MSA Praducts - Vacuum Packing & Aircargo Service

MSA Praducts - Vacuum Packing & Aircargo Service Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MSA Praducts - Vacuum Packing & Aircargo Service, Shipping Supply & Service, Nittambuwa.
(1)

ISO තත්ත්ව සහතිකය සහිත සම්මානයන්ගෙන් පිදුම් ලැබූ ලංකාවේ ප්‍රථම සහ එකම පැකේජින් හා aircargo සේවය.
✅ copy කළහැක. සමකළ නොහැක.

☎️ 076 2340094

📍 නිට්ටඹුව ධීවර සංස්ථාව අසල

📦 ඉතාලියට තවත් සාර්ථක කරවල ඕඩර් එකක් අවසන්! 🇮🇹✈️MSA වැකුම් පැකින් (MSA Vacuum Packing) වෙතින් ඇණවුම් කළ 23 Kg ක භාණ්ඩ තො...
25/08/2026

📦 ඉතාලියට තවත් සාර්ථක කරවල ඕඩර් එකක් අවසන්! 🇮🇹✈️

MSA වැකුම් පැකින් (MSA Vacuum Packing) වෙතින් ඇණවුම් කළ 23 Kg ක භාණ්ඩ තොගයක් ආරක්ෂිතව සහ ඉතා ක්‍රමවත්ව අද "ඉතාලිය "වෙත යැවීමට කටයුතු කළෙමු.

විදේශගතව සිටින අපේ රටේ අයට, තමන් කැමති කෑම වර්ග, බඩු බාහිරාදිය ආරක්ෂිතව කිසිදු හානියක් නොවන්නට ගෙදරටම ගෙන්වා ගන්න දැන් ඔබටත් පුළුවන්!

💯 ප්‍රමිතියෙන් යුතු සහ විශ්වාසදායක සේවාවක් සඳහා අදම අපව අමතන්න.

📲 වැඩි විස්තර සඳහා WhatsApp පණිවිඩයක් එවන්න:
076 23 400 94

📍 ස්ථානය: නිට්ටඹුව ධීවර සංස්තාව අසල

🔸වැකුම් පැකින් නිට්ටඹුව ධීවර සංස්තාව අසල✨විදේශ ගතවන ඔයාට තත්ත්වය  සහතිකයක් තියෙන අපෙන් පැකින් ටික හරිම විදිහට කරගන්න පුළ...
25/08/2026

🔸වැකුම් පැකින් නිට්ටඹුව ධීවර සංස්තාව අසල

✨විදේශ ගතවන ඔයාට තත්ත්වය සහතිකයක් තියෙන අපෙන් පැකින් ටික හරිම විදිහට කරගන්න පුළුවන්

කටුනායක යන අතර තුරදී වුව පැකින් කර ගත හැක.

පිට රට වලට පාර්සල් යවනු ලැබේ .

☎️ 076 23 400 94

24/08/2026

යුරෝපයට පාර්සල් යවනවාද? ✈️🇪🇺ඔබේ වටිනා භාණ්ඩ, ආහාර ද්‍රව්‍ය සහ ඇඳුම් පැළඳුම් ආරක්ෂිතව සහ වැඩිම කල්පැවැත්මකින් යුතුව යුරෝප...
23/08/2026

යුරෝපයට පාර්සල් යවනවාද? ✈️🇪🇺

ඔබේ වටිනා භාණ්ඩ, ආහාර ද්‍රව්‍ය සහ ඇඳුම් පැළඳුම් ආරක්ෂිතව සහ වැඩිම කල්පැවැත්මකින් යුතුව යුරෝපයට යවන්න අපි සූදානම්!

💎 ISO 9001:2015 තත්ව සහතිකය ලත්, ලංකාවේ අඩුම මිලට විශ්වාසනීයම වැකුම් පැකින් & එයාර් කාර්ගෝ සේවය.

MSA වැකුම් පැකින්, ධීවර සංස්ථාව අසල, නිට්ටඹුව.

076 23 400 94

අදම පැමිණෙන්න හෝ අමතන්න!

✈️ විදේශගත වන ඔබට කූරියර් වියදම් ඉතිරි කරගන්න දැන් පහසුම ක්‍රමයක්! 🌍රට යන ඔබට අවශ්‍ය ඇඳුම්, වියළි ආහාර, කුළුබඩු හෝ වෙනත්...
17/08/2026

✈️ විදේශගත වන ඔබට කූරියර් වියදම් ඉතිරි කරගන්න දැන් පහසුම ක්‍රමයක්! 🌍

රට යන ඔබට අවශ්‍ය ඇඳුම්, වියළි ආහාර, කුළුබඩු හෝ වෙනත් භාණ්ඩ MSA Vacuum Packing වෙතින් ඉතා ආරක්ෂිතව, අඩුම වියදමකින් යුරෝපයට ඇතුළු ලෝකයේ ඕනෑම රටකට යවන්න.

ශ්‍රී ලංකාවේ ISO 9001 : 2015 තත්ව සහතිකය හිමි එකම සහ විශ්වාසනීයම වැකියුම් පැකින් සේවාව අපෙන්! 📦✨

✅ අවම ඉඩකඩක් තුළ වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් ඇසුරුම් කිරීම,
✅ කාලයත් සමඟ නරක් වීමෙන් හා තෙතමනයෙන් 100% ක ආරක්ෂාවක්,
✅ විදේශයට පාර්සල් යැවීමට වෙළඳපොළේ මිල අඩුම සහ විශ්වාසනීයම තැන,

📍 ස්ථානය,
ධීවර සංස්ථාව අසල නිට්ටඹුව

📞 මිල ගණන් සහ වැඩි විස්තර දැන ගැනීමට දැන්ම කතා කරන්න,

☎️ 076 23 400 94

👉 ඔබත් විදේශගත වන හෝ රට යන්න සූදානම් වන ඔබේ මිතුරන්ට දැන ගැනීමට මේ පෝස්ට් එක Share කරන්න.

📦 විදේශගත වන ඔබට බෑගයේ බර හා ඉඩකඩ ප්‍රශ්නයක් වී තිබේද? ✈️🌍රට යන ඔබට අවශ්‍ය ඇඳුම්, ඖෂධ, වියළි ආහාර, කුළුබඩු හෝ වෙනත් ඕනෑම...
16/08/2026

📦 විදේශගත වන ඔබට බෑගයේ බර හා ඉඩකඩ ප්‍රශ්නයක් වී තිබේද? ✈️🌍

රට යන ඔබට අවශ්‍ය ඇඳුම්, ඖෂධ, වියළි ආහාර, කුළුබඩු හෝ වෙනත් ඕනෑම භාණ්ඩයක් MSA Vacuum Packing වෙතින් ඉතා ආරක්ෂිතව, අඩුවෙන්ම ඉඩකඩ යොදා ඇසුරුම් කරවා ගන්න.

ශ්‍රී ලංකාවේ ISO 9001 : 2015 තත්ව සහතිකය හිමි එකම සහ විශ්වාසනීයම වැකියුම් පැකින් සේවාව අපෙන්! 💯✨

🔥 අපෙන් ලැබෙන විශේෂ වාසි,

✅ සාමාන්‍ය බෑගයකට වඩා තුන් ගුණයක් වැඩි භාණ්ඩ ප්‍රමාණයක් අවම ඉඩකඩක ඇසුරුම් කරගැනීමට හැකි වීම.

✅ තෙතමනයෙන්, කෘමීන්ගෙන් සහ නරක් වීමෙන් භාණ්ඩවලට 100% ක පූර්ණ ආරක්ෂාවක්.

✅ යුරෝපය ඇතුළු ලෝකයේ ඕනෑම රටකට ආරක්ෂිතව සහ අඩුම කූරියර් වියදමකින් පාර්සල් යැවීමට පහසුකම්.

✅ වසර ගණනාවක පළපුරුද්ද සමඟ විශ්වාසනීය සේවය.

ධීවර සංස්ථාව අසල
📞 අදම අංකයට කතා කර ඔබේ පාර්සල් එකත් අපෙන් රට යවන්න.
✨ 076 23 400 94

👉 ඔබත් විදේශගත වන, හෝ විදේශගතව සිටින ආදරණීයයන්ට ලංකාවෙන් බඩු ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන ඔබේ මිතුරන්ට මේ පෝස්ට් එක Share කරන්න.

✈️ විදේශගත වන ඔබට කූරියර් වියදම් ඉතිරි කරගන්න දැන් පහසුම ක්‍රමයක්! 🌍රට යන ඔබට අවශ්‍ය ඇඳුම්, වියළි ආහාර, කුළුබඩු හෝ වෙනත්...
14/08/2026

✈️ විදේශගත වන ඔබට කූරියර් වියදම් ඉතිරි කරගන්න දැන් පහසුම ක්‍රමයක්! 🌍

රට යන ඔබට අවශ්‍ය ඇඳුම්, වියළි ආහාර, කුළුබඩු හෝ වෙනත් භාණ්ඩ MSA Vacuum Packing වෙතින් ඉතා ආරක්ෂිතව, අඩුම වියදමකින් යුරෝපයට යවන්න.

ශ්‍රී ලංකාවේ ISO 9001 : 2015 තත්ව සහතිකය හිමි එකම සහ විශ්වාසනීයම වැකියුම් පැකින් සේවාව අපෙන්! 📦✨

✅ අවම ඉඩකඩක් තුළ වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් ඇසුරුම් කිරීම,
✅ කාලයත් සමඟ නරක් වීමෙන් හා තෙතමනයෙන් 100% ක ආරක්ෂාවක්,
✅ විදේශයට පාර්සල් යැවීමට වෙළඳපොළේ මිල අඩුම සහ විශ්වාසනීයම තැන,

📍 ස්ථානය ,
නිට්ටඹුව ධීවර සංස්ථාව අසල

📞 මිල ගණන් සහ වැඩි විස්තර දැන ගැනීමට දැන්ම කතා කරන්න.
✨ 076 23 400 94

👉 ඔබත් විදේශගත වන හෝ රට යන්න සූදානම් වන ඔබේ මිතුරන්ට දැන ගැනීමට මේ පෝස්ට් එක Share කරන්න.


✈️ රට ඉන්න ඔබේ ආදරණීයයන්ට දේශීය රසය සහ අවශ්‍ය භාණ්ඩ ආරක්ෂිතව යවන්න! 📦✨              නිට්ටඹුව ධීවර සංස්තාව අසල, ඔබේ ඇදුම්...
11/08/2026

✈️ රට ඉන්න ඔබේ ආදරණීයයන්ට දේශීය රසය සහ අවශ්‍ය භාණ්ඩ ආරක්ෂිතව යවන්න! 📦✨

නිට්ටඹුව ධීවර සංස්තාව අසල,

ඔබේ ඇදුම් පැලදුම්, කරවල, වියළි මස් මාළු, ස්පයිසස් හෝ ඕනෑම බඩු තොගයක් විදේශ රටකට යවනවාද? ඒවායේ නැවුම් බව දින ගණනාවක් වුවද රඳවා ගැනීමට අදම Vacuum Packing (වැකුම් පැකින්) සේවාව ලබාගන්න.

✅ අපගේ විශේෂත්වයන්,
🔹ආහාර ද්‍රව්‍යවල රසය සහ ගුණාත්මකභාවය ආරක්ෂා වීම.
🔹ඉඩකඩ ඉතිරි වන ලෙස වාතය ඉවත් කර ඇසුරුම් කිරීම.
🔹විදේශ රටවලට යැවීම සඳහා ඉතා සුදුසු ප්‍රමිතියෙන් යුතු ඇසුරුම්.

📍 ධීවර සංස්ථාව අසල, නිට්ටඹුව.

📞 අමතන්න , 076 23 400 94

🉐අදම ඔබේ පාර්සලය අප වෙත ගෙන එන්න - අපි එය ආරක්ෂිතව පැකින් කර දෙන්නෙමු! 📦✈️
ඔබේ රට ඉන්න මිතුරාටත් දැන ගන්න share කරමු. 👆

පිටරටවල ඉන්න ඔබේ ආදරණීයයන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඇඳුම් සහ අනෙකුත් භාණ්ඩ ආරක්ෂිතව, වැඩි කාලයක් නරක් නොවී යවන්න අවශ්‍යද? ...
08/08/2026

පිටරටවල ඉන්න ඔබේ ආදරණීයයන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඇඳුම් සහ අනෙකුත් භාණ්ඩ ආරක්ෂිතව, වැඩි කාලයක් නරක් නොවී යවන්න අවශ්‍යද? 🌍📦
✨වැකුම් පැකින් ,

🌐 ශ්‍රී ලංකාවේ අපෙන් පමණක් ලබාගත හැකි ISO 9001: 2015 තත්ත්ව සහතිකයෙන් යුත් එකම විශ්වාසනීය සේවාව - MSA වැකුම් පැකින්! 💪✨

✅ තෙතමනයෙන් හා කෘමීන්ගෙන් සම්පූර්ණ ආරක්ෂාව.
✅ පැකට්ටුවේ ප්‍රමාණය අවම කර ගුවන් ගාස්තු ඉතිරි කරගැනීම.
✅ යුරෝපා රටවල් ඇතුළු විදේශ රටවලට ඉතා ඉක්මන් සහ විශ්වාසනීය පාර්සල් යැවීමේ සේවාව.

ස්ථානය; ධීවර සංස්ථාව අසල, නිට්ටඹුව

📞 දුරකථන අංකය: 076 23 400 94

ප්‍රයෝජනවත් වේවි යැයි සිතන නිසා පිටරට ඉන්න ඔබේ යාලුවන්ටත් බලන්න මෙම වීඩියෝව Share කරන්න! 🔄👇

06/08/2026

🌐නිට්ටඹුව ධීවර සංස්තාව අසල යුරෝපයට පාර්සල් යවන්න

☎️ 076 23 4 00 94
යුරෝපයට පාර්සල් යවන්න, වැකුම් පැකින් ටික නිවැරදිව කර ගන්න.
✨කටුනායක යන ගමන් ඕනිම දෙයක් වැකුම් පැකින් කර ගන්න.
❇️ අපි iso 9001 : 2015 තත්ත්ව සහතියක සහිත, MSA Packing & Air Cargo Service

Address

Nittambuwa

Opening Hours

Monday 08:00 - 17:30
Tuesday 08:00 - 17:30
Wednesday 08:00 - 17:30
Thursday 08:00 - 17:30
Friday 08:00 - 17:30
Saturday 08:00 - 17:30
Sunday 08:00 - 17:30

Telephone

+94762340094

Website

Alerts

Be the first to know and let us send you an email when MSA Praducts - Vacuum Packing & Aircargo Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share