Couple On The Map

Couple On The Map Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Couple On The Map, Nugegoda.

බතට කන්න බැරි බතලේ ගල කන්දඅලට කන්න බැරි අලගල්ලේ කන්දඋණට කන්න බැරි හුන්නස් ගිරි කන්දමේ කඳු තුනට නායක සමනල කන්දඋඩරට දුම්රි...
02/06/2025

බතට කන්න බැරි බතලේ ගල කන්ද
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
උණට කන්න බැරි හුන්නස් ගිරි කන්ද
මේ කඳු තුනට නායක සමනල කන්ද

උඩරට දුම්රිය මාර්ගයේ රබුක්කන පසු කල විට ඉහලින් පටන් ගන්නා ඒ සුන්දර දුම්රිය මගේ කඩිගමුව ගංගොඩ පසුකොට ඉහලකොට්ටේ වෙත ලගා වන විට වම්පසින් අහස කුසට ඉහලට වන්නට උස්වූ යෝධයෙක් වැනි කන්දක් මතුවි පෙනෙනවා,,මහා ගල්කුලක් වූ මේ මහා යෝධ කන්ද විටෙක මීදුමෙන් වැසි පවතිනවා…විටෙක ඉතා හොදින් දැකගන්නත් පුලුවන්….මධ්‍යම කඳුකරයට හා සබරගමු කඳුවලට යාබදවා පිහිටි අලගල්ල කන්ද, මීටර් 1140 ක උසින් යුක්ත ය. ශතවර්ෂ ගණනාවක් කන්ද උඩරට රාජධානිය ආරක්ෂා කරන මහා යෝධ මුරකරුවකු ලෙස නැගි සිටිනා අලගල්ල කන්ද අදටත් ඉතා ප්‍රතාපවත් බවකින් යුක්ත වෙනවා…..

ලොග්ගල් ඔය ජලාශය/ Loggal Oya reservoir ඌව හා මධ්‍යම පළාත් මායිමට වන්නට පිහිටා ඇති මෙම ලොග්ගල් ඔය ජලාශය රන්ටැඹේ ජලාශයෙන් ...
27/01/2025

ලොග්ගල් ඔය ජලාශය/ Loggal Oya reservoir ඌව හා මධ්‍යම පළාත් මායිමට වන්නට පිහිටා ඇති මෙම ලොග්ගල් ඔය ජලාශය රන්ටැඹේ ජලාශයෙන් හා ලොග්ගල් ඔයෙන් පොෂණය වන්නකි. මහියංගනය නගරයේ සිට 20Km පමණ දුරින් මෙම ජලාශය පිහිටා ඇත.

✨ Nature takes its bow 🌅Driving along the Kandy-Nuwara Eliya A5 Road in the evening feels like stepping into a painting....
26/01/2025

✨ Nature takes its bow 🌅
Driving along the Kandy-Nuwara Eliya A5 Road in the evening feels like stepping into a painting.
The warm, golden tones of sunset melt into dusky blues, casting a magical glow over the rolling hills. Shadows dance along the winding road, while the first stars peek through the darkening sky—it’s a masterpiece only nature could create.
You can almost hear the silence wrap around you, broken only by the whisper of the wind. A peaceful transition from day to night that leaves you in awe of how simple, yet stunning, life can be.
📍 Have you driven here before? Tell us your favorite part of the Kandy to Nuwara Eliya route 👇 share your story tagging Things To Do In Sri Lanka

27/03/2021

Kombukara Nature Pool and Secret Waterfall

Surathali falls
18/01/2020

Surathali falls

18/01/2020

Where the King Ravana's legends live

Captured these fellows properly. Will share the video soon                                                         @ Roc...
15/01/2020

Captured these fellows properly. Will share the video soon
@ Rockside Cabanas Hotel

After awesome snorkeling session let's try scrumptious food at
15/01/2020

After awesome snorkeling session let's try scrumptious food at

Address

Nugegoda

Telephone

+94772012904

Website

https://www.coupleonthemap.com/

Alerts

Be the first to know and let us send you an email when Couple On The Map posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Couple On The Map:

Share