Ontime Cabs & Tours

Ontime Cabs & Tours Ontime Cabs & Tours, the number one cab service & rent a car company in western province which offers a range of services.
(2)

Ontime Cabs & Tours, the number one cab service & rent a car company in western province which offers a range of services including 24x7 taxi service in any part of the country, rent a car service, airport transfers, wedding car service and cab services.

කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර බලන්න යන්න අඩුම Rates වලට වාහනයක් අපෙන් !ඔන්න මේ අවුරුද්දේ ජූලි 15 ඉඳන් ජූලි 29 වෙනකන් තියන...
17/07/2026

කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර බලන්න යන්න අඩුම Rates වලට වාහනයක් අපෙන් !

ඔන්න මේ අවුරුද්දේ ජූලි 15 ඉඳන් ජූලි 29 වෙනකන් තියන කතරගම ඇසළ පෙරහැර බලන්න යන්න Set වෙන ඔයාලට,
සුව පහසු AC වාහනයක් ඉතාම සාධාරණ ගණන් වලට විනයගරුක Driver කෙනෙක් එක්කම අපි දෙන්නම්...

කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්ක වල ඉන්න ඕනම කෙනෙක්ට,
ඔයත් එක්ක යන Set එකේ ගානට වගේම වියදම් කරන්න පුළුවන් මුදලට හරියන වාහනයක් ඔයාට තෝරාගන්න පුළුවන්.

අපි ළඟ AC Vans, KDH Vans, Coaster Buses, Luxury Busses ලොකු Range එකක් තියනවා.

ඉක්මනින් අපිව සම්බන්ධ කරගන්න!
📱077 237 0451 | 071 44 45 201
🌐 www.ontimecabs.lk

𝗛𝗮𝗽𝗽𝘆 𝗖𝘂𝘀𝘁𝗼𝗺𝗲𝗿𝘀 😊👍🎉🥳🌟🚗🚐🚗🚐 අනුරාධපුර සහ හබරණ ප්‍රදේශයන්හි විනෝද චාරිකාවක් සඳහා අප ආයතනයේ සේවාව ලබා ගත් තරංගා මහත්මිය ඇතුල...
10/07/2026

𝗛𝗮𝗽𝗽𝘆 𝗖𝘂𝘀𝘁𝗼𝗺𝗲𝗿𝘀 😊👍🎉🥳🌟🚗🚐
🚗🚐 අනුරාධපුර සහ හබරණ ප්‍රදේශයන්හි විනෝද චාරිකාවක් සඳහා අප ආයතනයේ සේවාව ලබා ගත් තරංගා මහත්මිය ඇතුලේ පවුලේ අයගේ චාරිකාවෙහි සුන්දර මතකයන්....🙌🤩❤️

Ontime Cabs අපගේ සේවාවන් පාරිභෝගිකයින් වෙත කාර්යක්ෂමව සහ සුහදශීලීව ලබා දීම අපගේ මුලික අරමුණයි.
සුවපහසු වාහන, විනීත හා පළපුරුදු රියදුරු මහතුන්ගේ සේවාව මෙන්ම ඉතා සාධාරණ මිල ගණන් අය කිරීම තුලින්,
කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්ක වල ඉන්න අපගේ පාරිභෝගිකයින් පුරා දශක එකහමාරකට අධික කාලයක් පුරාවට අපවෙත තබා තිබෙන විශ්වාසය රැක ගැනීමට අපට හැකියාව ලැබී ඇත.

ඔබත් Trip යන්න Hire එකට වාහනයක් ගන්න අදම Ontime Cabs & Tours සම්බන්ධ කරගන්න👇
📱077 237 0451 | 071 44 45 201
🌐 www.ontimecabs.lk

යාලුවෝ set එකත් එක්ක කොහේ හරි නිදහස් තැනක පොඩි රවුමක් දල එන්න plan කරනවද?එහෙනම් ඔයාට ඒ trip එක relax එකේ ගිහිල්ල ෆුල් ෆන...
08/07/2026

යාලුවෝ set එකත් එක්ක කොහේ හරි නිදහස් තැනක පොඩි රවුමක් දල එන්න plan කරනවද?

එහෙනම් ඔයාට ඒ trip එක relax එකේ ගිහිල්ල ෆුල් ෆන් එකක් දාලා එන්න 1km ට අඩුම ගාස්තුවක් අය කරන අපගේ සුවපහසු AC Van එකක් අදම වෙන්කරවා ගන්න

කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්ක වල ඉන්න ඔයාලට Hire එකට වාහනයක් Set කරගන්න පුළුවන් හොඳම Place එක තමයි Ontime Cabs & Tours කියන්නේ.

අදම අපිව සම්බන්ධ කරගන්න 👇
📱077 237 0451 | 071 44 45 201
🌐 www.ontimecabs.lk

𝗛𝗮𝗽𝗽𝘆 𝗖𝘂𝘀𝘁𝗼𝗺𝗲𝗿𝘀 😊👍🎉🥳🌟🚗🚐🚗🚐 බදුල්ල බණ්ඩාරවෙල ප්‍රදේශයන්හි විනෝද චාරිකාවක් සඳහා අප ආයතනයේ සේවාව ලබා ගත් ගයාත්‍රි මහත්මිය ඇත...
06/07/2026

𝗛𝗮𝗽𝗽𝘆 𝗖𝘂𝘀𝘁𝗼𝗺𝗲𝗿𝘀 😊👍🎉🥳🌟🚗🚐
🚗🚐 බදුල්ල බණ්ඩාරවෙල ප්‍රදේශයන්හි විනෝද චාරිකාවක් සඳහා අප ආයතනයේ සේවාව ලබා ගත් ගයාත්‍රි මහත්මිය ඇතුලේ පවුලේ අයගේ චාරිකාවෙහි සුන්දර මතකයන්....🙌🤩❤️

Ontime Cabs අපගේ සේවාවන් පාරිභෝගිකයින් වෙත කාර්යක්ෂමව සහ සුහදශීලීව ලබා දීම අපගේ මුලික අරමුණයි.

සුවපහසු වාහන, විනීත හා පළපුරුදු රියදුරු මහතුන්ගේ සේවාව මෙන්ම ඉතා සාධාරණ මිල ගණන් අය කිරීම තුලින්,
කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්ක වල ඉන්න අපගේ පාරිභෝගිකයින් පුරා දශක එකහමාරකට අධික කාලයක් පුරාවට අපවෙත තබා තිබෙන විශ්වාසය රැක ගැනීමට අපට හැකියාව ලැබී ඇත.

ඔබත් Trip යන්න Hire එකට වාහනයක් ගන්න අදම Ontime Cabs & Tours සම්බන්ධ කරගන්න👇
📱077 237 0451 | 071 44 45 201

🌐 www.ontimecabs.lk

ඔයත් vacation එකට ඇවිල්ල ගෙදර කට්ටිය, නෑ හිත මිතුරෝ එක්ක, පාසලේ හෝ විශ්වවිද්‍යාලයේ මිතුරෝ එක්ක trip එකක් ගිහිල්ල relax ව...
04/07/2026

ඔයත් vacation එකට ඇවිල්ල ගෙදර කට්ටිය, නෑ හිත මිතුරෝ එක්ක, පාසලේ හෝ විශ්වවිද්‍යාලයේ මිතුරෝ එක්ක trip එකක් ගිහිල්ල relax වෙන්න plan කරන කෙනෙක් ද?

එහෙනම් ඔයා යන්න plan කරන ලොකු පොඩි ඕනෑම ගමනකට,
කැමැති විදියට තෝරාගන්න, අඩුම rates වලට වාහන range එකක
ඔයාට තියෙන්නේ නිදහසේ ගමන් මහන්සියක් නැතුව relax එකේ ගමන ගිහින් full fun එකක් අරන් එන්න.

අදම අපිව සම්බන්ධ කරගන්න 👇
📱077 237 0451 | 071 44 45 201
🌐 www.ontimecabs.lk

ඔබේ ආයතනයේත් සංවිධානය කරන චාරිකා සඳහා Luxury බස් රථ අඩුම Rates වලට Hire එකට ගන්න තැනක් බලනවද?අපේ අලුත්ම අලුත් Luxury බස්...
02/07/2026

ඔබේ ආයතනයේත් සංවිධානය කරන චාරිකා සඳහා Luxury බස් රථ අඩුම Rates වලට Hire එකට ගන්න තැනක් බලනවද?

අපේ අලුත්ම අලුත් Luxury බස් වලින් ඔයා කැමතිම එකක් Book කරගෙන ඔයාලගේ ඊළඟ චාරිකාව ගිහින් එමු.

කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්ක වල තියන ආයතන වලට, දැන් මේ බස් Hire එකට Book කරගන්න පුළුවන්...

අදම අපිව සම්බන්ධ කරගන්න 👇
📱077 237 0451 | 071 44 45 201
🌐 www.ontimecabs.lk

𝗛𝗮𝗽𝗽𝘆 𝗖𝘂𝘀𝘁𝗼𝗺𝗲𝗿𝘀 😊👍🎉🥳🌟🚗🚐🚗🚐 යාල විනෝද චාරිකාවක් සඳහා අප ආයතනයේ සේවාව ලබා ගත් සචිනි මහත්මිය ඇතුලු පිරිසගේ චාරිකාවෙහි සුන්දර...
01/07/2026

𝗛𝗮𝗽𝗽𝘆 𝗖𝘂𝘀𝘁𝗼𝗺𝗲𝗿𝘀 😊👍🎉🥳🌟🚗🚐
🚗🚐 යාල විනෝද චාරිකාවක් සඳහා අප ආයතනයේ සේවාව ලබා ගත් සචිනි මහත්මිය ඇතුලු පිරිසගේ චාරිකාවෙහි සුන්දර මතකයන්....🙌🤩❤️

Ontime Cabs අපගේ සේවාවන් පාරිභෝගිකයින් වෙත කාර්යක්ෂමව සහ සුහදශීලීව ලබා දීම අපගේ මුලික අරමුණයි.

සුවපහසු වාහන, විනීත හා පළපුරුදු රියදුරු මහතුන්ගේ සේවාව මෙන්ම ඉතා සාධාරණ මිල ගණන් අය කිරීම තුලින්,
කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්ක වල ඉන්න අපගේ පාරිභෝගිකයින් පුරා දශක එකහමාරකට අධික කාලයක් පුරාවට අපවෙත තබා තිබෙන විශ්වාසය රැක ගැනීමට අපට හැකියාව ලැබී ඇත.

ඔබත් Trip යන්න Hire එකට වාහනයක් ගන්න අදම Ontime Cabs & Tours සම්බන්ධ කරගන්න👇
📱077 237 0451 | 071 44 45 201
🌐 www.ontimecabs.lk

ඔබ සැමට පින්බර පොසොන් මංගල්‍යයක් වේවා!
29/06/2026

ඔබ සැමට පින්බර පොසොන් මංගල්‍යයක් වේවා!

Uni එකේ හරි Class එකේ හරි සෙට් එක එකතු වෙලා Trip එකක් යන්න Plan කරනවාද? 🚌 බජට් එක මදි වෙයි කියලා බයයිද?Set එකම එකට, සින්...
27/06/2026

Uni එකේ හරි Class එකේ හරි සෙට් එක එකතු වෙලා Trip එකක් යන්න Plan කරනවාද? 🚌
බජට් එක මදි වෙයි කියලා බයයිද?

Set එකම එකට, සින්දුවක් කියාගෙන, Budget එකට Trip එකක් යන්න සුපිරිම වාහනයක් අපි දෙන්නම්! 😎🎸

📍 කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර ඇතුළු දිස්ත්‍රික්ක වලින් පහසුවෙන්ම වෙන් කරවාගත හැක.

යාලුවෝ එක්ක පිස්සුවක් නටන්න, සින්දුවක් කියාගෙන, ආතල් එකේ යන්න Seats 09 සිට 45 දක්වා ඕනෑම සුපිරි ඒසී වාහන පෙළක් (Buses & Vans) Hire එකට අපෙන් ගන්න.

කට්ටියම සෙට් වෙලා ඩේට් එකක් දාගෙන අදම අපිට කෝල් එකක් දෙන්න!

📱077 237 0451 | 071 44 45 201
🌐 www.ontimecabs.lk

𝗛𝗮𝗽𝗽𝘆 𝗖𝘂𝘀𝘁𝗼𝗺𝗲𝗿𝘀 😊👍🎉🥳🌟🚗🚐 🚗🚐 හපුතලේ ප්‍රදේශයේ චාරිකාවක් සඳහා අප ආයතනයේ සේවාව ලබා ගත් ජනිත් මහතා ඇතුලේ පවුලේ අයගේ චාරිකාවෙහ...
25/06/2026

𝗛𝗮𝗽𝗽𝘆 𝗖𝘂𝘀𝘁𝗼𝗺𝗲𝗿𝘀 😊👍🎉🥳🌟🚗🚐 🚗🚐 හපුතලේ ප්‍රදේශයේ චාරිකාවක් සඳහා අප ආයතනයේ සේවාව ලබා ගත් ජනිත් මහතා ඇතුලේ පවුලේ අයගේ චාරිකාවෙහි සුන්දර මතකයන්....🙌🤩❤️

Ontime Cabs අපගේ සේවාවන් පාරිභෝගිකයින් වෙත කාර්යක්ෂමව සහ සුහදශීලීව ලබා දීම අපගේ මුලික අරමුණයි.

සුවපහසු වාහන, විනීත හා පළපුරුදු රියදුරු මහතුන්ගේ සේවාව මෙන්ම ඉතා සාධාරණ මිල ගණන් අය කිරීම තුලින්, කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්ක වල ඉන්න අපගේ පාරිභෝගිකයින් පුරා දශක එකහමාරකට අධික කාලයක් පුරාවට අපවෙත තබා තිබෙන විශ්වාසය රැක ගැනීමට අපට හැකියාව ලැබී ඇත.

ඔබත් Trip යන්න Hire එකට වාහනයක් ගන්න අදම Ontime Cabs & Tours සම්බන්ධ කරගන්න
👇 📱077 237 0451 | 071 44 45 201
🌐 www.ontimecabs.lk

Address

41/C, Sudu Wella Road, Kaludewala
Panadura
12500

Alerts

Be the first to know and let us send you an email when Ontime Cabs & Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ontime Cabs & Tours:

Shortcuts

Share