10/01/2026
⚠️ඇබෑර්තු / Vacancy
❇️මහන මැශින් කාර්මික / Sewing Machine Mechanic
✅සුදුසුකම්
✳️පිලිගත් ආයතනයකින් කාර්මික පාඨමාලාවක් සිදු කර තිබීම
✳️අත්දැකීම් අනුව වැටුප සාකච්ඡා කරගත හැකිය
✳️මහනුවර, පිළිමතලාවේ පිහිටි කර්මාන්තශාලාවට
☎️කතා කරන්න අපිට 0766672222
All types of quality rainwear manufacturing brand Diamond rainwear