනය වන,මග්ගොන දුම්රිය ස්ථානයට 3.35ට ළඟාවන මන්දගාමි දුම්රිය සහාඅලුත්ගම සි...
06/06/2025

නිවේදනයයි
පස්වරු 1.55 ට මරදාන සිට අලුත්ගම
දක්වා ධාවනය වන,
මග්ගොන දුම්රිය ස්ථානයට 3.35ට ළඟාවන මන්දගාමි දුම්රිය සහා

අලුත්ගම සිට 4.15 මරදාන සහ පොල්ගහවෙල බලා ධාවනය වු මග්ගොන දුම්රිය ස්ථානය වෙත පස්වරු 4.30 ළඟාවන මන්දගාමි දුම්රිය

සෙනසුරාදා ඉරිදා සහ නිවාඩු දින පමනක් අවලංගු කර ඇත.

එම නිසා
පස්වරු 2.30 මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන ගාලු කුමාරි දුම්රිය පස්වරු 3.47ට මග්ගොන දුම්රිය ස්ථානයේ නවත්වා ධාවනය වේ

එමෙන්ම පස්වරු 2.00ට
මාතර සිට මරදාන දක්වා ධාවනය වන දුම්රිය පස්වරු 4.57 ට මග්ගොන දුම්රිය ස්ථානයේ නවත්වා ධාවනය කිරිමට කටයුතු යොදා ඇත.

Share කර මග්ගොන දුම්රිය මඟීන් දැනුවත් කරන්න

11/04/2025

විශේෂ නිවේදනයි
මරදාන සිට පෙරවරු 9.05 ට
දකුණු කලුතර දක්වා ධාවනය වන අංක 741 දරන දුම්රිය
අප්‍රේල් මස 12. සහා 13 දිනයන්හිදි අළුත්ගම දක්වා ධාවනය වේ

එම දුම්රිය
මරදාන සිට පිටත් විම 9.05
කො කොටුවෙන් 9.10
ද කළුතරට 11.22
ද පයාගලට 11.30
මග්ගොන ට 11.33
බේරුවල ට 11.38
අලුත්ගමට 11.46

එම දුම්රිය යලිත් අංක
8350 වශයෙන් අලුත්ගම සිට මරදාන දක්වා පිටත් විම 12.30
බේරුවල ට 12.36
මග්ගොනට 12.39
ද පයාගල ට 12.43
ද කළුතරට 13.02
කො කොටුවට 14.49
මරදානට 15.000

28/03/2025

26/10/2024

2024.010. 28 සිට ප.ව. 05.05ට මරදාන සිට අලුත්ගම දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රිය මරදාන දුම්රිය ස්ථානයෙන් ප.ව. 05.15ට
දකුණු කලුතර දක්වා පමණක් ධාවනය වේ.

එමෙන්ම 2024.10.28 සිට අංක 8766 ප.ව. 06.10 මරදාන බෙලිඅත්ත සීඝ්‍රගාමි දුම්රිය පෙර තිබු පරිදි
ද පයාගල, මග්ගොන බේරුවල
දුම්රිය ස්ථානවල නවත්වනවා ධාවනය වේ

සවස 6.10 මරදානෙන්
සවස 6.15 කො කොටුවෙන්
රාත්‍රි 7.25 ද පයාගලට
රාත්‍රි 7.29 මග්ගොනට
රාත්‍රි 7.34 බේරුවලට

Address

Maggona

Website

Alerts

Be the first to know and let us send you an email when Maggona Railway Station posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share