Athugala Anthurium

Athugala Anthurium 🍁🍀 ඇතුගල ඇන්තූරියම් 🍀🍁
උසස් තත්ත්වයේ ඇන්තූරියම් පැල සඳහා ඔබේ විශ්වාසනීය තෝතැන්න 🌿

Jambo redRainbow championAbusalat. Siyalla 1500/= 0712914115Package 3
15/04/2026

Jambo red
Rainbow champion
Abusalat. Siyalla 1500/= 0712914115
Package 3

Sweet lanyTrai colourMatiz.  Pala 3 ma 1500/= 0712914115Package 2
15/04/2026

Sweet lany
Trai colour
Matiz. Pala 3 ma 1500/= 0712914115
Package 2

MainiSiranoSweet lany .pala 3 ma. 1500/= 0712914115
15/04/2026

Maini
Sirano
Sweet lany .pala 3 ma. 1500/= 0712914115

🩷 Jollyසුවිශේෂී හැඩය හා වර්ණය මඟින් 'ජෝලි' ඇන්තූරියම් මලක් පහසුවෙන් හඳුනාගත හැකිය. ළා රෝස පාටින් යුතුව දිගැටි හැඩයක් ගන්...
08/04/2026

🩷 Jolly

සුවිශේෂී හැඩය හා වර්ණය මඟින් 'ජෝලි' ඇන්තූරියම් මලක් පහසුවෙන් හඳුනාගත හැකිය. ළා රෝස පාටින් යුතුව දිගැටි හැඩයක් ගන්නා මෙම මල, දෙපසින් මඳක් ඉහළට එසවී ඇත. රෝස හා කහ වර්ණයෙන් යුත් කෙමිය, සෘජුව ඉහළට වර්ධනය වේ.

🖤 Black Cardinal 'බ්ලැක් කාඩිනල්' යනු කළු ඇන්තූරියම් අතර සුවිශේෂී වර්ගයකි. මෙම මලෙහි වර්ණය, තද බර්ගන්ඩි(burgundy) / කළු ...
25/03/2026

🖤 Black Cardinal

'බ්ලැක් කාඩිනල්' යනු කළු ඇන්තූරියම් අතර සුවිශේෂී වර්ගයකි. මෙම මලෙහි වර්ණය, තද බර්ගන්ඩි(burgundy) / කළු පැහැයට කිට්ටු වර්ණයකින් යුක්තය. මල තරමක් දිගැටි හැඩයක් ගන්නා අතර පත්‍ර ද ඒ ආකාරයෙන් දිගැටි හැඩයකින් හා තද රතු මිශ්‍ර කළු පැහැයකින් යුක්තවේ. මෙහි කෙමිය තද කොළ / කළු වර්ණයකින් සමන්විතය.

13/03/2026

🤍 Fantasy Love 🥰

🖤 Black Loveකළු පැහැයට හුරු ඇන්තූරියම් අතර ජනප්‍රිය වර්ගයක් ලෙස 'බ්ලැක් ලව්' හඳුනාගත හැකිය. තරමක පලල් හැඩයක් ගන්නා මෙම ම...
11/03/2026

🖤 Black Love

කළු පැහැයට හුරු ඇන්තූරියම් අතර ජනප්‍රිය වර්ගයක් ලෙස 'බ්ලැක් ලව්' හඳුනාගත හැකිය. තරමක පලල් හැඩයක් ගන්නා මෙම මලෙහි වර්ණය, කලු පාටට හුරු තද රතු පැහැයක් ගනී. මලෙහි කෙමිය ද මෙයට අනුරූපීයව maroon වර්ණයෙන් යුක්තය.

🖤 Black Knight 'බ්ලැක් නයිට්' යනු කළු වර්ණයෙන් යුත් ඇන්තූරියම් ගනයේ ජනප්‍රිය මල් වර්ගයකි. මලෙහි වර්ණය, කළු පැහැයට ආසන්න ...
25/02/2026

🖤 Black Knight

'බ්ලැක් නයිට්' යනු කළු වර්ණයෙන් යුත් ඇන්තූරියම් ගනයේ ජනප්‍රිය මල් වර්ගයකි. මලෙහි වර්ණය, කළු පැහැයට ආසන්න burgundy (තද රතු හා දම් මිශ්‍ර) වර්ණයෙන් යුක්තවේ. මෙහි කෙමිය, කහ පැහැයේ සිට තද කොළ දක්වා වෙනස් වේ.

❤️ Curoප්‍රමාණයෙන් කුඩා මලක් සහිත ඇන්තූරියම් වර්ගයක් ලෙස 'කියුරෝ' හඳුනාගත හැකිය. වටකුරු හැඩයක් ගන්නා මෙම මල රතු වර්ණයෙන්...
18/02/2026

❤️ Curo

ප්‍රමාණයෙන් කුඩා මලක් සහිත ඇන්තූරියම් වර්ගයක් ලෙස 'කියුරෝ' හඳුනාගත හැකිය. වටකුරු හැඩයක් ගන්නා මෙම මල රතු වර්ණයෙන් අලංකාර වී ඇත. සෘජුව ඉහළට වැඩෙන මෙහි කෙමිය, කහ වර්ණයෙන් දැකගත හැකිය.

🤍 Fantasy Loveසුදු වර්ණය සහිත ඇන්තූරියම් වර්ගයක් වන 'ෆැන්ටසි ලව්', ඉතා චාම් බවකින් යුක්තය. පිරිපුන් පෙනුමක් සහිත මල දෙපස...
04/02/2026

🤍 Fantasy Love

සුදු වර්ණය සහිත ඇන්තූරියම් වර්ගයක් වන 'ෆැන්ටසි ලව්', ඉතා චාම් බවකින් යුක්තය. පිරිපුන් පෙනුමක් සහිත මල දෙපස ලා කොළ පැහැයෙන් හැඩවන අතර පත්‍ර නාරටි ලා රෝස පාටින් දිස්වෙයි. මලෙහි කෙමිය ලා රෝස හා තැඹිලි වර්ණයෙන් යුක්තවේ.

31/01/2026

24/01/2026

🥰 Athugala Anthurium, Mawathagama

Address

Jayakaduwa, Pusselithenna
Mawathagama
60072

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94712914115

Website

Alerts

Be the first to know and let us send you an email when Athugala Anthurium posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share