Lanka Ashok Leyland Plc - Matara

Lanka Ashok Leyland Plc - Matara Lanka Ashok Leyland. Pride of Sri Lankan Transportation.

ලංකා අශොක් ලේලන්ඩ් Laxura AC බස් රථ දැන් මිලදී ගත හැකි.▪️සුවපහසු ආසන 48 ක්.▪️ඉතා විශාල ලැගේජ් ඉඩකඩ.▪️සුඛෝපබෝගී ධාවනයක අත...
28/02/2026

ලංකා අශොක් ලේලන්ඩ් Laxura AC බස් රථ දැන් මිලදී ගත හැකි.

▪️සුවපහසු ආසන 48 ක්.
▪️ඉතා විශාල ලැගේජ් ඉඩකඩ.
▪️සුඛෝපබෝගී ධාවනයක අත්දැකීම.
▪️පිටුපස එන්ජිම
▪️රියදුරු සඳහා ඉතා පහසු ධාවනයකට පහසුකම.

බස් රථ සඳහා විමසීම් : 071 88 77 888 / 077 64 666 90

The Lanka Ashok Leyland Luxura is designed to deliver a premium travel experience, ensuring maximum comfort and relaxation for passengers on every journey. With its spacious interiors, ergonomic passenger seating, and advanced climate control, the Luxura guarantees a smooth and comfortable ride, even on long trips. Built with durability in mind, it offers exceptional performance while prioritizing passenger well-being and safety, making each journey a luxurious and secure experience

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ! Wishing you all a blessed Vesak !
12/05/2025

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !
Wishing you all a blessed Vesak !

On 2024.12.01, the beloved wife of the Lanka Ashok Leyland Matara branch driver, Mr. Samantha, who passed away suddenly,...
02/12/2024

On 2024.12.01, the beloved wife of the Lanka Ashok Leyland Matara branch driver, Mr. Samantha, who passed away suddenly, may attain supreme bliss of Nibbana. The final rites will be held on 2024.12.02 at 5 PM at the Akuressa Crematorium.

2024.12.01 දින හදිසියේ අප අතරින් වියෝ වූ ලංකා අශෝක් ලේලන්ඩ් මාතර ශාඛාවේ රියැදුරු සමන්ත මහතාගේ ආදරණීය බිරිඳ නිවන් සුව අත්වේවා. දේහය පිළිබඳ අවසන් කටයුතු 2024.12.02 දින සවස 5ට අකුරැස්ස ආදාහනාගාරයේදී සිදු කෙරේ.

අශොක් ලේලන්ඩ් සමාගමේ වාහන වල ඇති ⁣EDC - Electronic Diesel Control  පද්ධතිය ගැන ඔබ දන්නවාද ? මේ ගැන විස්තර හෙට දිනයේ ඔබ ව...
18/11/2024

අශොක් ලේලන්ඩ් සමාගමේ වාහන වල ඇති ⁣EDC - Electronic Diesel Control පද්ධතිය ගැන ඔබ දන්නවාද ? මේ ගැන විස්තර හෙට දිනයේ ඔබ වෙතට.

ලින්ක් එක Follow කරන්න.චැනල් එකට එක් වෙන්න. https://whatsapp.com/channel/0029VarvnDd2UPBA5EZd2B3Z

දැනුම ලබා ගන්න චැනලය හා එක් වන ආකාරය.🔸 පහත ලින්ක් එකට යන්න 👇🔸 View Channel වෙත යන්න.🔸 Follow බොත්තම ඔබන්න.🔸 බෙල් අයිකනය ...
15/11/2024

දැනුම ලබා ගන්න චැනලය හා එක් වන ආකාරය.

🔸 පහත ලින්ක් එකට යන්න 👇
🔸 View Channel වෙත යන්න.
🔸 Follow බොත්තම ඔබන්න.
🔸 බෙල් අයිකනය 🔔 මත ඔබන්න.

https://whatsapp.com/channel/0029VarvnDd2UPBA5EZd2B3Z

චැනලය හා එක් වන ආකාරය.🔸 පහත ලින්ක් එකට යන්න 👇🔸 View Channel වෙත යන්න.🔸 Follow බොත්තම ඔබන්න.🔸 බෙල් අයිකනය 🔔  මත ඔබන්න.htt...
14/11/2024

චැනලය හා එක් වන ආකාරය.

🔸 පහත ලින්ක් එකට යන්න 👇
🔸 View Channel වෙත යන්න.
🔸 Follow බොත්තම ඔබන්න.
🔸 බෙල් අයිකනය 🔔 මත ඔබන්න.

https://whatsapp.com/channel/0029VarvnDd2UPBA5EZd2B3Z

ලංකා අශොක් ලේලන්ඩ් මාතර අපේ වට්සැප් චැනලය විවෘත කල රන්දික ලක්ෂාන්  මල්ලී බොහොම ස්තුතියි  🙏 රන්දික මට මුලින්ම හමු වෙන්නේ ...
13/11/2024

ලංකා අශොක් ලේලන්ඩ් මාතර අපේ වට්සැප් චැනලය විවෘත කල රන්දික ලක්ෂාන් මල්ලී බොහොම ස්තුතියි 🙏

රන්දික මට මුලින්ම හමු වෙන්නේ ලේලන්ඩ් මාතර අපි බස් ආකෘති නිර්මාණකරුවන්ට දිරිදෙන්න ඔවුන්ගේ නිර්මාණ ගැන සොයන වෙලාවේ.ඉන් පස්සේ රන්දික ඇඹිලිපිටිය ඉදන් මාතර එනවා.එදා ඇති වුන බැඳීම අදටත් එහෙමයි.අද විදේශ රටක සේවයේ නියුතු රන්දික මල්ලිගේ බලාපොරොත්තු පැතුම් ඒ ලෙසින්ම ඉටු වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

මාතර ලේලන්ඩ් අපි කාලයක්ම නිහඬව හිටියා වාහන ලංකාවට ගෙන්වීම නැවැත්වීම සහ අළෙවිය ඉතා අඩු මට්ටමකට පත් වීම නිසා.නමුත් නැවත දැනුවත් කිරීම් කරන්න කියන එක ගැන දිගින් දිගටම ඉල්ලීම් ආවා.ඒ නිසා අද වට්සැප් චැනලයක් පටන් ගත්තා ඔබ වෙත සමාගමේ තොරතුරු ඉතා සැනෙකින් ලබා දීමට.

https://whatsapp.com/channel/0029VarvnDd2UPBA5EZd2B3Z

මේ ලින්ක් එක හරහා follow කරන්න.උදව්වක් ඕන නම් ලේලන්ඩ් සම්බන්ධයෙන් කතා කරන්න 0718877888 / 0776466690

බොහොම ස්තුතියි 🙏

https://whatsapp.com/channel/0029VarvnDd2UPBA5EZd2B3Zබස් ගැන විස්තර දැනගන්න follow කරන්න. Share කරන්න හැම කෙනෙකුටම එකතු ...
13/11/2024

https://whatsapp.com/channel/0029VarvnDd2UPBA5EZd2B3Z

බස් ගැන විස්තර දැනගන්න follow කරන්න. Share කරන්න හැම කෙනෙකුටම එකතු වෙන්න.බොහොම ස්තුතියි 🙏

ලංකා අශොක් ලේලන්ඩ් නිළ වට්සැප් චැනලය හා එක්වන්න ඔබ සැමට ආරාධනා.https://whatsapp.com/channel/0029VarvnDd2UPBA5EZd2B3Z 👈 ල...
13/11/2024

ලංකා අශොක් ලේලන්ඩ් නිළ වට්සැප් චැනලය හා එක්වන්න ඔබ සැමට ආරාධනා.
https://whatsapp.com/channel/0029VarvnDd2UPBA5EZd2B3Z 👈 ලින්ක් එක වෙත ගොස් Follow බොත්තම ඔබන්න. 🔔 බෙල් අයිකනය මත ඔබන්න.

Address

Matara

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94776466690

Alerts

Be the first to know and let us send you an email when Lanka Ashok Leyland Plc - Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lanka Ashok Leyland Plc - Matara:

Shortcuts

Share