05/08/2026
❤️ලංකාවෙන් පිටත දූපතක දවසක් ගතකරන්න කැමති අයට beach camping ⛺️ එකක්
Wa.me/0703755200 - travel planner
ගමන් මාර්ගය- රත්නපුර , අවිස්සාවේල්ල - පස්යාල - මීරිගම- ගිරිඋල්ල - නාරම්මල - වාරියපොල - නිකවැරටිය- කල්පිටිය හරහා බත්තලංගුන්ඩුව. ඔය ඕනිම තැනකින් ගමනට එකතු වෙන්න පුලුවන්.
❤️යනවනම් ට්‍රිප් එන්න අපිත් එක්ක. සාම්ප්‍රදායික චාරිකා කලාවෙන් ඔබ්බට.
❤️මේ දූපතේ නම බත්තලංගුංඩුව පැය දෙකක තුනක ගමනක් බෝට්ටුවේ යන්න තියෙනවා. කිලෝමීටර් 38ක් වගේ දුරක්.
❤️ගමනේදී ඔයා ගෙවන මුදලට අපි උපරිම සාදාරණයක් කරනවා.🙏පහලින් තියෙනව ඔයාට ලැබෙන පහසුකම් ටික.👇👇
❤️ඔයාලගෙ නිවෙස් ගාව ඉදන් වරාය ගාවට යනකන්ම ඔයාලව අපි වෑන් එකක එක්කන් යනව. වෑන් එකේ යන ගමන් සිංදු කියන්න ගිටාර් දර්බක් අපි ගානෙ දෙනව.දූපතටත් අපි ඒ දේවල් අරගෙන යනව.
❤️යන දවසෙ උදේට කන්න🍔 මොනව හරි අරන් එන්න යන අතරමැද සුදුසු ස්ථානයක වාහනය නවත්වල ගෙදරින් ගෙනාපු කෑම බීම 🍽️බෙදාහදාගෙන කාල යන්නයි තියෙන්නෙ.
❤️එන හැමෝටම දූපතට යන්න සහ ආපසු එන්න බෝට්ටු පහසුකම් හා life jacket අපි ලබා දෙනවා.ඒ වගේම තවත් අමතර දූපත් දෙකකට ඔයාලව යන අතර තුර එක්කරගෙන යනව.මේවා ඉතින් අපිත් එක්ක යනකොට ලැබෙන අමතර දේවල්.
❤️සමහර දවස් වලට ඩොල්ෆින්ල බලන්නත් පුලුවන් වෙනව. ඒක වාසනාව තමයි.
❤️රෑට ඉන්න ටෙන්ට් ඒවට මෙට්ට,පුටු,මේස ටික දාල හවසට ලයිට් දාලා ලස්සනට camping Site ⛺️ එක හදල දෙනවා.උදේට මුහුදේ ඉර නැගෙනව බලාගෙන නැගිටින්න තමයි තියෙන්නෙ.
❤️පාටියට සෙට් වෙන්න Free BBQ (Fish/Cuttlefish/Crabs/Prawns) රෑට ලැබෙනව.
❤️බොන්න ඇති වෙනකන් වතුර දෙනවා. දූපතේ වතුර නැති නිසා බෝතල් කල වතුර ඔයාලට ලැබෙනව.
❤️ඒ වගේම ටොයිලට් පහසුකම් මේ දූපතේදි ලබා දෙනව.මේක දූපතට යන ගොඩක් අයට නොලැබෙන දෙයක් නමුත් ඒ පහසුකමත් අපි කතා කරල ඔයාලට සලසල දෙනව
❤️Safety and Security 100%
ඔයාලගෙ ආරක්ෂාවට අපි දෙතුන් දෙනෙක්ම එනව ඔයාලත් එක්ක දවස ගත කරන්න.ඒ වගේම මේ දූපතේ පොලීසියකුත් තියෙනව.
❤️ඉතින් විනෝද වෙන්න තවත් මොනවද? මුහුදෙන් නාල, කැමෙන් බීමෙන් සප්පායම් වෙලා සින්දුවක් කියල නටල කට්ටිය එක්ක සතුටු සාමීචියෙ යෙදිල ,වොලිබෝල් , බැට්මිටන් පාරක් ගහල නිදහසේ දූපතක හුදකලාවෙ ඉදල ලස්සල පොටෝස් ටිකක් ගහගෙන එන්න තමයි තියෙන්නෙ.
❤️කෑම වේල් 3, හවස හා උදේ තේ එක ,පාටියට සෙට් වෙන්න BBQ,දුපතේදි බොන්න වතුර ටික,ටෙන්ට්, මෙට්ට, පුටු මේස ටික,වොලිබෝල්, ගිටාර් දර්බක්,බැට්මිටන්,රෑට ලයිට් ටික,යන්න එන්න වාහනය හා මුහුදු ගමනට බෝට්ටු, ටිකට් එක life jacket ඇතුලු මේ සියල්ලටම අපි ගන්නෙ 13500/=ක් විතරමයි...
❤️ Charges - Rs. 13500/= (Per Person)
සැගවුනු ගාස්තු කිසිවක් නොමැත.
Call or whats app - 0703755100
(travel planner ) ට්‍රිප Dinidu Deshan