Yakuza Intelligen Squad

Call Directions Website Contact the business

Yakuza Intelligen Squad " යක්ශ මාළිගාවේ නූතන
පුනුරුප්පත්තිය මෙලෙසින් 👿❤️💥 " ..

( " YaKuZa On " Fire 🌝💥" )
" කලාවෙහි ආදිපත්‍යය පැතිරීමට මෙලෙස ඇරයුම් 🥵 ' The 1St Peace Of _YaKUZa 😎😏 "

04/10/2026

ඔන්න අද තවත් අලුත් කෙනෙක් . . . 😉🔥

Old - Y ද king- unlimited
New - නුරාwaනී Super Unlimited

Pabasara Dasu උබත් එක්ක ගත කරපු අවසාන තත්පර කිහිපය . . . 😓🤍🌾
23/09/2026

Pabasara Dasu උබත් එක්ක ගත කරපු අවසාන තත්පර කිහිපය . . . 😓🤍🌾

" හිනාවෙන්න වටින මිනිස්සු අඩනවාඅඩන්න වටින මිනිස්සූ හිනාවෙනවා... යන්න ඕන අය ඉන්නවාඉන්න ඕන අය යනවා... ලැබෙන්න ඕන අයට නොලැබ...
22/09/2026

" හිනාවෙන්න වටින මිනිස්සු අඩනවා
අඩන්න වටින මිනිස්සූ හිනාවෙනවා...

යන්න ඕන අය ඉන්නවා
ඉන්න ඕන අය යනවා...

ලැබෙන්න ඕන අයට නොලැබෙනවා
නොලැබෙන්න ඕන අයට ලැබෙනවා...

හරි දේ වරදිනවා
වැරදි දේ හරියනවා...

ඕක තමයි මේ ලෝකේ ස්වභාවය
එය වෙනස් කිරිමට අප කිසිවෙකුටත් නොහැක


Pabasara Dasu උබ ගැන කියන්න වඩන නෑ බන් අපිට ඒ තරම් උබ පට්ට චරිතයක් බන් . විටෙක සහෝදරයෙක් ලෙසත් නායකයෙක් ලෙසත් උබ අපි එක්ක ගත කරපු ඒ කාලේ වචනවලින් කියලා නිම කරන්න බෑ ... අපිත් එක්ක නිතරම Call එකෙන් කතා කරපු ඒ කටහඬ යලි කිසිදු දිනක ඇසීමට නොහැක . උබේන් Call අපිට අයි කවදාවත්ම එන්නෑ නේද කියලා මතක් වෙනකොට හිතට පට්ටම අවුල් උබේ මතකයන් අපි තුල සදා ජීවමානව පවති . යලිත් අපි අතරම ඉපදේවා කියා ප්‍රාර්ථනවා... !


🤍🌾

22/09/2026
Yakuza Intelligen Squad අප සමූහයේ අයිතිකරු වන Pabasara Dasu සොයූරාගේ  හදිසි අභාවය  පිළිබඳව අපගේ බලවත් ශෝකය 🥺🤍     ඔබට නි...
20/09/2026

Yakuza Intelligen Squad අප සමූහයේ අයිතිකරු වන Pabasara Dasu සොයූරාගේ හදිසි අභාවය පිළිබඳව අපගේ බලවත් ශෝකය 🥺🤍

ඔබට නිවන් දකිනා තුරු මතු උපදිනා කිසිදු භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා . . . ! 😔 🏳️

උඹ වෙනදට හැමදාම එක කෝල් එකක් හරි ගත්තා අපේ පාලු නිවාගන්න ඒත් අදින් පස්සෙ කවුද බන් එහෙම හරි එකෙක්ට ඉන්නෙ 🙂💔 නිවන් සුව සහෝ...
20/09/2026

උඹ වෙනදට හැමදාම එක කෝල් එකක් හරි ගත්තා අපේ පාලු නිවාගන්න ඒත් අදින් පස්සෙ කවුද බන් එහෙම හරි එකෙක්ට ඉන්නෙ 🙂💔 නිවන් සුව සහෝදරයා 🥺😖

හදිසි අනතුරකින් දිවි අහිමි වූ අප සමූහයේ නිත්‍ය හිමිකරු වන Pabasara Dasu සහෝදරයාට නිවන් සුව පතමු 🥺💔

Rest in peace brother 😔💔

19/09/2026

" රැජිණක් ජීවමානව ප්‍රතිනිර්මාණයක් ❤️😁😈

Dham rejini - Official Group
Dham Rejini

Manula මල්ලිගෙ පොඩි රැජිණි ❤️🫂

Yakuza Intelligen Squad

゚viralシ




14/09/2026

පරණ මතක අලුත් කරන ඒවා . . . 😈🔥

Dham Rejini
Dham rejini - Official Group
Dham Rejini Motors - දම් රැජිණි මෝටර්ස්



゚viralシ

07/09/2026

ඒ ඩබල . . . 🥺❤️✨️

ආදරවන්ති-Maneth Speed Coach
Queen Shrungaari AC Luxury Edition


゚viralシ




15/08/2026

අපේ අයනේ ඉතිම් . . . 🥺❤️✨️

මනමාලි Special Edition

Address

Mirigama

Opening Hours

Monday 07:00 - 23:00
Tuesday 07:00 - 23:00
Wednesday 07:00 - 23:00
Thursday 07:00 - 23:00
Friday 07:00 - 23:00
Saturday 07:00 - 23:00
Sunday 07:00 - 23:00

Telephone

+94754486549

Alerts

Be the first to know and let us send you an email when Yakuza Intelligen Squad posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Yakuza Intelligen Squad:

Shortcuts

Share