Sunil Plant Nursery

Sunil Plant Nursery ඔබේ ගෙවත්ත හැඩකරන්න ලස්සනම ලස්සන ඕලු නෙලුම් මානෙල් වර්ග රැසක් අපෙන් 🌸🌿 දිවයින පුරා ආරක්ෂිතව බෙදාහැරීම්.🚚✨ 📞📞0716673520 මාතර,හක්මණ
(1)

23/05/2026
මල් සමග රු.800 යි පත්‍ර රතු පාටයි දිනපතා මල් ලබා දෙන වර්ගයක්අපි ලග මල් සමග රු.150 සිට මානෙල් වර්ග තියනවා🌿🌸 මිල ගනන් දැනග...
23/05/2026

මල් සමග රු.800 යි පත්‍ර රතු පාටයි දිනපතා මල් ලබා දෙන වර්ගයක්

අපි ලග මල් සමග රු.150 සිට මානෙල් වර්ග තියනවා
🌿🌸 මිල ගනන් දැනගන්න මේ ලින්ක් එකෙන් catalog එක බලන්න https://wa.me/c/94716673520 🌸

🌿🌿🌸catalog එකෙ දාල නැති වර්ග රැසක් තියනවා ඒවාගෙ පොටො අපෙ fb පේජ් එකේ තියනවා https://www.facebook.com/profile.php?id=100070019683008&mibextid=wwXIfr&mibextid=wwXIfr ඒ වර්ග වලත් ඔයාලට මලේ පොටො එකක් අපෙ වට්සැප් එකට එව්වම මිල ගනන් දැනගන්න පුළුවන්

🌿🌿ලංකාවෙ ඕනම තැනකට කුරියර් පහසුකම් 🚛 අපි එවන දවසට පහුවදාම ඔයාට පැල ලැබෙනවා...

🌿තොග සහ සිල්ලර පැල ලබා දෙන්න පුළුවන්

⭕️මල් වල මුදල මුලින් තැන්පත් කරාම පැල එවන්නෙ කුරියර් ගාන පැල ලැබුනම ගෙවල ගන්න පුළුවන් 🌿🪴🌸

⭕️Cod නම් නෑ යාලුවනේ ⭕️

🪴🌿🌸පැල හදාගන්න විදියෙ සිට සියලුම දේවල් අපෙන් ඔයාලට දැනගන්න පුළුවන් 😍❤️

නැත්තන් 0716673520 නම්බර් එකට කෝල් එකක් දෙන්න

゚viralシ

23/05/2026

චූටි ක්වැන් පැලෙ රු.400 මේ පැලේම පත්‍ර රතු පාටයි 💫🤍

කස්ටර්මර්ල දාපු නමින්ම කියනවා නම් මේ එයාලගෙ බතික් මානෙල්... 🥰මේවා මල් එක්ක සාදරණ ගානට ගන්න පුළුවන් ඔයාලට( වර්ණ වෙනස් කරල...
22/05/2026

කස්ටර්මර්ල දාපු නමින්ම කියනවා නම් මේ එයාලගෙ බතික් මානෙල්... 🥰මේවා මල් එක්ක සාදරණ ගානට ගන්න පුළුවන් ඔයාලට( වර්ණ වෙනස් කරල නෑ ඔර්ජිනල් මලේ පාට මේ 😍) ඇත්තටම කියනව නම් පොටො වලටත් වඩා හැඩයි මේ ෆැන්සි..🥰
071 667 3520. ඔයටත් ඕනි නම් වට්සැප් මැසේජ් එකක් දාන්න
මාතර,හක්මණ

22/05/2026

Hassabadin මලට වඩා පෙති රටාව පොඩ්ඩක් වෙනස් වගේ නේද එයාගෙ..
071 667 3520
මාතර,හක්මණ

゚viralシ

විශ්වාස කරන්න ඔයා හදවතින්ම සොබාදහමට ආදරය කරද්දී, සොබාදහමත් ඔයාට පෙරලා ආදරය කරනවා අත්දැකීමෙන් කියන්නෙ 🧚✨😍මේ නම්....නිල් ප...
21/05/2026

විශ්වාස කරන්න ඔයා හදවතින්ම සොබාදහමට ආදරය කරද්දී, සොබාදහමත් ඔයාට පෙරලා ආදරය කරනවා අත්දැකීමෙන් කියන්නෙ 🧚✨😍
මේ නම්....නිල් පාටට,දම් පාට ආස ඔයා වෙනුවෙන් 💜🥹🥰
071 667 3520 වට්සැප්
මාතර,හක්මණ

゚viralシ

Peparron pink මල් සමග පැල දෙන්න පුළුවන් 💫🌸🥰
21/05/2026

Peparron pink මල් සමග පැල දෙන්න පුළුවන් 💫🌸🥰

21/05/2026

මල් සමග රු.1500
උදේම මිදුලෙ තමන්ම හිටවපු පැලේක මල් පිපිල තියෙනවා දකින එක වෙනම feeling එකක්....😍😍😍

゚viralシ

අමුතුම ලස්සනක් එයාගෙ💫🌼😍(පොඩි වත් එඩිට් කිරීමක් කර නොමැත එයාගෙ ඇත්තම පාට මේ )මල් සමග මේ පැලේම දෙන්න පුළුවන්  🌼
20/05/2026

අමුතුම ලස්සනක් එයාගෙ💫🌼😍
(පොඩි වත් එඩිට් කිරීමක් කර නොමැත එයාගෙ ඇත්තම පාට මේ )
මල් සමග මේ පැලේම දෙන්න පුළුවන් 🌼

මේ වර්ග ඕන එකක් මල් සමග පැල රු.150-රු.350 අතර ගානක් විතරයි වෙන්නෙ...😍අපි ලග මල් සමග රු.150 සිට මානෙල් වර්ග තියනවා🌿🌸 මිල ...
20/05/2026

මේ වර්ග ඕන එකක් මල් සමග පැල රු.150-රු.350 අතර ගානක් විතරයි වෙන්නෙ...😍
අපි ලග මල් සමග රු.150 සිට මානෙල් වර්ග තියනවා
🌿🌸 මිල ගනන් දැනගන්න මේ ලින්ක් එකෙන් catalog එක බලන්න https://wa.me/c/94716673520 🌸

🌿🌿🌸catalog එකෙ දාල නැති වර්ග රැසක් තියනවා ඒවාගෙ පොටො අපෙ fb පේජ් එකේ තියනවා https://www.facebook.com/profile.php?id=100070019683008&mibextid=wwXIfr&mibextid=wwXIfr ඒ වර්ග වලත් ඔයාලට මලේ පොටො එකක් අපෙ වට්සැප් එකට එව්වම මිල ගනන් දැනගන්න පුළුවන්

🌿🌿ලංකාවෙ ඕනම තැනකට කුරියර් පහසුකම් 🚛 අපි එවන දවසට පහුවදාම ඔයාට පැල ලැබෙනවා...

🌿තොග සහ සිල්ලර පැල ලබා දෙන්න පුළුවන්

⭕️මල් වල මුදල මුලින් තැන්පත් කරාම පැල එවන්නෙ කුරියර් ගාන පැල ලැබුනම ගෙවල ගන්න පුළුවන් 🌿🪴🌸

⭕️Cod නම් නෑ යාලුවනේ ⭕️

🪴🌿🌸පැල හදාගන්න විදියෙ සිට සියලුම දේවල් අපෙන් ඔයාලට දැනගන්න පුළුවන් 😍❤️

නැත්තන් 0716673520 නම්බර් එකට කෝල් එකක් දෙන්න

゚viralシ

20/05/2026

සුරංගනාවියන්ගෙ කැමතිම පාට දම් පාටලුනේ.......🥰💜🧚‍♂🧚

゚viralシ

Address

Hakmana
Matara

Telephone

+94716673520

Website

Alerts

Be the first to know and let us send you an email when Sunil Plant Nursery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sunil Plant Nursery:

Share