Macwin Thunder Thorn

Macwin Thunder Thorn Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Macwin Thunder Thorn, Transportation Service, Middeniya, Alawwa.

01/07/2026

゚viralシ

29/06/2026

29/06/2026

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!🙏

22/06/2026

❤️❤️❤️

Good morning ❤️
20/06/2026

Good morning ❤️

ගොඩක් අය කියනවා වගේ රෑක හදිස්සියක් උණු වෙලාවට කවුරුත් නෑ කියන කතාව බොරුවක් උනු අවස්තාවක්; සිකුරාදා රාත්‍රියේ,සෙනසුරාදා ප...
13/06/2026

ගොඩක් අය කියනවා වගේ රෑක හදිස්සියක් උණු වෙලාවට කවුරුත් නෑ කියන කතාව බොරුවක් උනු අවස්තාවක්; සිකුරාදා රාත්‍රියේ,සෙනසුරාදා පාන්දරවනව්ට සුපුරුදු පරිදි ගම්බාර අප්පච්චි වන්දනාකරන්න යන ගමනේ, Macwin Thunder Thorn අපේ බස් රථය වැස්සත් එක්ක රථ මඩට එරීමට ලක්වෙලා එය ගැනීමට නොහැකි අවස්ථාවේ දෙව්වරු වගේ set එකක් ඇව්ත් අපට පැයගානක් තිස්සෙ කිසිම වාසියක් නොලබා උදවුඋපකාර කල සියලුම මිනුවන්ගොඩ ගලේදේවාලේ Gale Dewalaya " ගලේ දේවාලය " අවට සිට්න නමක් නොදන්නා අයියලා,මල්ලිලා කට්ට්යටම ගොඩක් පිං.
ඒ වෙලාවේ හිට්ය කට්ට්යට සල්ලි දෙන්න අහද්දි කිව්වේ පිස්සුද අනේ සල්ලි එපා, කවදාවත් මේ වෙලාවට වැඩකට එන කොල්ලො ට්කක් නෙවෙයි මේ ඇව්ත් ඉන්නෙ, අපිටත් ඔයාලට උදව්කරන්න හිතුනා, යනගමන් ගම්බාර අප්පච්චිට පඬුරු දාලා යන්න. අන්න එහෙමයි මිනුවන්ගොඩ කොල්ලො ට්ක අපිට කිව්වේ. ගොඩක් ස්තුති අයියේ 🙏
ගම්බාර අප්පච්චි පිහිටයි!

08/06/2026

ඔබගේ සියලුම විනෝද චාරිකා සදහා,

Macwin thunder thorn
Indoor Sound System;
Outdoor DJ;
Phone Chager;
දිවයිනේ ඕනෑම ස්ථානයකට පැමිණ සාධාරණ මිල ගණන් යටතේ ආරක්ෂිත ගමනාන්තයක් සඳහා සුහදශීලි සේවාවක් ලබා දීමට අප සූදානම්,

විමසීම් :-0777454640 / 0710644929

⚡Macwin thunder thorn ⚡

🙏 ගම්බාර දෙව්යන් වන්දනාව සඳහා ආරාධනාවයි 🙏Macwin විසින් සංවිධානය කරන ගම්බාර දෙව්යන් වන්දනාව සතියේ සෙනසුරාදා දින 7ක් නොකඩව...
31/05/2026

🙏 ගම්බාර දෙව්යන් වන්දනාව සඳහා ආරාධනාවයි 🙏

Macwin විසින් සංවිධානය කරන ගම්බාර දෙව්යන් වන්දනාව සතියේ සෙනසුරාදා දින 7ක් නොකඩවා මිනුවන්ගොඩ ගලේදේවාලය වෙත සිදු කිරීමට බලාපොරොත්තු වේ.
මෙම වන්දනාව සඳහා ගමන් ආරම්භ වන්නේ අලව්වේ සිටය.
මේ ආගමික වන්දනාවට සහභාගී වීමට කැමති සියලු දෙනාට අප සමඟ සම්බන්ධ විය හැකිය.
⚠️ ආසන සීමිත බැවින්, කල් නොයවා ඔබගේ ආසනය වෙන්කරවා ගන්න.
📞 වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න.0710644929

Address

Middeniya
Alawwa

Telephone

+94777454640

Website

Alerts

Be the first to know and let us send you an email when Macwin Thunder Thorn posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share