Soul Hiker

Soul Hiker Welcome to Soul Hiker page 🏕️🍃
Subscribe My Youtube Channel
👉 www.youtube.com/

මීදුම් සළුවෙන් වැසුණු කඳු මුදුන් අතරේ, හරිත වර්ණයෙන් බැබළෙන තේ වතු යායවල් දකිද්දී හිතට දැනෙන්නේ පුදුම නිදහසක්.... ☁️ ලිප...
23/03/2026

මීදුම් සළුවෙන් වැසුණු කඳු මුදුන් අතරේ, හරිත වර්ණයෙන් බැබළෙන තේ වතු යායවල් දකිද්දී හිතට දැනෙන්නේ පුදුම නිදහසක්.... ☁️

ලිප්ටන් සීට් කියන්නේ ඇස් දෙකට විතරක් නෙවෙයි, හිතටත් සැනසීමක් දෙන හරි අපූරු තේවතු යායක්. මේ දවස්වල එහේ තියෙන ලස්සන විස්තර කරන්න වචන මදි. නිල් පාට අහස යටින් පෙනෙන ඒ නිම්නයන් දකිද්දී ස්වභාවධර්මයේ ආශ්චර්යය ගැන ආයේ ආයේ පුදුම හිතෙනවා. 😍🍃

ජීවිතේ දුවන රේස් එකෙන් මොහොතකට නතර වෙලා මේ වගේ තැනක නිදහස විඳින්න ලැබීම මොනතරම් වාසනාවක්ද? ☁️🍃🥾

ඉතින් මම ආයෙමත් කියනව
මේකනම් එහේ යන්නම ඕනි කාලයක්.. 🌱🍃😍

20/10/2025

💚🍃

11/10/2025

Jumping Spider 🥰🕷️🕸️

Chasing sunsets, not things 🌤️
13/09/2025

Chasing sunsets, not things 🌤️

Golden Hour 🧡
09/09/2025

Golden Hour 🧡

🌕🌖🌗🌘🌑🌒🌓🌔
07/09/2025

🌕🌖🌗🌘🌑🌒🌓🌔

කිසිදු ආතතියක් නොමැත, සාමය පමණක්ම ඇත 🍃Follow 👉
02/09/2025

කිසිදු ආතතියක් නොමැත, සාමය පමණක්ම ඇත 🍃
Follow 👉

Address

Nuwara Eliya Town

Alerts

Be the first to know and let us send you an email when Soul Hiker posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Soul Hiker:

Share