PickMe narammala

PickMe narammala pickme නාරම්මලට whatsApp 0741175659

29/04/2026

ඔයා හිනන් ඉන්නේ ඔයත් ඩිලන්ත මාලගමුව කියලද ?

#මේ_ඔබේ_පොලිසියයි

29/04/2026

🌧️ වැසි දිනවල ආරක්ෂිතව බයිසිකලය පදවන්නේ කොහොමද?
වැස්සේ රිය පැදවීම අභියෝගයක් වුවද, මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඔබේ ආරක්ෂාව තහවුරු කරගත හැක:

1. ධාවනයට පෙර පරීක්ෂා කළ යුතු දෑ
ටයර් පීඩනය සහ කට්ට (Treads): ටයර් වල ගෙවී යාම පරීක්ෂා කරන්න. ගෙවුණු ටයර් ලිස්සා යාමට ඇති ඉඩකඩ වැඩිය.

තිරිංග (Brakes): තිරිංග පද්ධතිය නිවැරදිව ක්‍රියා කරනවාදැයි පරීක්ෂා කර බලන්න.

ආලෝක පද්ධතිය: වැසි වෙලාවට දෘශ්‍යතාව (Visibility) අඩු බැවින් හෙඩ් ලයිට් සහ සිග්නල් ලයිට් හොඳින් ක්‍රියා කළ යුතුය.

2. පාරේදී සැලකිලිමත් විය යුතු කරුණු
වේගය පාලනය කරන්න: සාමාන්‍ය වේගයට වඩා අඩුවෙන් ධාවනය කරන්න. එවිට හදිසි තිරිංග යෙදීමකදී පාලනය කර ගැනීම පහසු වේ.

පරතරය තබා ගන්න: ඉදිරියෙන් යන වාහනය සහ ඔබ අතර වැඩි දුරක් තබා ගන්න (Safe distance).

ලිස්සන සුළු ස්ථාන: මාර්ගයේ ඇති තීන්ත ඉරි (White lines), මෑන්හෝල් වැසුම් (Manhole covers) සහ තෙල් හැලී ඇති ස්ථාන මතින් යෑමේදී දැඩි ලෙස ප්‍රවේශම් වන්න.

ජලය පිරුණු වළවල්: වළක ගැඹුර කොපමණ දැයි කිව නොහැකි බැවින්, ජලය පිරුණු වළවල් මැදින් ධාවනය කිරීමෙන් වළකින්න.

3. ඔබ ඇඳිය යුතු දෑ
දීප්තිමත් වැහි කබා: අනෙක් රියදුරන්ට ඔබව පැහැදිලිව පෙනෙන පරිදි දීප්තිමත් වර්ණ සහිත (Fluorescent) වැහි කබා භාවිතා කරන්න.

Full-Face හෙල්මට්: වැහි බිංදු ඇස්වල වැදීම වැළැක්වීමට සහ පැහැදිලි දෘශ්‍යතාවක් ලබා ගැනීමට වයිසර් (Visor) එක සහිත හෙල්මට් එකක් පළඳින්න.

4. හදිසි අවස්ථාවකදී
හදිසියේ තිරිංග තද කිරීමෙන් වළකින්න: හැකි සෑම විටම ක්‍රමයෙන් වේගය අඩු කරන්න (Gradual braking). හදිසියේ බ්‍රේක් ගැසීමෙන් රෝද හිර වී (Lock) බයිසිකලය ලිස්සා යා හැක.

මතක තබා ගන්න: "විනාඩි කිහිපයක් පමා වුවත්, ආරක්ෂිතව ගමනාන්තය වෙත ළඟා වීම වටිනවා.

27/04/2026

නාරම්මල අවට ඔබේ ගමේ නගරයේ pickme හයර් ලබාදීමට බයික්/ත්‍රීරෝද රථ /කාර්/වෑන් ලොරි රථ ඉතා ඉක්මනින් අවශ්‍යයි

නව ලියාපදිංචිය සඳහා

📃වලංගු රියදුරු බලපත්‍ර ඉදිරිපස සහ පිටුපස ඡායාරූපය ((🆔රියදුරු බලපත්‍රය පැහැදිලි නොමැති නම් හැඳුනුම්පත ද ඉදිරිපත් කරන්න))

🚓රක්ෂණ සහතිකය ඡායාරූප

📖️ආදායම් බලපත්‍රය ඡායාරූපය

🚔වාහනයේ මුහුණත🚕️🚐🚗🚚/ පැති 💺💺/පිටුපස අසුනෙහි ඡායාරූපය

🎎රියදුරු ඡායාරූපයක් යොමු කරන්න

වාහන මාදිලිය සහ නිෂ්පාදිත වර්ෂය සඳහන් කරන්න whatsApp # #0741175659 / call 0741175659

හැඳුනුම්පත් අංක සඳහා ලියාපදිංචිය එක් අවස්ථාවක් පමණි 👍👍

26/04/2026

නාරම්මල අවට ඔබේ ගමේ නගරයේ pickme හයර් ලබාදීමට බයික්/ත්‍රීරෝද රථ /කාර්/වෑන් ලොරි රථ ඉතා ඉක්මනින් අවශ්‍යයි

නව ලියාපදිංචිය සඳහා

📃වලංගු රියදුරු බලපත්‍ර ඉදිරිපස සහ පිටුපස ඡායාරූපය ((🆔රියදුරු බලපත්‍රය පැහැදිලි නොමැති නම් හැඳුනුම්පත ද ඉදිරිපත් කරන්න))

🚓රක්ෂණ සහතිකය ඡායාරූප

📖️ආදායම් බලපත්‍රය ඡායාරූපය

🚔වාහනයේ මුහුණත🚕️🚐🚗🚚/ පැති 💺💺/පිටුපස අසුනෙහි ඡායාරූපය

🎎රියදුරු ඡායාරූපයක් යොමු කරන්න

වාහන මාදිලිය සහ නිෂ්පාදිත වර්ෂය සඳහන් කරන්න whatsApp # #0741175659 / call 0741175659

හැඳුනුම්පත් අංක සඳහා ලියාපදිංචිය එක් අවස්ථාවක් පමණි

17/04/2026

නාරම්මලින් සල්ලි හොයමු yes ලෙස whatsApp 0741175659 කරන්න

16/04/2026

Yes ලෙස whatsApp 0741175659 කරන්න

16/04/2026

Pickme narammala ශාඛාවේ හයර් සඳහා බයික් ත්‍රීවිල් 100 ක් ඉක්මනින් අවශ්‍යයි yes ලෙස whatsApp 0741175659 කරන්න

14/04/2026

Pickme හයර් ලබාදීමට toyota kDH වෑන් අවශ්‍යයි ok ලෙස whatsApp 0741175659 කරන්න

11/04/2026

නාරම්මල pickme හයර් සඳහා බයික් /ත්‍රීවිල්/කාර්
50 ක් ඉක්මනින් අවශ්‍යයි ok ලෙස whatsApp 0741175659 කරන්න

08/04/2026

අවුරුදු සතුට Deliver කරන්න, PickMe Delivery චාරිත්‍රය එක්ක එකතුවෙන්න ලෑස්ති ද?

28/03/2026

පාරේ යනකොට නිතරම ඉවසීමෙන් ඉන්න එක තමයි වැදගත්ම දේ. රිය අසුනට ගොඩවුණාම ෆෝන් එක පැත්තකින් තියලා පූර්ණ අවධානය පාරට දෙන්න. වේග සීමා ගැන සැලකිලිමත් වෙලා, ඉස්සරහින් යන වාහනයට ප්‍රමාණවත් ඉඩක් තියලා ධාවනය කරන එකෙන් හදිසි අනතුරු ගොඩක් වළක්වා ගන්න පුළුවන්.

ඒ වගේම හැරවීමේදී හෝ මංතීරු මාරු කිරීමේදී නිවැරදිව සිග්නල් පාවිච්චි කරන්න අමතක කරන්න එපා.

අපි දන්නවා ඔබ කොහොමත් මේ දේවල් කරනවා. ඔබ කොහොමත් ඔබේ ආදරණීයයන් වෙනුවෙන් පරිස්සමින් රිය පදවන කෙනෙක්. ඒ නිසයි අපි මුලින්ම කිව්වේ මේක කියවලා ඔයාගේ කාලය නාස්ති වෙයි කියලා.දැන් ඉතින් මේක කියෙව්ව එකේ අද වෙනදාටත් වඩා පරිස්සමෙන් රිය පදවන්න මතක තියා ගන්න.
------------------------
வீதிகளில் வாகனங்களில் செலுத்தும் போது பொறுமை மிக மிக்கியமானதாகும். வாகனங்களை செலுத்தும் போது கையடக்கத் தொலைபேசிகளை ஒரு பக்கத்தில் வைத்து, முழு கவனத்தையும் வீதியில் செலுத்துங்கள். வேக கட்டுப்பாட்டுகளை கவனத்தில் கொண்டு, முன் செல்லும் வாகனத்துடன் போதுமான இடைவெளியை வைத்துக் கொண்டு செலுத்தினால், பல திடீர் விபத்துகளை தவிர்க்க முடியும்.

அதேபோல், திரும்பும் போது அல்லது பாதை மாறும் போது சரியான சமிக்ஞைகளை பயன்படுத்த மறவாதீர்கள்.

நாங்கள் அறிந்திருக்கிறோம், நீங்கள் இவை அனைத்தையும் ஏற்கனவே பின்பற்றுகிறீர்கள். நீங்கள் எப்போதும் உங்கள் அன்புக்குரியவர்களுக்காக பாதுகாப்பாக வாகனத்தை முறையாக செலுத்துவீர்கள் என்று, அதனால்தான் ஆரம்பத்தில் இதை வாசிப்பதால் உங்கள் நேரம் வீணாகும் என்று சொன்னோம். ஆனாலும் இப்போது இதை வாசித்துள்ளதால், இன்று வழக்கத்தை விட இன்னும் அதிக கவனத்துடன் வாகனத்தை செலுத்துவதை நினைவில் வைத்துக் கொள்ளுங்கள்.
---------------------------------

The most important thing is to remain patient at all times while driving. Once you get into your vehicle, set your phone aside and devote your full attention to the road. Many accidents can be avoided by adhering to speed limits and maintaining a safe distance from the vehicle ahead.

In addition, always remember to use the appropriate indicators when turning or changing lanes.

We are confident that you already practice these habits. You are a responsible driver who values the safety of your loved ones. That is why we initially mentioned that reading this might seem unnecessary. However, now that you have read it, take a moment to remind yourself to drive even more cautiously than before.

#මේ_ඔබේ_පොලිසියයි

Address

Narammala

Website

Alerts

Be the first to know and let us send you an email when PickMe narammala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share