29/07/2026
🙏🌕 පින්බර ඇසළ පුර පෝය දිනයක් වේවා! 🌕🙏
බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සිහිපත් කරමින්,
සියලු සත්වයන්ට මෙත් සිත පතුරුවමින්,
සිතට සැනසීම, නිවසට සතුට, ජීවිතයට යහපත උදා වන
පින්බර ඇසළ පුර පෝය දිනයක් ඔබ සැමට ප්‍රාර්ථනා කරමි. 🤍
තෙරුවන් සරණයි! 🙏