Lunawa Railway Station

Lunawa Railway Station Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lunawa Railway Station, Train station, Sea Road, moratuwa, Moratuwa.

23/04/2024

දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (23) උදෑසන අභාවප්‍රාප්ත විය.

මාතලේ විද්‍යා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ඒ මහතා පේරාදෙණිය හා මොරටු විශ්වවිද්‍යාලවලින් උසස් අධ්‍යාපනය ලබා ඉංජිනේරුවරයකු ලෙස වෘත්තිය ජීවිතය ඇරඹීය.

දුම්රිය ප්‍රධාන ඉංජිනේරු (මාර්ග හා කර්මාන්ත) හා අතිරේක සාමාන්‍යාධිකාරි (යටිතල පහසුකම්) පදවි ඇතුළු දුම්රිය ක්ෂේත්‍රයේ ඉහළ පදවි රැසක් ද ඔහු විසින් හොබවනු ලැබීය.

එතුමාට උතුම් නිවන් සුව ලැබේවා !

26/12/2023
29/10/2023
09/10/2022
29/07/2022
29/07/2022

🔴දුම්රිය කලින් ආසන වෙන් කිරීමේ ගාස්තුව යලිත් ඉහළ දමයි..🔴

කලින් ආසන වෙන් කිරීමේ ගාස්තුව 2022.06.01 වන දින සිට ඉතා විශාල වශයෙන් ඉහල දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබුණි. ඉන් අනතුරුව මෙම මස අග සාමාන්‍ය ප්‍රවේශපත් ගාස්තුව ද බස් ගාස්තුවට සාපේක්ෂව ඉහල දමන ලදී. ඒ අනුව ඇති වූ වෙනස්කම් මත කලින් ආසන වෙන් කිරීමේ ගාස්තුව යලිත් 2022.08.01 වන දින සිට ඉහල දමා ඇත.

නැවත ඉහල දැමු ගාස්තුව ලේඛනය පසුව බලාපොරොත්තු වන්න.

© Sri Lanka Station Masters' Union

08/07/2022

රජරට රැජින සමග තරගයක

Address

Sea Road, Moratuwa
Moratuwa
10390

Website

Alerts

Be the first to know and let us send you an email when Lunawa Railway Station posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category