28/07/2026
සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, මහාභිනිෂ්ක්‍රමණය, ප්‍රථම ධර්ම දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කිරීම සහ දළදා වහන්සේ ලංකාවට වැඩම කරවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසකින් අනුපමේය වූ උතුම් ඇසළ පුන් පොහෝ දිනය අදයි.
මේ උතුම් පොහෝ දිනය ඔබ සැමටත්, ඔබගේ පවුලේ සැමටත් සාමය, සැනසීම සහ ආධ්‍යාත්මික සුවය උදා කරන පින්බර දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමු! 🙏✨
On this sacred Esala Full Moon Poya Day, we commemorate the profound milestones of Buddhist history, including the Great Renunciation, the preaching of the first sermon (Dhamma-chakka-ppavattana Sutta), and the arrival of the Sacred Tooth Relic in Sri Lanka.
May the timeless wisdom of the Dhamma bring peace, mindfulness, and serenity to your heart and home.