ORA Taxi & Tours Matale

ORA Taxi & Tours Matale we provide transport facility for customers' needs by providing professional service

නකල්ස්වල රවුමක් යමුද?සෆාරි ජිප් එකක නකල්ස් ගිහින් පුන්චි ලෝකාන්තයකුයි දිය ඇලි 5කුයි එක දවසින් බලල එන්න දැන් ඔබට අවස්ථාව ...
10/07/2024

නකල්ස්වල රවුමක් යමුද?
සෆාරි ජිප් එකක නකල්ස් ගිහින් පුන්චි ලෝකාන්තයකුයි දිය ඇලි 5කුයි එක දවසින් බලල එන්න දැන් ඔබට අවස්ථාව
අදම දිනයක් වෙන් කරගන්න අපට කතාකරන්න
☎ 070 102 0576

30/05/2024

Contact us 🚗🚕🚙
☎️077-5265004 /070-1020576

Thank you for traveling with us Call for booking - 070 102 0576
26/05/2024

Thank you for traveling with us
Call for booking - 070 102 0576

Thank you for traveling with ORA taxi & tours matale Call for booking - 070 102 0576                                    ...
16/05/2024

Thank you for traveling with ORA taxi & tours matale
Call for booking - 070 102 0576

Thank you for traveling with us call for booking - 070 102 0576
16/05/2024

Thank you for traveling with us
call for booking - 070 102 0576

👉👉💁‍♂️මෙන්න ඔයාලට අපේ අලුත්ම tour එක අරන් ආවා, 🚙🚙සෆාරි කැබ් එකක ගිහින් දියඇලි පහකුයි පුන්චි ලොකාන්තයකුයි එක දවසින් බලන්න...
07/05/2024

👉👉💁‍♂️මෙන්න ඔයාලට අපේ අලුත්ම tour එක අරන් ආවා, 🚙🚙සෆාරි කැබ් එකක ගිහින් දියඇලි පහකුයි පුන්චි ලොකාන්තයකුයි එක දවසින් බලන්න පුලුවන් කියන්නෙ කොහොමද? මරු නේද ??🔥🔥
මේ tour එකේදි අපි ඔයාලව එක්කන් යන්නෙ මඩොල්කැලේ පැත්තට. හැමදාම ඔයාල මාතලේ අවොත් බලන්න යන්නෙ රිවස්ටන් හරි සෙම්බුවත්ත හරිනෙ🤷‍♂️.
හැමෝම අපෙන් අහන දෙයක් තමයි “මේව ඇරෙන්න වෙන මොනවද අපිට මාතලේ බලන්න තියෙන්නෙ කියල”
ඉතින් ඔන්න ඔයාලට මේක නියම 👍experience එකක් වෙයි.
අපි tour එක පටන් ගන්නෙ මාතලේ ඉදල. උදේම යන තරමට තමයි හොදයි, මොකද වෙලාව ඉතුරුවුනොත් ඔයාලට සීතල වතුර තියන ගගකින් නාලම එන්න පුලුවන්🏊🤽‍♀️🤽.මේ ගමනට සම්පූර්ණ දවසක් යනව උදේ 6.00 ට මාතලෙන් ගියොත් හවස 6.00 වගේ වෙද්දි වගේ අපහු මාතලේට එන්න පුලුවන්. මේකෙදි අපි පහලින් තියන places වලට ඔයාලව එක්කන් යනව.
🔺හාතලේ පුන්චි ලෝකාන්තය (hathale Mini worlds end)
🔺තලිය වැටුන ඇල්ල (Thaliya Wetuna Ella)
🔺හුලුගග ඇල්ල (Huluganga water Ella)
🔺ජෝඩුඇල්ල (Jodu Ella)
🔺සාරි ඇල්ල (Saari Ella)
🔺කළුවල ඇල්ල (Kaluwala ella)
අපේ සෆාරි කැබ් එකේ 8 දෙනෙකුට යන්න පුලුවන්, හොද පලපුරුදු ඩ්‍රයිවර් කෙනෙක් එක්ක පරිස්සමට ඔයාලගෙ ගමන ගිහින් එන්න පුලුවන්🙂🙂, මේ tour එකේ ගාන වෙන්නෙ රු.28000 ක්.ඉතින් මේ නිවාඩු කාලෙ ඉවර වෙන්න කලින් දැන්මම මේ අත්දැකීම විදගන්න දවසක් වෙන්කරගන්න මෙන්න මේ number එකට කතාකරන්න නැත්නම් WhatsApp කරන්න 📞☎- 070 102 0576

20/04/2024

Customers ලගෙන් හොද ප්‍රතිචාර එද්දි දැනෙන සතුට වෙන කොහොමවත් ගන්න බෑ.... ❤❤❤

Thank you for traveling with ORA Taxi & Tours MataleCall for booking - 070 102 0576
16/04/2024

Thank you for traveling with ORA Taxi & Tours Matale
Call for booking - 070 102 0576

Thank you for traveling with us Call for more details ☎ - 070 102 0576
07/04/2024

Thank you for traveling with us
Call for more details ☎ - 070 102 0576

Thank you for traveling with ORA Taxi & Tours Matalemake your holiday more enjoyableContact us - 070 102 0576
06/04/2024

Thank you for traveling with ORA Taxi & Tours Matale
make your holiday more enjoyable
Contact us - 070 102 0576

විශ්වාසවන්ත සුහද සේවයක් සමගින් ඔබගේ සියලුම ගමන් බිමන් යන්න අපව අමතන්න
31/03/2024

විශ්වාසවන්ත සුහද සේවයක් සමගින් ඔබගේ සියලුම ගමන් බිමන් යන්න අපව අමතන්න

Contact us 🚗🚕🚙
☎️077-5265004 /070-1020576

Address

23/3, Harasgama Road
Matale
21000

Website

Alerts

Be the first to know and let us send you an email when ORA Taxi & Tours Matale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share