Sri Dhananjaya Travels & Tours

Sri Dhananjaya Travels & Tours 🛫JOURNEYS, EXPLORATIONS AND ADVENTURES 🛬 WELCOME! It is a privilege to get in touch with you.

Dhananjaya Tours is into its third generation and that is enough for you believe in our excellent qual

18/08/2026

ඔක්තෝබර් මාසයේ Sri Dhananjaya Travels එක්ක යන Thailand Tour එකේදී, ඔබට අමතක නොවන අත්දැකීමක් .......✈️🌴

🐊Crocodile Show ✅
🐯Tiger Show ✅
📸Close-up Photo with Wild Animals ✅
Tiger, Lion හෝ Crocodile කෙනෙක්ට ළඟින්ම ගිහින් unforgettable photo එකක් ගන්නත් අවස්ථාව! 😍

Tiger Topia Zoo — ඔබේ Thailand trip එකේ අමතක නොවන adventure එකක්! 🐯❤️
300+ Tigers😮| Huge Crocodiles | Live Shows

🇹🇭 මේ ඔක්තෝබර් Thailand යමු…
මතකයන් එක්ක ආපහු එමු!

✈️ Sri Dhananjaya Travels
📩 අදම ඔබේ seat එක වෙන්කරගන්න!

Send a message to learn more

🌏✨ අගෝස්තු මාසයේ සිංගප්පූරු 🇸🇬 මැලේසියා 🇲🇾 සංචාරය ✨🌏අපිත් එක්ක 30 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අගෝස්තු 11 වනදා සිංගප්පූර...
16/08/2026

🌏✨ අගෝස්තු මාසයේ සිංගප්පූරු 🇸🇬 මැලේසියා 🇲🇾 සංචාරය ✨🌏

අපිත් එක්ක 30 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අගෝස්තු 11 වනදා සිංගප්පූරු – මැලේසියා සංචාරය සඳහා පිටත්වුණා. ❤️✈️

මේ වන විටත් සුන්දර ස්ථාන නැරඹිමින්, අලුත් අත්දැකීම් විඳිමින්, අමතක නොවන සුන්දර මතක රාශියක් එක්කර ගනිමින් ඔවුන් සතුටින් සංචාරය කරමින් සිටිනවා. 🥰🌏📸

තවත් සුන්දර දින කිහිපයකින් පසු, මේ සුන්දර මතකයන් හදවතේ තියාගෙන ඔවුන් නැවතත් ආදරණීය ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. 🇱🇰❤️

මීලග සංචාරය සිංගප්පූරු මැලේසියා සංචාරය දෙසැම්බර් මස 10 වන දින පිටත්වනවා.. ! ✈️🌍

🇻🇳✨ VIETNAM – 9 NIGHTS | 10 DAYS ✨🇻🇳Experience the best of Vietnam with our Group Tour departing 10th December! 🌏✈️📍 Sai...
15/08/2026

🇻🇳✨ VIETNAM – 9 NIGHTS | 10 DAYS ✨🇻🇳

Experience the best of Vietnam with our Group Tour departing 10th December! 🌏✈️

📍 Saigon → Da Nang → Hoi An → Ha Noi → Ha Long Bay

🏨 Luxury Hotel Accommodation
✈️ Return Air Ticket + Domestic Flights
🛂 Vietnam E-Visa
🚢 5-Star Cruise Experience
🚢 Saigon River Diner Cruise
🍽️ All Meals Included
🚌 Luxury Transfers
👨‍💼 Experienced Tour Manager

💰 459,000/= PER ADULT

🇻🇳 Reunification Palace
🇻🇳 Notre Dame Cathedral
🇻🇳 General Post Office
🇻🇳 Ben Thanh market
🇻🇳 My Tho
🇻🇳 Vinh Trang Pagoda
🇻🇳 Snake Farm & Fruit Garden
🇻🇳 Tortoise Island
🇻🇳 Cu Chi Tunnel
🇻🇳 Cam Thanh Coconut village
🇻🇳 Hoi An Ancient Town
🇻🇳 Da Nang Bridge
🇻🇳 Ba Na Hills
🇻🇳 Son Tra Peninsula (Monkey mountain)
🇻🇳 The Golden Bridge
🇻🇳 Ho Chi Minh Mausoleum (outside)
🇻🇳 Hoan Kiem Lake
🇻🇳 Ngoc Son Temple
🇻🇳 Green Car Tour
🇻🇳 Ha Long Bay

🎒 Pack your bags and get ready for an unforgettable Vietnam adventure! 🇻🇳❤️

📞 For Bookings:
071 370 1000 | 011 219 9499 | 071 277 8888

14/08/2026
වීසා සම්බන්ධ දැනුමක් තියෙන, විවිධ රටවල ආගමන විගමන නීති හා ක්‍රියාපටිපාටි පිළිබඳව නිරන්තරයෙන් යාවත්කාලීනව සිටින, පරිගණක ද...
14/08/2026

වීසා සම්බන්ධ දැනුමක් තියෙන, විවිධ රටවල ආගමන විගමන නීති හා ක්‍රියාපටිපාටි පිළිබඳව නිරන්තරයෙන් යාවත්කාලීනව සිටින, පරිගණක දැනුමක් ඇති කාර්යශූර කොළඹ අවට සිටින ඔබටයි මේ අවස්ථාව! 🌍✈️

Sri Dhananjaya Travels & Tours සමඟ එක්ව ඔබේ වෘත්තීය ගමන තවත් ඉදිරියට ගෙන යන්න. 💼

🔹 Visa Processing Executive තනතුර සඳහා අයදුම් කරන්න — වීසා ක්ෂේත්‍රයේ අත්දැකීම් සහ දැනුම ඇති, කොළඹ අවට කාර්යශූර ඔබට විශේෂ අවස්ථාවක්!

🔹 Travel Industry ගැන කැමැත්තක් එකක් තියෙන, සංචාරක ක්ෂේත්‍රයේ තම හැකියාවන් වර්ධනය කරගන්න කැමති ඔබට Travel Executive තනතුර සඳහාත් අයදුම් කළ හැකියි. 🌎✨

ඔබේ දැනුම, හැකියාව සහ passion එක අපේ කණ්ඩායමත් එක්ක එකතු කරගන්න. 🤝

📩 අදම ඔබේ Updated CV එක අප වෙත එවන්න!

📧 [email protected]
📞 076 379 8601

Sri Dhananjaya Travels & Tours
Your Journey, Our Responsibility. ✈️💙




#රැකියාවක් #රැකියාවිසේස #කොළඹරැකියා #වීසාරැකියා

A heartfelt thank you to  Mr Amal Pussallage  for trusting SRI DHANANJAYA TRAVELS & TOURS with your holiday. It was our ...
13/08/2026

A heartfelt thank you to Mr Amal Pussallage for trusting SRI DHANANJAYA TRAVELS & TOURS with your holiday. It was our pleasure to be part of your journey, and we hope you created unforgettable memories together.

🌍 Planning your next family getaway?
Let us customize your dream family tour to suit your budget and preferences.

📞 Call us today and let's start planning your next adventure!

✨🇹🇭අපේ තායිලන්ත අගෝස්තු කණ්ඩායමේ සාර්ථක දෙවැනි දිනය! ✨🇹🇭සුන්දර අත්දැකීම්, සිනහවෙන් පිරුණු මතකයන් සහ තවත් අලුත් ගමනාන්ත ර...
11/08/2026

✨🇹🇭අපේ තායිලන්ත අගෝස්තු කණ්ඩායමේ සාර්ථක දෙවැනි දිනය! ✨🇹🇭

සුන්දර අත්දැකීම්, සිනහවෙන් පිරුණු මතකයන් සහ තවත් අලුත් ගමනාන්ත රැසක් සමඟින් අපේ සංචාරය සාර්ථකව ඉදිරියටම… 💕🌏✈️

තවත් සුන්දර දින කිහිපයක් අපේ කණ්ඩායම වෙනුවෙන් බලා සිටිනවා! 🥰🇹🇭


ජීවිතේ එක පාරක් හරි යන්න ඕන මාලදිවයිනට, මේ පාර යමුද? 🌊🇲🇻පිරිසිදු නිල් දියවර සහ සුදෝ සුදු වැලි තලා මැද දින 4ක් ගතකරන්න ලැ...
09/08/2026

ජීවිතේ එක පාරක් හරි යන්න ඕන මාලදිවයිනට, මේ පාර යමුද? 🌊🇲🇻

පිරිසිදු නිල් දියවර සහ සුදෝ සුදු වැලි තලා මැද දින 4ක් ගතකරන්න ලැබෙන අපගේ විශේෂ මාලදිවයින් සවාරියට අදම එකතු වන්න! Nurse Sharks ලා එක්ක Snorkel කරන ගමන් ලස්සනම Sandbank එකක නිදහසේ කාලය ගතකරන්න තියෙන මේ අනගි අවස්ථාව මඟහැරගන්න එපා. 🌴✨

💰 Package Rate: LKR 299,000 per person
🎉 PROMO: Special discounts available when you book as a group of 3!

📅 Departure: 22nd October
⏳ Duration: 03 Nights | 04 Days

🩵 What’s Included in Your Package:

✈️ Return flights via Sri Lankan Airlines (30kg Checked + 7kg Cabin baggage)

🏨 Comfortable Hotel Accommodation with Breakfast

🦈 WOW Atoll Tour (Snorkel with Nurse Sharks, Giant Trevallies & Coral reefs)

🏖️ Breathtaking Sandbank Picnic Lunch

🚤 Private Speedboat & Comfortable Land Transfers

🎫 All Entrance Fees to included sites

👨‍💼 Services of an Experienced Tour Manager

🌟 Want to upgrade your trip? (Optional Add-ons):
👉 Submarine Tour
👉 Adaaran Select Hudhuranfushi Day Visit (Includes Buffet Lunch, Unlimited Beverages, High Tea, Pool & Beach access!)

⚠️ Limited Seats Available! Don't miss out on this unbeatable offer.

📞 Reserve your seat today:
📱 071 370 1000 | 071 277 8888 | ☎️ 011 219 9499
📌 Terms & Conditions Apply.

⭐⭐⭐⭐⭐ අඩුම මුදලකට, වැඩිම අත්දැකීම් ප්‍රමාණයක් ලබාදෙන ශ්‍රී ලංකාවේ අංක 1 මාලදිවයින් සවාරිය.

07/08/2026

✈️ පිටරට ගිහින් Duty Free එකෙන් වැඩිපුර ගන්න පුළුවන් කියලා දැනගෙන හිටියද? 🤔

ඔයා පිටරට හිටපු දින ගණන අනුව Duty Free එකෙන් ගන්න පුලුවන් මුදල වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි... පවුලේ අයත් එක්ක ගියොත් ඒ සීමාව තවත් වැඩි කරගන්නත් පුළුවන්! 😍

තවත් මෙවැනි වැදගත් Travel Tips දැනගන්න 👇
Sri Dhananjaya Travels අපිව Follow කරන්න. ❤️🌍

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
📱 071 370 1000
📱 071 277 8888
☎️ 011 219 9499

📍 අපගේ ලිපිනය:
අංක 121, සුභද්‍රාරාම පාර, නුගේගොඩ. (ගංගොඩවිල උසාවිය ඉදිරිපස)



05/08/2026

කන්දලම යන පාරේ... 🚌 කුරුණෑගල අහස සිඹින ඇතුගල සිරස මත. 🐘⛰️ දකින දකින මානයේ නිල්වන් කඳුයායයි, සුන්දර වැව් තලයි. 😍 අපේ කන්දලම චාරිකාවේ තවත් එක් අමතක නොවන නැවතුමක්. ✨

Sri Dhananjaya Travels ගෙන එන අපගේ මීළඟ නැවුම් සංචාරයට එක්වන්න...
වැඩි විස්තර සඳහා රැඳී සිටින්න!

Address

No : 121, Subadrarama Road
Nugeoda
10250

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94713701000

Alerts

Be the first to know and let us send you an email when Sri Dhananjaya Travels & Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Dhananjaya Travels & Tours:

Shortcuts

Share