Travel like an Explorer

Travel like an Explorer Follow us to see Sri Lankan breathtaking photos, travel tips, and must-see destinations. 🗺️📸 🇱🇰

21/12/2025

නුවරත් ඉත්න් වැස්ස 😢😢

තාමත් වහින නිසා. ට්‍රවල් කරද්දි ගොඩක් පරිස්සමෙන්.. ❤️❤️
14/12/2025

තාමත් වහින නිසා. ට්‍රවල් කරද්දි ගොඩක් පරිස්සමෙන්.. ❤️❤️

ඉක්මනටම ට්‍රේන් එකේ ගිහින් බහින්න පුලුවන් වෙන්න ඕනි 🥹🥹
14/12/2025

ඉක්මනටම ට්‍රේන් එකේ ගිහින් බහින්න පුලුවන් වෙන්න ඕනි 🥹🥹

08/12/2025

Tourism season resumes in Sri Lanka as Galle Fort comes alive with visitors once again

මෙතනින් ආයේ කොච්චියේ යන්න කොච්චර කල් යයිද කියලා නම් දන්නේ නෑ ඒ උනාට ලංකාවේ යක්කයෝ නිසා ඉක්මනින් පුලුවන් වෙයි ❤️🇱🇰
07/12/2025

මෙතනින් ආයේ කොච්චියේ යන්න කොච්චර කල් යයිද කියලා නම් දන්නේ නෑ ඒ උනාට ලංකාවේ යක්කයෝ නිසා ඉක්මනින් පුලුවන් වෙයි ❤️🇱🇰

05/12/2025

🛑 Breaking news 🛑
දිස්ත්‍රික්ක පහකට නායයෑම් රතු නිවේදන නිකුත් කරේ 👇🏻
මහනුවර දිස්ත්‍රික්කය, කෑගල්ල දිස්ත්‍රික්කය, කුරුණෑගල දිස්ත්‍රික්කය, මාතලේ දිස්ත්‍රික්කය, නුවරඑළිය දිස්ත්‍රික්කය ⛈️🙏 මාවනැල්ල අරණායකත් ඒ අතර 🥺🥺 හැමෝම පරිසමෙන්

05/12/2025

කෑගල්ල මාවනැල්ල දැන් වහිනවා 😓
3PM
2025.12.05

02/12/2025

02/12/2025

ලුණුගම් වෙහෙර ජලාශයේ වාන් දොරටු 😑🌊 කුණාටු පටන් ගත්ත දවස් වල ⚠️

01/12/2025

මාවනැල්ල වලකඩයාව හෙලබොජුන් එක් තිබ්බ තැන දැන්⚠️⛔️

01/12/2025

මා ඔයේ වතුර දැන් බැහැලා 🌊😵

Address

Mawanella
71500

Website

Alerts

Be the first to know and let us send you an email when Travel like an Explorer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share