13/04/2026
🌸✨ සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨🌸
මෙම නව අවුරුද්ද ඔබට සතුට, සෞභාග්‍යය, සෞඛ්‍යය හා සාර්ථකත්වයෙන් පිරි යහපත් වසරක් වේවායි හෘදයාංගමව ප්‍රාර්ථනා කරමු 🙏
ඔබගේ සියලු සිහින සැබෑ වන, සතුටින් පිරි යහපත් මඟක් වෙත ගමන් කරන වාසනාවන්ත අවුරුද්දක් වේවා 🎍🎊🎉🥳🎂