My Cargo Dubai

My Cargo Dubai Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from My Cargo Dubai, Cargo and freight company, Peliyagoda.

07/08/2026

එක පාරක් විතරක් නෙවෙයි...
දෙවැනි වතාවටත් MyCargo තෝරාගත්තේ හේතුවක් තියෙනවා. 💙

ඔබත් විශ්වාසයෙන් ඔබගේ shipment එක අපට භාර දෙන්න.

📦 UAE සිට ශ්‍රී ලංකාවට Box යවන්න ලේසිම සහ විශ්වාසදායක ක්‍රමය! 🇦🇪🇱🇰My Cargo Dubai සමඟ Door to Door Box Service එකෙන් ඔබගේ...
06/08/2026

📦 UAE සිට ශ්‍රී ලංකාවට Box යවන්න ලේසිම සහ විශ්වාසදායක ක්‍රමය! 🇦🇪🇱🇰

My Cargo Dubai සමඟ Door to Door Box Service එකෙන් ඔබගේ භාණ්ඩ ආරක්ෂිතව සහ පහසුවෙන් ගෙදරටම යවන්න.

✅ නිවසේ සිටම භාණ්ඩ ලබාගැනීම
✅ ශ්‍රී ලංකාවේ නිවසටම බෙදාහැරීම
✅ ආරක්ෂිත සහ විශ්වාසදායක සේවාව
✅ Box 2ක් යවන විට විශේෂ ගාස්තු

📞 අමතන්න: 600 522225
📲 WhatsApp: +971 56 564 9928

My Cargo Dubai – ඔබේ විශ්වාසදායක Door to Door Cargo සේවාව. 📦❤️

30/07/2026

UAE එකේ ඔබ කොහේ හිටියත් අපි එනවා. 🚚📦

නැවත නැවතත් අපව තෝරාගන්න Customer ගේ MyCargo අත්දැකීම මෙන්න.

ඔබගේ shipment එකත් ආරක්ෂිතව ශ්‍රී ලංකාවට යවන්න අදම අපව සම්බන්ධ කරගන්න.

23/07/2026

Comment එකකින් ආරම්භ වුණ කතාවක්, විශ්වාසයෙන් අවසන් වුණා. 🤝

160km දුර ගෙවාගෙන ගිහින්, ඔහුගේ shipment එක සුරක්ෂිතව pack කර භාරගත්තා.

මේ ඔහුගේ MyCargo අත්දැකීමයි.
ඔබගේ shipment එකත් විශ්වාසයෙන් අපට භාර දෙන්න. 📦

Cargo එකක් යවන්න ඕනද? 📦UAE සිට ශ්‍රී ලංකාවට ඔබගේ පාර්සල් ආරක්ෂිතව සහ විශ්වාසයෙන් ගෙන්වා දීමට අපි සූදානම්.අදම Call හෝ Wha...
17/07/2026

Cargo එකක් යවන්න ඕනද? 📦
UAE සිට ශ්‍රී ලංකාවට ඔබගේ පාර්සල් ආරක්ෂිතව සහ විශ්වාසයෙන් ගෙන්වා දීමට අපි සූදානම්.
අදම Call හෝ WhatsApp කර ඔබගේ booking එක තහවුරු කරගන්න!

📦 Pickup එකක් සිට Delivery එක දක්වා – හැම පියවරක්ම අපි බලාගන්නවා!UAE සිට Sri Lanka දක්වා ඔබේ parcel, box හෝ personal ite...
09/07/2026

📦 Pickup එකක් සිට Delivery එක දක්වා – හැම පියවරක්ම අපි බලාගන්නවා!

UAE සිට Sri Lanka දක්වා ඔබේ parcel, box හෝ personal items ආරක්ෂිතව, විශ්වාසයෙන් සහ door-to-door සේවාව සමඟ ගෙන්වන්න. 🇦🇪➡️🇱🇰

📞 එක call එකයි… ඉතුරු හැමදේම My Cargo භාරයි.

06/07/2026

💙 ඔබගේ විශ්වාසයට ස්තුතියි!

ඔබගේ අදහස් සහ ප්‍රතිචාර අපට තවත් හොඳ සේවාවක් ලබාදීමට ශක්තියක්. 📦✨

My Cargo Dubai සමඟ විශ්වාසයෙන් නැව්ගත කරන්න.

📦 ඔබගේ භාණ්ඩ සුරක්ෂිතව, වේගයෙන්, විශ්වාසයෙන්! 🇦🇪✈️🇱🇰UAE සිට ශ්‍රී ලංකාවට ඔබගේ සෑම පාර්සලයක්ම My Cargo සමඟ ආරක්ෂිතව ගෙන්ව...
02/07/2026

📦 ඔබගේ භාණ්ඩ සුරක්ෂිතව, වේගයෙන්, විශ්වාසයෙන්! 🇦🇪✈️🇱🇰
UAE සිට ශ්‍රී ලංකාවට ඔබගේ සෑම පාර්සලයක්ම My Cargo සමඟ ආරක්ෂිතව ගෙන්වන්න. 💙💛
My Cargo – Simply Delivered.

30/06/2026

🌟 Real words. Real trust. ❤️

Nothing speaks louder than a happy customer. Thank you for choosing My Cargo Dubai for your deliveries! 🇦🇪➡️🇱🇰

A father’s love knows no distance, no borders, and no limits. ❤️Today, we celebrate the fathers who work tirelessly, sac...
21/06/2026

A father’s love knows no distance, no borders, and no limits. ❤️

Today, we celebrate the fathers who work tirelessly, sacrifice endlessly, and deliver happiness to their families every day. Thank you for being the strength, guidance, and support behind every success.

👨‍👧 Happy Father’s Day to all the amazing dads from My Cargo. Wishing you a day filled with love, joy, and appreciation! 💙📦

ThankYouDad

Address

Peliyagoda

Alerts

Be the first to know and let us send you an email when My Cargo Dubai posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share