Lion Tours (Pvt) Ltd

Lion Tours (Pvt) Ltd Professional tourism and corporate travel partner since 2008

28/08/2026
21/08/2026

නිහඬ වූත් නොමියෙනත් හඬක් ❤️

සිංහල සංගීතයේ අමරණීය හඬක්…
පරම්පරා ගණනාවක හදවත් සනසවමින්, අපේ සංස්කෘතියට අගනා මතකයන් රැසක් එක් කළ ඔබගේ හඬ සදාකාලිකයි.

ආදරණීය නන්දා මාලිනී මහත්මියනි, ඔබට නිවන් සුව! 🙏🤍

ඔබේ ගී හඬ අපේ හදවත් තුළ සදා රැව් දේවි… 🕊️

#නන්දාමාලිනී #නිවන්සුව

08/07/2026

🚘 රියදුරු සහ ඉන්ධන සමඟ වාහන අවශ්‍යයි! 🚐

Lion Tours (Pvt) Ltd ආයතනය සඳහා බස්නාහිර පළාත තුළ සේවක ප්‍රවාහන සේවාව සඳහා වහාම පහත සඳහන් වාහන අවශ්‍යයි.

🚗 කාර් රථ

✅ Toyota Aqua
✅ Nissan Leaf
✅ Honda Fit
✅ Suzuki Wagon R

🚐 Dual A/C ආසන 9 වෑන් රථ

✅ Toyota KDH Flat Roof
✅ Nissan Caravan E25 (English Number Plates)

අපි සොයන්නේ :

✔️ හොඳ තත්ත්වයේ වාහන
✔️ වෘත්තීයමය සහ විශ්වාසදායක රියදුරන්
✔️ දිගුකාලීන සේවාව සඳහා කැපවිය හැකි පාර්ශ්ව

✔️ ස්ථිර මාසික ගිවිසුම්
✔️ නියමිත වේලාවට මාසික ගෙවීම්
✔️ දිගුකාලීන ආදායම් අවස්ථාව

📍 සේවා ප්‍රදේශය: බස්නාහිර පළාත

📞වැඩි විස්තර සඳහා අදම අමතන්න:
📱 071 049 9499 / 071 189 9499

🚨 සීමිත වාහන සංඛ්‍යාවක් පමණක් බඳවා ගැනේ. අදම අප හා එක්වන්න!

Professional tourism and corporate travel partner since 2008

08/07/2026

🚨 WE ARE HIRING – TRANSPORT COORDINATOR 🚨

Join the growing team at Lion Tours (Pvt) Ltd! 🚐

We are looking for a motivated, responsible, and well-organized Transport Coordinator to manage and coordinate our daily transport operations efficiently.

📍 Location:Thalahena, Malabe
🕒Working Hours: Monday to Friday | 3:00 PM – 12:00 AM

Requirements:

✅ Minimum 1 year of experience in a similar role
✅ Good knowledge of Microsoft Excel
✅ Good knowledge of routes within the Western Province
✅ Strong communication and coordination skills
✅ Own bike preferred

💰 Salary: Negotiable based on experience and qualifications.

If you are organized, reliable, and looking for an opportunity to grow with a leading transportation company, we would love to hear from you!

📞 Call Now: 071 360 7607
📩 Send your CV:[[email protected]]

🚐 Become a part of the Lion Tours (Pvt) Ltd family!

Professional tourism and corporate travel partner since 2008

🤝 WANTED: RELIABLE VAN & DRIVER PARTNERImmediate long-term opportunity for a 14-Seater KDH High Roof Van with a professi...
30/06/2026

🤝 WANTED: RELIABLE VAN & DRIVER PARTNER

Immediate long-term opportunity for a 14-Seater KDH High Roof Van with a professional driver to serve a reputed company in Colombo.

📍 Preferred Areas:
🔹 Homagama / Meepe Padukka / Athurigiriya
🔹 Ja-Ela / Katunayake / Negombo

Interested? Contact us today!

📞 071 039 9299

🚐 සේවක ප්‍රවාහන සේවාව සඳහා Dual A/C වෑන් රථ අවශ්‍යයිබස්නාහිර පළාත තුළ පිහිටි ප්‍රමුඛ පෙළේ පෞද්ගලික ආයතනයක සේවක ප්‍රවාහන ...
30/06/2026

🚐 සේවක ප්‍රවාහන සේවාව සඳහා Dual A/C වෑන් රථ අවශ්‍යයි

බස්නාහිර පළාත තුළ පිහිටි ප්‍රමුඛ පෙළේ පෞද්ගලික ආයතනයක සේවක ප්‍රවාහන සේවාව සඳහා Dual A/C වෑන් රථ වහාම අවශ්‍ය වේ.

✅ දිගුකාලීන ගිවිසුම්
✅ ආකර්ෂණීය ගෙවීම්
✅ වහාම සේවාව ආරම්භ කළ හැක

වැඩි විස්තර සඳහා අමතන්න:
📞 071 049 9499

🚐 DUAL A/C වෑන් රථ අවශ්‍යයි!📢 පෞද්ගලික ආයතනයක් සඳහා ස්ථිර මාසික ගිවිසුමක් යටතේ DUAL A/C වෑන් රථයක් අවශ්‍ය වේ.📍 අවශ්‍ය ප්...
30/06/2026

🚐 DUAL A/C වෑන් රථ අවශ්‍යයි!

📢 පෞද්ගලික ආයතනයක් සඳහා ස්ථිර මාසික ගිවිසුමක් යටතේ DUAL A/C වෑන් රථයක් අවශ්‍ය වේ.

📍 අවශ්‍ය ප්‍රදේශ:
✅ පානදුර
✅ මොරටුව

වෑන් රථයේ පහත සඳහන් සුදුසුකම් තිබිය යුතුය:

✔️ දොර 5ක් සහිත විය යුතුය
✔️ Dual A/C පහසුකම තිබිය යුතු අතර, ඇතුළත උෂ්ණත්වය 25°C ට අඩුවෙන් පවත්වාගත හැකි විය යුතුය
✔️ තාපය අවම කිරීම සඳහා Tinted Windows තිබිය යුතුය
✔️ ඖෂධ ප්‍රවාහනය සඳහා NMRA අවශ්‍යතා අනුව Heat Resistant Flooring සවිකර තිබිය යුතුය

📞 උනන්දුවක් දක්වන වෑන් රථ හිමියන් කරුණාකර අමතන්න
071 039 9299

🤝 ස්ථිර මාසික ගිවිසුමක් • විශ්වාසනීය ගෙවීම් • දිගුකාලීන සහයෝගීතාවයක්

15/06/2026

2024/2025/2026 තෙවසරක කාලය තුළ ලයන් ටුවර්ස් ආයතනය විසින් වාර්ෂිකව අඛණ්ඩව සංවිධානය කරන ලද “වැඩිසිටි කන්ද ශ්‍රමදාන” වැඩසටහන, ලයන්ස් ඉන්ටර්නැෂනල් ක්ලබ් සංවිධානය විසින් විශේෂ ඇගයීමට ලක්කරමින් අප වෙත සමරු පලකයක් ප්‍රදානය කරන ලදී.

මෙම ගෞරවනීය පිළිගැනීම අප වෙත ලබාදීම සම්බන්ධයෙන් ලයන්ස් ඉන්ටර්නැෂනල් ක්ලබ් සංවිධානයට අපගේ ගැඹුරු කෘතඥතාවය පුද කරමු.

එමෙන්ම මෙම වටිනා වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සිය කැපවීම, කාලය සහ ශක්තිය ලබාදුන් ලයන් ටුවර්ස් ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලයට, ස්වේච්ඡා සේවකයන්ට සහ සහභාගී වූ සියලුම දෙනාට අපගේ විශේෂ ස්තූතිය හා ගෞරවය පුද කරමු.

ඔබ සියලු දෙනාගේ ඒකමුතුව, කැපවීම සහ මානුෂීය දායකත්වය මෙම වැඩසටහනේ සාර්ථකත්වයට ප්‍රධාන ශක්තියක් විය.

සියලු දෙනාට අපගේ උණුසුම් ගෞරවය හා හෘදයාංගම ස්තූතිය පුද කරමු. 🙏❤️

https://www.facebook.com/share/p/1CsGJZTBhP/

https://www.facebook.com/share/v/18sp9tkRRz/

Address

487. 4Thalahena
Malabe
10115

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Lion Tours (Pvt) Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share