01/10/2026
අපේ අතීතයේ අත්දැකීම්… අපේ අනාගතයට ආශිර්වාදයක්.” 🌿❤️
අප වෙනුවෙන් ජීවිතය කැප කළ, අපට ආදරය, අත්දැකීම් සහ වටිනාකම් උරුම කළ අපගේ වැඩිහිටියන්ට ගෞරවය හා සෙනෙහස දැක්වීම අප සැමගේ යුතුකමකි. 🙏❤️
ඔවුන්ට අවශ්ය වන්නේ විශාල දේවල් නොවෙයි…
පුංචි සෙනෙහසක්, වචනයක්, සැලකිල්ලක් සහ අපේ කාලයෙන් මොහොතක් පමණයි. 🥰
කුඹියෝ ඩිලිවරී ලෙස අපි විශ්වාස කරන්නේ සමාජයේ සෑම පරම්පරාවක්ම එකිනෙකාට ආදරයෙන් සහ ගෞරවයෙන් බැඳී සිටීමයි.
අපගේ වැඩිහිටියන්ගේ සිනහව රැකගනිමු…
ඔවුන්ට සෙනෙහසින් සලකමු….
ඔවුන්ගේ වටිනාකම සෑම දිනකම සිහිපත් කරමු. 💙
ලෝකයේ සියලුම වැඩිහිටියන්ට නිරෝගී, සතුටින් පිරි සුන්දර දිවියක් වේවා!!!