තතු සොයා - Thathu Soya

තතු සොයා - Thathu Soya "සීමාවෙන් එහා යන රූපමය චාරිකාව "
Whastapp - 0767948555

08/07/2026

"දවසක් පැල නැති හේනේ "

තනුව හා ගායනය - විශාරද ගුනදාස කපුගේ ශුරින්...
ගේය පද - රංබණ්ඩා සෙනෙවිරත්න

නව ගායනය - සුබානි මදුශානි...

07/07/2026

අටව්සි බෝධි පුජා පිංකම 2026

97 තලකැල්ල ශ්‍රි ගංගාරාම විහාරස්ථානයේ දායක සබාව වාර්ෂික සංවිධානය කරන අට විසි බෝධි පුජා පිංකමට සමගාමීව පැවති,

" මිහිඳු මියැසි සර 2026 "

ගීත විචාරය..

සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ප්‍රාසාංගික කලාවේදී ගෞරව සංගීත ආචාර්ය උපාධි -
කේෂානි සමුද්‍රා ප්‍රනාන්දු

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප්‍රාසංගික කලා වේදි ගෞරව උපාධි -
සමිර මුතුකුමාරණ

කවි හා ගීත නිර්මාණ ශිල්පි -
දිලිප චතුරංග

නිවේදනය

මාතර දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයේ උපදේශක යෞවන සම්මානලාභී නිවේදන ශිල්පි
සජිත් රංගන

පලමු ගී විචාරය....

06/07/2026

ටශ්මි අනන්යා පුංචි දුව සොයා ගිය ගමන.

ඔයාට පුළුවන් නම් මේ පුංචි පැටියා වෙනුවෙන් පොඩිම හරි උපකාරයක් කරන්න ,අපි මේ දලා තියන නම්බර් එකකට කතා කරන්න.

පුළුවන් තරම් විඩියෝ එක ශෙයා කරන්න.ලොකු පිනක්.
උදව් කරන්න පුළුවන් කෙනෙක් දකිනකම්🙏🙏

අම්මා -0766134074
තාත්තා - 0764128341


තතු සොයා - Thathu Soya

04/07/2026

Coming Soon Full Video Collection ........

29/06/2026

අටව්සි බෝධි පුජා පිංකම 2026

97 තලකැල්ල ශ්‍රි ගංගාරාම විහාරස්ථානයේ දායක සබාව වාර්ෂික සංවිධානය කරන අට විසි බෝධි පුජා පිංකම....

හයවන දිනය ....


තතු සොයා - Thathu Soya

28/06/2026

මිහිදු මියුරු ගී මියැසිය 2026



තතු සොයා - Thathu Soya

28/06/2026

මිහිදු මියුරු ගී මියැසිය 2026

28/06/2026

අටව්සි බෝධි පුජා පිංකම 2026

97 තලකැල්ල ශ්‍රි ගංගාරාම විහාරස්ථානයේ දායක සබාව වාර්ෂික සංවිධානය කරන අට විසි බෝධි පුජා පිංකම....

පස්වන දිනය ....


තතු සොයා - Thathu Soya

27/06/2026

අටව්සි බෝධි පුජා පිංකම 2026

97 තලකැල්ල ශ්‍රි ගංගාරාම විහාරස්ථානයේ දායක සබාව වාර්ෂික සංවිධානය කරන අට විසි බෝධි පුජා පිංකම....

හතරවන දිනය ....

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when තතු සොයා - Thathu Soya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share