Promo Batta - බට්ටා

Promo Batta - බට්ටා 😊 රට වටා චාරිකාකරණය 💚🫵🇱🇰

😍 ස්වභාවධර්මය⁣ට ආදරේ කරන කොල්ලෙක් 💖

🌸 පාදුක්ක පුරවරය ❤️
(6)

26/07/2026
23/07/2026

😍 නයියා 😚💜

22/07/2026

❤️ හැමෝම ගැන දැනගෙන ජීවත්
වෙන්න ....😉



22/07/2026

😌💚

22/07/2026

🥹 කාලෙකින් ලස්සන සිංදුවක් ඇහුවා ❤️

💚 සරුංගල් පිස්සුව ❤️ අලවලා යවන විඩීයෝ එකකින් හමුවෙමු 🥰 fans
22/07/2026

💚 සරුංගල් පිස්සුව ❤️
අලවලා යවන විඩීයෝ එකකින් හමුවෙමු 🥰
fans

14/07/2026

😞 නිවන් දකින්නට පිං මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ .... 🥲💔

09/07/2026

සුභ උදෑසනක් ලස්සන ළමයින්නේ 🥰💚

08/07/2026

Lyrics : Tharindu Dilshan ❤️

සිතට දැනුන පෙම් සටහන් හදේ කොනක තියන්
උදෑසනම යන්න හදයි මගේ කුමරිව සොයන්
සුදු නංගිගේ ලස්සන සුදු මුණු ඩිංග බලන්
හීන මවයි මගේ ලොකේ මුල් තැන නුඔ කරන්...//

පාසල් බිම මට ඔච්චම් කරයි නුඔව අසා
ගියා නුඹත් ජිවිතයම අවුලා ගිනි තියා
කදුළු පිරැණු සරසවි නෙතු අහස දිහා බලා
පැවසුවේ දෙවියනි මගේ පණ නැවත දෙන්න කියා....//

පාසල් සදගනාවියේ නුඹේ ලස්සන නෙතු
ඡිවිතයට ආවා වගෙයි දැනුනේ නිරතුරු
වේදනාව පහව ගියත් හිත අද්දර තිබූ
හදවත තව සොයන්නේම නුඹේ උනුහුම සුදු....//

සිතට දැනුන පෙම් සටහන් හදේ කොනක තියන්
උදෑසනම යන්න හදයි මගේ කුමරිව සොයන්
සුදු නංගිගේ ලස්සන සුදු මුණු ඩිංග බලන්
හීන මවයි මගේ ලොකේ මුල් තැන නුඔ කරන්...//

06/07/2026

අපි හැමෝටම හරියන දවසක් ඉක්මනටම එනවා රත්තරනේ ❤️ 🫱

Address

Padukka

Website

Alerts

Be the first to know and let us send you an email when Promo Batta - බට්ටා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category