Madushika Express

Madushika Express Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Madushika Express, Transportation Service, Colombo Road Ginigathhena, Perth.

Passenger Services
Laxapana to Kandy [751] [NF1224] [NH1224]
Monaragala to Colombo [98/2] [NC6063]
Gampola to kaththankudy [41] [NF 1266]

Transport Services
Lanka Sugar Company (Pvt) Ltd - Pelwatte
[LK7798] [LN6235] [LP1224] [LD4092] [RE1627] [RC5697]

27/08/2026
25/08/2026

ජාතික ගමනා ගමන කොමිසන් සභාව ඇස් පියාගන්න කන් වහගන්න Newes🤔

Madushika Express ♥️♥️🚌💙 98 පාරේ තරුණ රියදුරු මහතෙක්ට අපේ ගෞරවය! ⭐කොළඹ ↔ මොණරාගල 98 මාර්ගයේ මගීන්ගේ ආරක්ෂාව හා සුවපහසු ග...
14/08/2026

Madushika Express ♥️♥️
🚌💙 98 පාරේ තරුණ රියදුරු මහතෙක්ට අපේ ගෞරවය! ⭐

කොළඹ ↔ මොණරාගල 98 මාර්ගයේ මගීන්ගේ ආරක්ෂාව හා සුවපහසු ගමන වෙනුවෙන් කැපවී සේවය කරන තරුණ රියදුරු කසුන් එදිරිසිංහ මහතා 👏

තරුණ වයසේ සිට වගකීමෙන්, ඉවසීමෙන් සහ පළපුරුද්දෙන් රිය පදවන මෙවැනි රියදුරු මහත්වරුන් ඇගයීම අපේ වගකීමක්. ❤️

🙏 කසුන් එදිරිසිංහ මහතාට අපගේ ගෞරවය සහ සුබ පැතුම්!
⭐ ආරක්ෂිත රිය පැදවීමක් • ⭐ මගීන්ට විශ්වාසදායක සේවයක්

📍 කොළඹ ↔ මොණරාගල | 98 පාර

🚌 මොණරාගලින් ඔබේ නගරයට
✨ ඔබේ ගමනට විශ්වාසයේ මඟපෙන්වීම

#කසුන්එදිරිසිංහ #රියදුරුමහතා #98පාර #කොළඹමොණරාගල #මොණරාගලින්ඔබේනගරයට
කසුන් එදිරිසිංහ 😍

02/08/2026

❤️ 98 ගැම්මට ඉන්න එයා

♦️Madushika Express
♦️Colombo Monaragala
♦️NC6063
♦️ අනුමත ධාවන කාලය : පැය 07 විනාඩි 30 යි

✨️ ගමන් මාර්ගය.

මොණරාගල > හුලංදාව > පලාරුව > මදුරුකැටිය > කුඹුක්කන > මහගොඩයාය > බුත්තල > යුදගනාව > පැල්වත්ත > වරුනගම > වැල්ලවාය > බුදුරුවගල > හදපානගල > වෙහෙරයාය > ඇතිලිවැව > තෙලුල්ල > කුඹුක්කොටේ > ඌව කුඩාඔය > සිරිනන්දපුර > කිතුල්කොටේ > කිවුලෙආර > තණමල්විල > බෝදාගම > 21 කනුව > 17 හමාර > 15 හමාර > 13 කනුව > 10 කනුව > 7 කනුව > උඩවලව > කොළඹගෙආර > සංඛපාල > දෙමටගල > ගිරාඳුර > පල්ලෙබැද්ද > බලවින්න > කොස්නාතොට > ගොඩකවෙල > මල්වත්ත > අල්පිටිය > කවුඩුවාව > මාදම්පේ > කහවත්ත > කොටේතැන්න > බටලන්ද > පැල්මඩුල්ල > ගනේගම > පාතකඩ > දිප්පිටිගල > ලෙල්ලුපිටිය > වැලිමළුව > පැල්වාඩිය > තිරිවානකැටිය > රත්නපුර > කුරුවිට > මිල්ලවිටිය > පරකඩුව > මාහියන්ගොඩ > ඇහැළියගොඩ > තොරණකඩ > ගැටහැත්ත > මාදොල > අවිස්සාවේල්ල > පුවක්පිටිය > හිඟුරල > කොස්ගම > සාලාව > කළුඅග්ගල > හංවැල්ල > නවගමුව > කඩුවෙල > වැල්ලමිපිටිය > ඔරුගොඩවත්ත > මාලිගවත්ත > කොළඹ.

❤️ 👦

නිව් තරංග වයින් ස්ටෝර්ස්  මෙන්ම මධුෂිකා Super line ,ව්‍යාපාර රැසක අධිපතු වු මොනරාගල නගරයේ සුප්‍රසිද්ධ  කීර්තිමත් ව්‍යපාර...
24/07/2026

නිව් තරංග වයින් ස්ටෝර්ස් මෙන්ම මධුෂිකා Super line ,ව්‍යාපාර රැසක අධිපතු වු මොනරාගල නගරයේ සුප්‍රසිද්ධ කීර්තිමත් ව්‍යපාරිකයෙකු වන D.M පියතිස්ස මහතා හට සිදුවූ හදිසි අභාවය පිළිබද පවුලේ කනගාටුව පුකාශ කරමු🙏🙏🙏

ඔබ අතරින් සඳහටම වෙන්වී ගියත්, සදාකල් ඔබගේ මතකයන් අපගේ හදවත් තුල ජීවමාන කරාවි,
උතුම් වූ නිවන් සුව ලැබේවා පියාණෙනි🙏🙏

23/07/2026

අලුත්වුණ madushika මැණික💕 LP1224 (ලොරි Lovers❤️❤️)

21/07/2026

යකඩ හීන සමග රැයක් දවාලක් නැතිව පොරබදින, සියලුම දෙනා, දිනෙන් දින දියුණු වේවා! ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Madushika Express
Queen of laxapana ♥️ ❤️ ✨️

Address

Colombo Road Ginigathhena
Perth, WA
20680

Telephone

+61438990553

Website

Alerts

Be the first to know and let us send you an email when Madushika Express posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Madushika Express:

Shortcuts

Share