Srilankan Long Drive Bus Gallary

Srilankan Long Drive Bus Gallary Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Srilankan Long Drive Bus Gallary, Matara.
(2)

🔹ලංකාවෙ දීර්ග මගී ප්‍රවාහන බස් රතවල විස්තර

🔹 # Srilankan long drive bus

☎️Our wathsaap channel :https://chat.whatsapp.com/LZb2WEvuJMgAaPvSwy0eII

🚎If you need any more details, contact our group 

පැය  2:30න් 🛫කොළඹ යන  දකුනෙ  legend  🚀🩷... ❤️Ishara motors full night express ❤️                 වලස්මුල්ල 32 මහනුවර    ...
18/08/2026

පැය 2:30න් 🛫කොළඹ යන දකුනෙ legend 🚀🩷...

❤️Ishara motors full night express ❤️
වලස්මුල්ල 32 මහනුවර
🚀ND-2906🚀

• අර්ඪ සුපෝගබෝගි ගාස්තු සේවය
• සීමිත නැවතුම්

🚀 වලස්මුල්ල සිට :- සවස 4:00
🚀කොළඹ සිට :- රාත්‍රී 10:15

🚀 මහනුවරට ළගාවීම :- මඪ්‍යම රාත්‍රී 12:45
---------------------------------------------------
🚀 මහනුවර සිට :- රාත්‍රී 7:30
🚀 කොළඹ සිට :- රාත්‍රී 10:45

🚀 වලස්මුල්ලට ළගාවීම :- අළුයම 3:30

🛫ගමන් මාර්ගය👇
වලස්මුල්ල - බෙලිඅත්ත - දික්වැල්ල - මාතර -
ගාල්ල - අම්බලන්ගොඩ - දෙහිවල - කොළඹ - නිට්ටඹුව - කෑගල්ල - මාවනැල්ල - පේරාදෙණිය - මහනුවර
Srilankan Long Drive Bus Gallary Ishara Motors Full Night Express
゚viralシviralシfypシ゚viralシalシ

26  පාරෙ  රාත්‍රි  නිසාචාර දාවකයා නැවතත් ළගදීම පැමිනීමට  සැරසෙය් .....🚀🚀💙MANAMPERI MIDNIGHT EXPRESS 💙   මිද්දෙනිය 26 කොල...
14/08/2026

26 පාරෙ රාත්‍රි නිසාචාර දාවකයා නැවතත් ළගදීම පැමිනීමට සැරසෙය් .....🚀🚀

💙MANAMPERI MIDNIGHT EXPRESS 💙

මිද්දෙනිය 26 කොලඹ
( මාතර හරහා)

♣️සාමාන්‍ය ගාස්තු
♣️සීමීත නැවතුම්
✴️SP NG 1689✴️

.විමසීම් 📞
☎️ MANAMPERI MIDNIGHT
EXPRESS 📱076 2141976

පිටත්වීම්

🚀මිද්දෙනිය සිට 🚀

•තලාව අලුයම 2.40 am
•මැදමුලන අලුයම 2.55 am
•මිද්දෙනිය අලුයම 3.15 am
• ජූලම්පිටිය අලුයම 3.25 am
• වලස්මුල්ල අලුයම 3.40 am
• දෙනගම අලුයම 3.50 am
• හක්මණ අලුයම 3.55 am
• මාතරින් අලුයම 4.30 am
• ගාල්ලෙන් අලුයම 5.15 am
• අම්බලන්ගොඩ උදෑසන 5.55 am
• කලුතර උදෑසන 6.50 am
• පානදුර උදෑසන 7.20 am
• මොරටුව උදැසන 7.35 am
• කොලඹ ලගාවීම උදෑසන 8.20 am

🚀 කොලඹ සිට🚀

• කොලඹින් සවස 4.00 pm
• මොරටුව සවස 5.00 pm
• පානදුර සවස 5.15 pm
• කලුතර සවස 5.50 pm
• අම්බලන්ගොඩ සවස 6.55 pm
• ගාල්ල රාත්‍රී 7.45 pm
• මාතරින් රාත්‍රී 8.55 pm
• හක්මණ රාත්‍රී 9.30 pm
• දෙනගම රාත්‍රී 9.40 pm
• වලස්මුල්ල රාත්‍රී 10.00 pm
• මිද්දෙනිය ලගාවීම රාත්‍රී 10.45 pm

ගමන් මාර්ගය

🚀තලාව 🚀දෙබොක්කාව 🚀ගෝණදෙණිය🚀 මොරේයාය🚀 අත්තනයාල 🚀මැදමුලන 🚀 මිද්දෙනිය🚀 ජූලම්පිටිය 🚀වලස්මුල්ල🚀 දෙනගම🚀 හක්මණ 🚀තිහගොඩ🚀 මාතර 🚀වැලිගම 🚀අහංගම🚀හබරාදුව 🚀ගාල්ල 🚀හික්කඩුව🚀 අම්බලන්ගොඩ🚀 බලපිටිය 🚀බෙන්තර 🚀අලුත්ගම 🚀බේරුවල🚀 කලුතර 🚀පානදුර 🚀මොරටුව🚀 දෙහිවල🚀 කොලඹ 🚀

⚠️️මෙය කොලඹ සිට මිද්දෙනිය පිටත් වන අවසන් බස්‍ රථය වේ✋

🚀⚠️️අතරමැද නගරවල ලගාවීම් වේලාවන් ආසන්න වේලාවන් ලෙස දක්වා ඇති නිසා ඇතැම් විට එය වෙනස් විය හැකිය✋

⛔ ආසන්න දුර ප්‍රමාණය = 235 km
⛔ආසන්න ගමන් කාලය = පැය 6.විනාඩි 30

📸චායාරූපය හා උපුටා ගැනීම් අන්තර්ජාලයෙන් ලබාගන්නලදී...

Srilankan Long Drive Bus Gallary
#

27/07/2026

💙❤️💛 ඇතුගල් පුරයේන් ස්කන්ධ කුමාර අඩවියට 💛❤️💙

S.L.T.B KEGALLA DEPOT .ND 9981

* කතරගම 69 කුරුණෑගල [ N ]
* கதிர்காமம் 69 குருநாகல் [ N ]
* KATHARAGAMA 69 KURUNEGALA [ N ]

🔖 සාමාන්‍ය ගාස්තු සේවා.
🔖 சாதாரண கட்டண சேவை.
🔖Normal Fare Service.

🔖 සීමිත නැවතුම්.
🔖 வரையறுக்கப்பட்ட நிறுத்தங்கள்.
🔖 Limited Stops.

🚀 දිනපතා පිටත්විම්.
•📌️ කතරගමින්:පෙ.ව.10:20
• 📌️ඇඹිලිපිටියේන්:පෙ.ව.12:50
• 📌️රත්නපුරයේන්:ප.ව.02:55
• 📌️අවිස්සාවේල්ලේන්:ප.ව.04:10.....................................................................
•📌️ කුරුණෑගලින්:පෙ.ව.10:20
• 📌️අවිස්සාවේල්ලේන්:පෙ.ව.12:40
• 📌️රත්නපුරයේන්:පෙ.ව.01:50
•📌️ ඇඹිලිපිටියේන්:ප.ව.04:00

* ලගාවිම. ( ආසන්න වශයෙන් )
• 🚀කුරුණෑගලට:ප.ව.06:20
•🚀 කතරගමට:ප.ව.06:10

☎️
* විමසිම් කෑගල්ල ඩිපෝව 035 223 0070
* විමසිම් කුරුණෑගල දකුන ඩිපෝව 037 2223 151
* ගමන් මාර්ගය.

කතරගම > තිස්සමහාරාම > හම්බන්තොට > අම්බලන්තොට > නොනගම හංදිය > පදලංගල > ඇඹිලිපිටිය > උඩවලව > අල්පිටිය > කවුඩුවාව > මාදම්පේ > කහවත්ත > පැල්මඩුල්ල > රත්නපුර > කුරුවිට > පරකඩුව > ඇහැලියගොඩ > ගැටහැත්ත > අවිස්සාවේල්ල > දෙහිඔවිට > කොටියාකුඹුර > ගලිගමුව > රංවල හංදිය > කෑගල්ල > පොල්ගහවෙල > ගොඩවෙල > බුළුගොල්ල > පොතුහැර > වදුරාගල > කුරුණෑගල.

* මෙහි අනෙක් අන්තය කුරුණෑගල දකුන ඩිපෝව මගින් ආවරණය කරයි.

📸 ඡායාරුප සහ තොරතුරු උපුටා ගැනිමේදි මුල් අයිතිකරු සදහන් කිරිමට කාරුණික වන්න.
Srilankan Long Drive Bus Gallary

25/07/2026

රෑට සැර ගමනක් යන 122 පාරෙ 🚀💙

𝗔𝗝𝗜𝗧𝗛 𝗙𝗨𝗟𝗟 𝗡𝗜𝗚𝗛𝗧 𝗘𝗫𝗣𝗥𝗘𝗦𝗦

| ND 3587

[ X ] ඇඕලිපිටිය [ 122 ] කොළඹ [ S ]

•• අර්ධ සුඛෝපභෝගී සේවා | සීමිත නැවතුම්.

•• දිනපතා පිටත්වීම්.
• ඇඕලිපිටියෙන් : රාත්‍රී.07.30
• කොළඹින් : අලුයම.01.15.

•• ආසන වෙන් කර ගැනිම සදහා අමතන්න : 077 6 601 462

•• ගමන් මාර්ගය.
[ ඇඕලිපිටිය - පල්ලේබැද්ද - බලවින්න - ,ගොඩකවෙල - අල්පිටිය - මාදම්පේ - කහවත්ත - පැල්මඩුල්ල - රත්නපුර - කුරුවිට - මිල්ලවිටිය - පරකඩුව - මාහියන්ගොඩ - ඇහැළියගොඩ - තොරණකඩ - මින්නාන - ගැටහැත්ත - මාදොල - අවිස්සාවේල්ල - පුවක්පිටිය - හිඟුරල - කොස්ගම - සාලාව - කළුඅග්ගල - පහත්ගම - මීපේ - ගලගෙදර - ගොඩගම - පනාගොඩ - හෝමාගම - මාකුඹුර - කොට්ටාව - පන්නිපිටිය - මහරගම - නාවින්න - විජේරාම - නුගේගොඩ - කිරුළපන - පුරහල - කොළඹ ]

•• වර්තමානයේ ඇඕලිපිටිය - කොළඹ අතර පමණක් ධාවනය වේ.

📽️ මුල්හිමිකරු සතුය්

Srilankan Long Drive Bus Gallary

10/07/2026

🔸🕉️තංගල්ල ඩිපෝවෙ හැඩකාර රාත්‍රී දාවකයා.. 🕉️🔸

☸️☸️☸☸️ තෙරුවන් සරණයි ......!!! ☸️☸️☸️☸️

🔰ශ්‍රී ලංගම ත්‍රිකුණාමලය ඩිපෝව 🔰
✳️TM 38
✳️NB-8377🚀

තංගල්ල 32/49 ත්‍රිකුණාමලය ( N )

🔰 සාමාන්‍ය ගාස්තු සේවය
🔰සීමිත නැවතුම්

🚀ත්‍රිකුණාමලයෙන් 09.30 p.m ⏱
🚀කොළඹින් 04.00 a.m ⏱
----------------------------------
🚀තංගල්ලෙන් 08.50 p.m ⏰
🚀කොළඹින් 01.45 a.m ⏰

🚀👇ගමන් මාර්ගය :-
🟢 ත්‍රිකුණාමලය 🔸 තඹලගමුව🔸 සාලියපුර හංදිය 🔸කන්තලේ🔸ගල්ඔය🔸 හබරණ 🔸හිරිවදුන්න🔸 දඹුල්ල 🔸ඉබ්බන්කටුව🔸 යටිගල්පොත්ත 🔸පුවක්පිටිය🔸 ගලේවෙල🔸මැල්සිරිපුර🔸 ඉබ්බාගමුව🔸 කුරුණෑගල🔸 පොල්ගහවෙල🔸 අලව්ව🔸 තුල්හිරිය🔸 වරකාපොල🔸 දුම්මලදෙණිය🔸 වේවැල්දෙණිය🔸 පස්යාල🔸 නිට්ටඹුව🔸 තිහාරිය🔸 යක්කල 🔸මිරිස්වත්ත🔸 කඩවත🔸 මහර🔸 කිරිබත්ගොඩ🔸 කොළඹ🔸දෙහිවල 🔸 මොරටුව 🔸පානදුර🔸 කළුතර 🔸බේරුවල🔸 අළුත්ගම🔸 අම්බලන්ගොඩ🔸 හික්කඩුව🔸 ගාල්ල 🔸 හබරාදූව🔸 කොග්ගල🔸 අහංගම🔸 වැලිගම 🔸මිරිස්ස🔸 කඹුරුගමුව🔸 මාතර 🔸දෙවිනුවර🔸 ගන්දර🔸 දික්වැල්ල🔸 රත්මල්කැටිය🔸 බෙලිඅත්ත🔸 තංගල්ල 🔸🚀

☎️ ආසන්න වෙන් කරවා ගැනීමට හෝ වැඩිදුර විස්තර සඳහා
📞047 2240282 (තංගල්ල ඩිපෝව)
📞026 2222201 (ත්‍රිකුණාමලය ඩිපෝව)

🟣 මෙහි අනෙක් අන්තය ශ්‍රී ලංගම ත්‍රිකුණාමලය ඩිපෝව සතු බස් රථයකින් මගින් ආවරණය කරයි.

⚜💠 සාමාන්‍ය සේවා ගාස්තුව :- රු.----
⚜💠 ආසන්න වශයෙන් දුර :- 467 km
⚜ 💠ධාවන කාලය :- පැය 12

📸මෙහි විස්තර අන්තර්ජාලයෙන් ලබා ගන්න ලදී (මෙහි පූර්න අය්තිය මුල් හිමිකරු සතුය්)
Srilankan Long Drive Bus Gallary
🇱🇰 🇱🇰

කෙටි කලකිං ලංකාවෙ දුර ගමන් සේවාවන් ඔස්සෙ  විවිද මාර්ගයන් හි   සියලු මගීන්ගෙ හිත් දිනාගෙන    නැවතත් අලුත් ගමනක් ❤️❤Srilan...
09/07/2026

කෙටි කලකිං ලංකාවෙ දුර ගමන් සේවාවන් ඔස්සෙ විවිද මාර්ගයන් හි සියලු මගීන්ගෙ හිත් දිනාගෙන නැවතත් අලුත් ගමනක් ❤️❤
Srilankan Long Drive Bus Gallary අපගෙ උනුසුම් සුබපැතුම් ...🫂

හෙට සිට අලුත් ගමනකට... ❤️‍🩹

Down South Expedition
Lasith Lightning Express
NE - 2185
අම්පාර 98 කොළඹ

දිනපතා පිටත්වීම්
අම්පාරෙන් ප. ව. 6.00
කොළඹින් ප. ව. 4.30

ආසන වෙන් කරගැනීම සඳහා අමතන්න.
071 593 6554

🎥 මුල්හිමිකරු සතුය්
Srilankan Long Drive Bus Gallary Down South Expedition
゚viralシviralシfypシ゚viralシalシ #

30/06/2026

දඹුල්ල පාරෙ රාත්‍රී ආදිපත්වය කරන දකුනෙ සිංගය 🚀❤️

Singhegiri transport service

(X) වලස්මුල්ල 69 යාපනය (S)

🚏*සීමිත නැවතුම්
🚏 *අර්ධ සුඛෝපභෝගී

💺ආසන වෙන් කිරීම සදහා
☎️◦ දුරකථන-: 077-2819130
/077-2819122
ගමන් මාර්ගය👇 🗺️
(වලස්මුල්ල - මිද්දෙණිය - ඇඹිලිපිටිය - පැල්මඩුල්ල -රත්නපුර - අවිස්සාවේල්ල - ගලිගමුව -පැල්මඩුල්ල - කුරුණෑගල - දඹුල්ල - මිහින්තලය - වව්නියාව - යාපනය )

◦ 🗺️පිටත්විම(වලස්මූල්ලෙන්)-:
•වලස්මුල්ල රාත්‍රී 09.00
•කටුවන රාත්‍රී 09.15
•මිද්දෙණිය රාත්‍රී 09.25
•පනාමුර රාත්‍රී 09.40
•ඇඹිලිපිටිය රාත්‍රී 10.20
•කහවත්ත රාත්‍රී 11.15
•පැල්මඩුල්ල රාත්‍රී 11.40
•රත්නපුර රාත්‍රී 12.00
•අවිස්සාවෙල්ල අලුයම 1.15
•ගලිගමුව අලුයම 2.30
•පොල්ගහවෙල අලුයම 2.45
•කුරුණෑගල අලුයම 3.20
•දඹුල්ල අලුයම 4.45
•මිහින්තලේ උදෑසන 6.00
•වව්නියාව උදෑසන 6.45


🗺️පිටත්වීම(යාපනයෙන්)-:
•යාපනය සවස 04.50
•චාවකච්චේරිය සවස 05.15
•කිලිනොච්චිය සවස 06.30
•පුලියම්කුලම රාත්‍රී 08.00
•වව්නියාව රාත්‍රී 08.30
•මැදවච්චිය රාත්‍රී 09.15
•රඹෑව රාත්‍රී 09.30
•මිහින්තලය රාත්‍රී 10.00
•දඹුල්ල රාත්‍රි 11.00
•කුරුණෑගල අළුයම 12.30
මෙහි අනිත් අන්තයෙන් මෙම ආයතනයට අයත් බස් රතයකින් ආවරණය කෙරේ .

🎥 මුල්හිමිකරු සතුය්
Srilankan Long Drive Bus Gallary Singhegiri Transport Service
゚viralシviralシfypシ゚viralシalシ

27/06/2026

ලොකු අය්යා❤️ එක්ක කොළොම් ටොටිං කදිරපුර ට සැර ගමනක ඇරඹුම 🚀

🕉️රැක දෙන්න අප සැම සුරිදුනි කතරගම ....🕉️🦚
Dakshina Super Express Ranna
කතරගම 32 කොළඹ

🚏අර්ඪ සුපෝගබෝගි සෙවය
🚏සීමිත නැවතුම්

Srilankan Long Drive Bus Gallary Dakshina super express - Ranna
゚viralシviralシfypシ゚viralシalシ

Address

Matara

Alerts

Be the first to know and let us send you an email when Srilankan Long Drive Bus Gallary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share