Roshan Cabs Moratuwa

Call Directions Website Contact the business

Roshan Cabs Moratuwa Roshan Cabs Moratuwa

ඔබ සැමට සුභ වෙසක් මංගල්‍යය ක් වේවා...
30/05/2026

ඔබ සැමට සුභ වෙසක් මංගල්‍යය ක් වේවා...

🌞 සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! 🌾නව අවුරුද්දේ සිරි සෞභාග්‍යය, සතුට, සෞඛ්‍යය හා සම්පත්ඔබටත් ඔබගේ ආදරණීය පවුල...
14/04/2026

🌞 සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! 🌾
නව අවුරුද්දේ සිරි සෞභාග්‍යය, සතුට, සෞඛ්‍යය හා සම්පත්
ඔබටත් ඔබගේ ආදරණීය පවුලේ සියලු දෙනාටත්
පිරී යන වාසනාවන්ත වසරක් වේවා!
සියලු බලාපොරොත්තු සාර්ථක වෙමින්
සැනසීමෙන්, සතුටින් සහ සාර්ථකත්වයෙන් පිරුණු
නව ජීවිතයක් උදාවේවා! ✨
– Roshan Cabs Moratuwa ❤️

🚖 ROSHAN CABS – MORATUWA🚗🚐🚌 වාහන ඇති රියදුරන්ට විශේෂ ආරාධනයක්Roshan Cabs – Moratuwaඅපගේ WhatsApp Driver Group එකටකාර් / ...
24/02/2026

🚖 ROSHAN CABS – MORATUWA

🚗🚐🚌 වාහන ඇති රියදුරන්ට විශේෂ ආරාධනයක්

Roshan Cabs – Moratuwa
අපගේ WhatsApp Driver Group එකට
කාර් / වෑන් / බස් වාහන ඇති රියදුරන් සම්බන්ධවන්න...

❗ මෙය රැකියාවක් හෝ වැටුප් පදනම් වූ එකක් නොවේ
මෙය ගමන් (Trip) අවස්ථා පමණක් දැනුම් දෙන WhatsApp සමූහයකි.

✅ Trips WhatsApp group එකට share කරයි

✅ කැමති රියදුරන්ට තමන්ට පහසු වෙලාවට trips accept කරගත හැක

✅ ස්ථිර වැටුප් / බැඳීම් / බලකිරීම් කිසිවක් නැත

📍 සේවා ප්‍රදේශය: Moratuwa සහා අවට ප්‍රදේශ

👉 WhatsApp Group එකට සම්බන්ධ වීමට:

https://chat.whatsapp.com/Drk9eUS4ogOK47OXwRFsrA?mode=hq1tcla

🚖✨ විශ්වාසනීය කැබ් සර්විස් එකක් හොයනවද? ✨🚖📍 MORATUWA සහ අවට ප්‍රදේශ⏰ 24 Hours Service💰 සාධාරණ ගාස්තු🛣️ Short & Long Dist...
24/02/2026

🚖✨ විශ්වාසනීය කැබ් සර්විස් එකක් හොයනවද? ✨🚖
📍 MORATUWA සහ අවට ප්‍රදේශ
⏰ 24 Hours Service
💰 සාධාරණ ගාස්තු
🛣️ Short & Long Distance

ඔබගේ ගමන් බිමන් ආරක්ෂිතව – විශ්වාසයෙන් කරලා දෙන්න අපි සූදානම්!
✔️ Airport Drop / Pick-up
✔️ Office Trips
✔️ School / Tuition Service
✔️ Family Trips
“ඔබගේ ආරක්ෂාව අපගේ ප්‍රමුඛතාවයයි” ❤️
📞 අදම Call කරන්න / WhatsApp කරන්න: 0773832953

Address

Moratuwa
10400

Alerts

Be the first to know and let us send you an email when Roshan Cabs Moratuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Roshan Cabs Moratuwa:

Shortcuts

Share