Copy Past

Copy Past අතීතය පිටපත් කරන අපි📌️ Tik Tok ඉන්නේ මේකෙන් අපී...😎
https://www.tiktok.com/.past03?_r=1&_t=ZS-92VUZUezuAa

මොකද හිතන්නේ.. අදහස comment එකක් දෙන්න 🙃🙃
26/08/2026

මොකද හිතන්නේ.. අදහස comment එකක් දෙන්න 🙃🙃

දැන් ටිකක් එක වගේ නැද්ද කියන්න බලන්න..🤭🤭🤭 ඔයාලගේ අදහස ඕනේ..🥹🥹මේ වගේ full modification එකක් බලන්න ඕනි අය,comment එකක් දාන...
26/08/2026

දැන් ටිකක් එක වගේ නැද්ද කියන්න බලන්න..🤭🤭🤭 ඔයාලගේ අදහස ඕනේ..🥹🥹

මේ වගේ full modification එකක් බලන්න ඕනි අය,comment එකක් දාන්න, ඉක්මනට..
අපි හදන්න..😘😘😘

Senaro Motor Company Copy Past GN 125 Association fans

සුන්දර දවසක සුන්දර මතකයක්...🥰🥹මේක දැන් කලාවක් වෙන ගමන් තියෙන්නේ කොල්ලනේ..😘😘💫Sponsor; Senaro Motor Company
26/08/2026

සුන්දර දවසක සුන්දර මතකයක්...🥰🥹
මේක දැන් කලාවක් වෙන ගමන් තියෙන්නේ කොල්ලනේ..😘😘💫

Sponsor; Senaro Motor Company

22/08/2026

😁😁 මොකක්ද ඔයාගෙ අදහස🤭🤭
Senaro Motor Company
Copy Past
GN 125 Association

20/08/2026

අඩේ..මට තෑගි හම්බුනා කොල්ලනේ..🥰😘😘

Thanks Senaro Motor Company

තව හීනයක් හැබෑ වුනා..🤩💯

Copy Past fans

19/08/2026

Remote key එකක් එක්ක Smart කරපු අපේ කොල්ලෙක්ගෙ වන්ඩියක්..😁🥹

ගහමුද ඔයාගෙ එකටත් මේ වගේ ගැජට් එකක්.. ඔයාගෙ අදහස comment කරගෙන යන්🙃...

Sponsor ; Senaro Motor Company

Copy Past fans GN 125 Association Ambalama Leisure Lounge

18/08/2026

පදින අපේ කොල්ලන්ට,කොල්ලන්ට 🥰🤩...
සුපිරියක් දෙන්නයි යන්නේ..😁

වන්ඩිය ලස්සන කරගන්න,ඉතිම් කතා කරන්න😁😁 Copy Past අපිට..

゚viralシ ゚

11/08/2026

මොකද හිතන්නේ...🤩 ලාන්සර් වලට කැමති ඔයාගෙ යාළුවවත් මෙන්ශන් කරගෙන යන්..🥹🥰

ලංකාවට අයේ මේවා එන්නෙත් නෑ.. රස දන්න අය දෙන්නෙත් නෑ..🙃🙃.....

09/08/2026

මොකද කියන්නේ,ගහමුද ලයිට් සෙට් එක..🥰🤩

07/08/2026

ඔයාලටත්,ඔයාලගෙ ලස්සන event 🤗 meetup 🙃 එතකොට ඔයාගෙ විශේෂ අවස්තා👰 Party මේ හැම දෙයකටම සුපිරි,වටිනම ප්ලේස් එක Ambalama Leisure Lounge

ඔයත් කතා කරලා ඔයාගෙ දිනේ වෙන්කරගන්න..💯🥰

Copy Past Senaro Motor Company GN 125 Association

Address

Padukka

Website

Alerts

Be the first to know and let us send you an email when Copy Past posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share