31/07/2026
🕊බෝඩරේ 🧀 කෑල්ල🔥"
☸️ශ්‍රී විෂ්ණු කතරගම දෙවි පිහිටයි.!🌻
🔶️ Kumara Super Express 🔶️
•• [X] පැලවත්ත (Ex01/435/240) මීගමුව[AC]
•• සුඛෝපභෝගී සේවය (Luxury Service)
•• සීමිත නැවතුම් (Limited Stop)
•• Bus Number (NE - 3578)
▶️ දිනපතා පිටත්වීම හා ළගාවෙන වේලාවන් ;
•• පැලවත්තෙන් පිටත්වීම - පෙ.ව 06.30
•• අගලවත්තෙන් පිටත්වීම - පෙ.ව 07.00
•• මතුගමින් පිටත්වීම - පෙ.ව 07.10
•• දොඩම්ගොඩින් පිටත්වීම - පෙ.ව 07.25
•• කටුනායකින් පිටත්වීම - පෙ.ව 08.30
•• මීගමුවට ළඟාවීම - පෙ.ව 08.40
•• මීගමුවෙන් පිටත්වීම - ප.ව 03.55
•• කටුනායකින් පිටත්වීම - ප.ව 04.20
•• දොඩම්ගොඩින් පිටත්වීම - ප.ව 05.20
•• මතුගමින් පිටත්වීම - ප.ව 05.35
•• අගලවත්තෙන් පිටත්වීම - ප.ව 05.45
•• පැලවත්තට ළගාවීම - ප.ව 06.15
▶️ ගමන් මාර්ගය ;
•• පැලවත්ත - කුම්බදූව - මිගහතැන්න හන්දිය - මොරගල හන්දිය - පොල්ගම්පල හන්දිය - බෙල්ලන හන්දිය - අගලවත්ත - මතුගම - යටදොළ -දොඩංගොඩ පිවිසුම හරහා කටුනායක හුවමාරුව - 18 කණුව හරහා - මීගමුව.
•• සම්පූර්ණ දුර ප්‍රමාණය - 128 Km
•• සම්පූර්ණ ගමන් කාලය - 02.30 Hours
•• සම්පූර්ණ ගමන් ගාස්තුව - R.S - 1080/=
✅️ මෙම බස් රථය පොහොය දිනවල හැර අනෙකුත් සෑම දිනකම ධාවන කටයුතු සිදු කෙරේ.!
✅️ මෙම බස් රථය පිටිගල නගරයෙන් උදෑසන 06.10 ගමන් ආරම්භ කර පිටිගල පැලවත්ත හරහා මීගමුව දක්වා ධාවන කටයුතු සිදු කරයි.!
▶️ ආසන වෙන්කිරීම සඳහා අමතන්න ;
☎️ 070-3516021
☎️ 077-0158486
★Kumara Super Express Pvt Ltd.