SLTB නිට්ටඹුව ඩිපෝව

SLTB නිට්ටඹුව ඩිපෝව "කලාපයේ විශිෂ්ටතම මගී ප්‍රවාහකයා"
(1)

24/08/2026

"කලාපයේ විශිෂ්ටතම මගී ප්‍රවාහකයා"අපි ශ්‍රි ලංගම නිට්ටඹුව ඩිපෝව.. #නිට්ටඹුව

රටේ පිනට උපන් ගී කෝකිලාවිය, නන්දා මාලිනී මහත්මියට, අමාමහ නිවන්සුව ලැබේවා! 🙏🥺🤍🪷
22/08/2026

රටේ පිනට උපන් ගී කෝකිලාවිය, නන්දා මාලිනී මහත්මියට, අමාමහ නිවන්සුව ලැබේවා! 🙏🥺🤍🪷

🚌 ශ්‍රී ලංගම සමඟ ඔබේ වෘත්තීය ගමන අරඹන්න!ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යනු දිවයින පුරා විසිරී පවතින ඩිපෝ 107ක්, ප්‍රාදේශීය වැ...
20/08/2026

🚌 ශ්‍රී ලංගම සමඟ ඔබේ වෘත්තීය ගමන අරඹන්න!

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යනු දිවයින පුරා විසිරී පවතින ඩිපෝ 107ක්, ප්‍රාදේශීය වැඩපල සහ රියදුරු පාසල් ඇතුළුව, 25,000කට අධික සේවක පිරිසක් සේවය කරන රටේ ප්‍රමුඛතම පොදු ප්‍රවාහන ආයතනයකි.

දැන් ඔබටත් මේ විශාල සේවා පවුල සමඟ එක්වීමට අවස්ථාවක්! ❤️

📢 රියදුරු හා කොන්දොස්තර තනතුරු සඳහා නව බඳවාගැනීම්

ඔබේ හැකියාව, කැපවීම සහ වගකීම රටේ ජනතාවගේ ගමන වෙනුවෙන් යොදවන්න.

🇱🇰 යහපත්, ගුණාත්මක හා විශ්වාසනීය පොදු ප්‍රවාහන සේවයක සාඩම්බර කොටස්කරුවෙකු වන්න.

📌 බඳවාගැනීම් පිළිබඳ සම්පූර්ණ විස්තර සහ අයදුම් කිරීමේ තොරතුරු පහතින්.

https://www.sltb.lk/notice/vacancy ( Application )
Download PDF 👆

🚌 ශ්‍රී ලංගම සමඟ එක්වන්න.

❤️ රටේ ගමනට ඔබත් දායක වන්න!



🚌 Start Your Career with SLTB!

The Sri Lanka Transport Board (SLTB) is one of the country’s leading public transport institutions, with 107 depots, regional workshops and driving schools spread across the island, and a workforce of more than 25,000 employees.

Now, you too have the opportunity to become a part of this large and dedicated service family. ❤️

📢 New Recruitment for Driver & Conductor Positions

Put your skills, commitment and responsibility to work for the journey of the people of Sri Lanka.

🇱🇰 Join us and become a proud part of a quality, reliable and people-centred public transport service.

📌 See below for complete recruitment details and application information.

🚌 Join SLTB.

❤️ Be a part of the journey of the nation!

නැවත රැකියා සඳහා තේරීපත් වූ රියදුරන් – වැදගත් දැනුම්දීමක්....නැවත රැකියා සඳහා දැනට තේරීපත් වී ඇති රියදුරන්ගේ නම් පහත නාම...
15/08/2026

නැවත රැකියා සඳහා තේරීපත් වූ රියදුරන් – වැදගත් දැනුම්දීමක්....

නැවත රැකියා සඳහා දැනට තේරීපත් වී ඇති රියදුරන්ගේ නම් පහත නාම ලේඛනයේ සඳහන් වේ.

📌 මෙහි නම් සඳහන් සියලු දෙනා,

▪️ පොලිස් වාර්තාව
▪️ ග්‍රාම නිලධාරී වාර්තාව

සමඟ සූදානම්ව සිටින ලෙස දැනුම් දෙමු.

📢 වැඩිදුර තොරතුරු සඳහා පහත නාම ලේඛනය පරීක්ෂා කරන්න.

━━━━━━━━━━━━━━━━━━

📌 තොරතුරු මූලාශ්‍රය / උපුටා ගැනීම:
ලංගම සභාපතිට කියන්න - SLTB Chairman

13/08/2026

මීගමුව 01 මහනුවර මාර්ගයේ ධාවනය වන NB-8837 "කදුරට එක්ස්ප්‍රස් " බස් රථය සමග දුමින්ද රියදුරු මහතා...

☸️☸️☸️☸️උතුම් දළදා සමිදු සරණයි☸️☸️☸️☸️
🐥🐥🐥🐥🐥 කදුරට එක්ස්ප්‍රස් 🐥🐥🐥🐥🐥
❤️❤️❤️❤️මීගමුව 01 මහනුවර❤️❤️❤️
💚💚NB-8837 💚💚
❤️NT-07❤️
❣️

දිනපතා පිටත්වීම ⏬⏬

🔷නිට්ටඹුවෙන් මීගමුව දක්වා පිටත්වීම පෙ.ව 6.55

🔷මීගමුවෙන් මහනුවර දක්වා පිටත්වීම පෙ.ව. 8.20
🔷කටුනායකින් මහනුවර දක්වා පිටත්වීම පෙ.ව.9.00
🔷මහනුවරි මීගමුව දක්වා පිටත්වීම ප.ව.1.15
🔷මීගමුවෙන් නිට්ටඹුව දක්වා පිටත්වීම ප.ව.5.20

විඩියෝ අයිතිය මාධව සොයුරා සතුවේ..

සීතාවකපුරෙන් මීගමුවට ධාවනය වන බස් රථයේ ධාවන කාලසටහන 🚌🚌🚌☸️☸️☸️☸️☸️සත් පත්තිනි මෑණි පිහිටයි☸️☸️☸️☸️☸️👑👑👑👑👑👑සිතාවක රැජිණ 👑👑...
11/08/2026

සීතාවකපුරෙන් මීගමුවට ධාවනය වන බස් රථයේ ධාවන කාලසටහන 🚌🚌🚌

☸️☸️☸️☸️☸️සත් පත්තිනි මෑණි පිහිටයි☸️☸️☸️☸️☸️
👑👑👑👑👑👑සිතාවක රැජිණ 👑👑👑👑👑👑
💚අවිස්සාවේල්ල 245/1/610මීගමුව 💚
❤️NB -3341❤️
💚NT-21💚
❣️


✴️දිනපතා පිටත්වීම✴️

✳️අවිස්සාවේල්ලෙන් පිටත්වීම : පෙ.ව 5.25
✳️මහදෙණියට ලගාවීම :පෙ.ව.5.40
✳️අමිතිරිගලට ලගාවීම:පෙ.ව.5.50
✳️මීවිටිගම්මනට ලගාවීම:පෙ.ව.5.55
✳️ඌරපොලට ලගාවීම:පෙ.ව.6.00
✳️අත්තනගල්ලට ලගාවීම:පෙ.ව.6.05
✳️නිට්ටඹුවට ලගාවීම:පෙ.ව.6.20
✳️වේයන්ගොඩට ලගාවීම:පෙ.ව.6.30
✳️නයිවලට ලගාවීම :පෙ.ව.6.40
✳️මිනුවන්ගොඩට ලගාවීම:පෙ.ව.6.55
✳️මීගමුවට ලගාවීම:පෙ.ව.7.30


✳️මීගමුවෙන් පිටත්වීම : ප.ව 3.50
✳️කටුනායකට ලගාවීම :ප.ව 4.20
✳️ආඩිඅම්බලමට ලගාවීම : ප.ව.4.30
✳️මිනුවන්ගොඩට ලගාවීම : ප.ව.4.40
✳️නයිවලට ලගාවීම :ප.ව.5.00
✳️වේයන්ගොඩට ලගාවීම :ප.ව.5.20
✳️නිට්ටඹුවට ලගාවීම : ප.ව.5.30
✳️අත්තනගල්ලට ලගාවීම :ප.ව.5.45
✳️ඌරපොලට ලගාවීම :ප.ව.6.00
✳️අවිස්සාවේල්ලට ලගාවීම ප.ව.6.30

ගමන් මාර්ගය ⬇️

➡️අවිස්සාවේල්ල ➡️තල්දුව ➡️අමිතිරිගල➡️ ඌරාපොල ➡️ අත්තනගල්ල➡️වතුපිටිවල ➡️ නිට්ටඹුව ➡️උදම්මිට ➡️වේයන්ගොඩ ➡️ වටද්දර ➡️නයිවල , මිනුවන්ගොඩ , ඇවරිවත්ත , කටුනායක ➡️ මීගමුව

05/08/2026

මහනුවර 01 කොළඹ මාර්ගයේ ධාවනය "සියනෑ මණ්දාකිණි" බස් රථය සමග සුරේශ් රියදුරු මහතා සහ ලසිදු කොන්දොස්තර මහතා...
❤️❤️❤️❤️❤️මහනුවර 01 කොළඹ❤️❤️❤️❤️❤️❤️ 🧡🧡🧡🧡"සියනෑ මන්දාකිණි" 🧡🧡🧡🧡🧡🧡
🧡NB-8365🧡
🧡NT-10🧡
💛

දිනපතා පිටත්වීම⬇️

♦️රන්පොකුණගමින් පිටත්වීම පෙ.ව.6.00
♦️නිට්ටඹුවෙන් කොළඹ දක්වා පෙ.ව.6.10

♦️කොළඹින් මහනුවර දක්වා පෙ.ව.8.40
♦️මහනුවරින් කොළඹ දක්වා ප.ව 12.40



#සියනෑමන්දාකිණි #නිට්ටඹුව #නිට්ටඹුවඩිපෝව

02/08/2026

නුවර පාරේ උසේන් බෝල්ට් "පුලතිසි රැජිණ" 🚀🚀👹👹

☸️☸️☸️දකුණු දළදා සමිදු පිහිටයි☸️☸️☸️
👑👑👑👑පුලතිසි රැජිණ👑👑👑👑
💚මහනුවර 01කොළඹ💚
💚NC-2166💚
💚 NT-24💚
👹👹
👹


දිනපතා පිටත්වීම ⬇️

✅නිට්ටඹුවෙන් කොළඹ දක්වා පෙ.ව.6.00
✴️කොළඹට ලගාවීම පෙ.ව.7.00

✅කොළඹින් මහනුවර දක්වා පෙ.ව.7.30
✅නිට්ටඹුවට ලගාවීම පෙ.ව.8.30
✅මහනුවරට ලගාවීම ප.ව.11.15

✴️මහනුවරින් කොළඹ දක්වා ප.ව.12.10
✴️නිට්ටඹුවට ලගාවීම ප.ව.2.25
✴️කොළඹට ලගාවීම ප.ව.3.30

✅කොළඹින් නිට්ටඹුව දක්වා ප.ව.4.10

(

❤️❤️❤️❤️❤️මහනුවර 01 කොළඹ❤️❤️❤️❤️❤️❤️           🧡🧡🧡🧡"සියනෑ මන්දාකිණි" 🧡🧡🧡🧡🧡🧡                       🧡NB-8365🧡             ...
01/08/2026

❤️❤️❤️❤️❤️මහනුවර 01 කොළඹ❤️❤️❤️❤️❤️❤️ 🧡🧡🧡🧡"සියනෑ මන්දාකිණි" 🧡🧡🧡🧡🧡🧡
🧡NB-8365🧡
🧡NT-10🧡
💛

දිනපතා පිටත්වීම⬇️

♦️රන්පොකුණගමින් පිටත්වීම පෙ.ව.6.00
♦️නිට්ටඹුවෙන් කොළඹ දක්වා පෙ.ව.6.10

♦️කොළඹින් මහනුවර දක්වා පෙ.ව.8.40
♦️මහනුවරින් කොළඹ දක්වා ප.ව 12.40

Address

නිට්ටඹුව
Nittambuwa

Telephone

+94332287281

Website

Alerts

Be the first to know and let us send you an email when SLTB නිට්ටඹුව ඩිපෝව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share