SLTB Polonnaruwa

Directions Website

SLTB Polonnaruwa SLTB Polonnaruwa Official page
https://www.sltb.lk/

පොළොන්නරුව ලං.ග.ම ඩිපෝව කඩිනමින් ප්‍රතිසංවිධානයට.. පොළොන්නරුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීම වෙනුවෙන් ක්...
07/09/2026

පොළොන්නරුව ලං.ග.ම ඩිපෝව කඩිනමින් ප්‍රතිසංවිධානයට..

පොළොන්නරුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කල ව්‍යාපෘති සහ සේවක කාර්ය සාධනය කාර්යක්ශම කිරීමට ආරම්භ කර ඇති වැඩසටහන පිලිබඳ සොයා බැලීමට පසුගිය (03) දා ඩිපෝ පරිශ්‍රයේ ක්ෂ්‍රේත්‍ර පරීක්ෂාවක නිරතවුනා ..

දුර හා කෙටි ගමන් බස් සේවා විධිමත් කිරීමත්, සේවක කාර්ය මණ්ඩල සුබසාධන කටයුතු, ඇතුළු පවතින ගැටළු පිලිබඳ මෙහි දී සාකච්ඡා කල අතර ඩිපෝ අභ්‍යන්තරය සහ ප්‍රවේශ මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම මෙහි දී නිරීක්ෂණය කලා

පොළොන්නරුව ඩිපෝව මඟින් ආරම්භ කරන ලද, ශ්‍රී ලංගම රියදුරු පාසැලේ බර වාහන පුහුනුව ලැබූ, පාඨමාලාව අවසන් කල 15 දෙනෙකුට පළමු අධියරේ සහතික පත්‍ර ප්‍රදානයටද අප මෙම අවස්ථාවේ දී සම්බන්ධ වුනා ...!

07/09/2026

ලංගම අපි එක්වයන ගමනක් ❤️

අප ඩිපෝවේ සේවය කල රියැදුරු ඩබ්.එම් සිසිර බංඩාර ආදරණීය සොයුරාට නිවන් සුව පතමු ...🥹
07/09/2026

අප ඩිපෝවේ සේවය කල රියැදුරු ඩබ්.එම් සිසිර බංඩාර ආදරණීය සොයුරාට නිවන් සුව පතමු ...🥹

සුබ උපන් දිනයක් වේවා..!!2026-09-04
07/09/2026

සුබ උපන් දිනයක් වේවා..!!
2026-09-04

07/09/2026

කිසියම් හෝ හේතුවක් මත ෆේස්බුක් යාවත්කාලීන කිරීමට නොහැකි තිබීම පිළිබඳ කණගාටු වෙන්නෙමු..

🤭🤭සාමාන්‍ය ගාස්තු යටතේ මාතර යන අයගේ නුවණක්කාර  තේරිම 🤭🤭📷 Nimal Pushpakumara
02/09/2026

🤭🤭සාමාන්‍ය ගාස්තු යටතේ මාතර යන අයගේ නුවණක්කාර තේරිම 🤭🤭

📷 Nimal Pushpakumara

ශ්‍රී ලංගමෙන් තරුණ ඔබට වටිනා අවස්ථාවක්…! ❤️🚌ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) සමඟ වෘත්තීය පුහුණුවක් ලබන්න ඔබත් කැමතිද?ශ්‍...
02/09/2026

ශ්‍රී ලංගමෙන් තරුණ ඔබට වටිනා අවස්ථාවක්…! ❤️🚌

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) සමඟ වෘත්තීය පුහුණුවක් ලබන්න ඔබත් කැමතිද?

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තුළ ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුව ලබාගැනීමට ඔබට අවස්ථාව සලසා දී ඇත.

මෙම වැඩපිළිවෙළ මගින් තරුණ තරුණියන්ගේ වෘත්තීය දැනුම, ප්‍රායෝගික පළපුරුද්ද සහ කුසලතා වර්ධනය කරමින්, ඔවුන්ගේ අනාගත වෘත්තීය ජීවිතයට ශක්තිමත් පදනමක් සකස් කරදීම අරමුණු කරයි.

ඒ සමඟම, පුහුණු කාලය තුළ දිනකට රු. 1,000/-ක දීමනාවක් ද පුහුණුලාභීන් වෙත ලබාදෙනු ලැබේ.

පහත දැක්වෙන පුහුණුව ආයතන වෘත්තීය හා කාර්මික පුහුණු ආයතන හරහා ශ්‍රී ලංගම අප වෙත සම්බන්ධ වන්න...

• ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA)
• ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA)
• කාර්මික විද්‍යාල
• තරුණ හා කුසලතා සංවර්ධන ආයතන
• ජාතික තරුණ සේවා සභාව (NYSC)
• අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පරිගණක විද්‍යාගාර
• කලාප පරිගණක සම්පත් මධ්‍යස්ථාන
• පළාත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථාන

හෙට ඔබේම වෘත්තීය ගමනේ ශක්තිමත් පියවරක් තබන්න!

Hapoy Birth Day ....! ❤️2026-08-13
13/08/2026

Hapoy Birth Day ....! ❤️
2026-08-13

නව බස් රථ සේවාව " හෙට දින සිට " අන්ත දිවිත්වයෙන්ම සිය මංගල ගමන සනිටුහන් කරමින් ධාවනයට එක්වීමට නියමිතය. 🥰❤️ [X] අළුත්ගම 4...
13/08/2026

නව බස් රථ සේවාව " හෙට දින සිට " අන්ත දිවිත්වයෙන්ම සිය මංගල ගමන සනිටුහන් කරමින් ධාවනයට එක්වීමට නියමිතය. 🥰❤️

[X] අළුත්ගම 400/16/05/48 මහරගම අපේක්ෂා රෝහල - කුරැණැගල පොළොන්නරැව හරහා නුවරගල [N]
------------------------------
[X] Aluthgama - Kaluthara 400/16/05/48 Maharagama Apeksha Hospital - Polonnaruwa - Nuwaragala [N]
------------------------------
↘️ශ්‍රී ලංගම අළුත්ගම ඩිපෝව
↗️ශ්‍රී ලංගම පොළොන්නරැව ඩිපෝව

••සාමාන්‍ය ගාස්තු | සීමිත නැවතුම්••
------------------------------
▪️දිනපතා පිටත්වීම් අළුත්ගම අන්තයෙන් :
••අළුත්ගම සිට :- 04:45 AM
••කළුතර සිට :- 05:10 AM
••පානදුර සිට :- 05:35 AM
••මොරටුව සිට :- 05:45 AM
••කටුබැද්ද සිට :- 05:50 AM
••පිළියන්දල සිට :- 06:00AM
••මහරගම අපේක්ෂා රෝහල සිට :- 06:20 AM. මහරගම සිට - 06:30 AM
••මාකුඹුර හයිවේ බස් නැවතුම්පොළ සිට :- 06:55 AM
••මීපේ සිට :- 07:30 AM
••හංවැල්ල සිට :- 07:40 AM
••කිරිදිවැල සිට :- 08:10 AM
••පස්යාල සිට :- 08:35 AM
••ගිරිඋල්ල සිට :- 09:00 AM
••නාරම්මල සිට :- 09:20 AM. කුරැණැගල බස්නැවතුමිපොල සිට 10:10 AM
------------------------------
▪️දිනපතා පිටත්වීම යක්කුරේ - නුවරගල අන්තයෙන් :
••පහළ යක්කුරේ සිට :- 04:10 AM
••නුවරගල සිට :- 05:10 AM
••සිරිපුර සිට :- 05:35 AM
•• කදුරුවෙල බස්නැවතුමිපොල ඉදිරිපිට සිට :- 06:30 AM. දඹුල්ල සිට 07:55 AM
••කුරැණෑගල සිට :- 09:35 AM
••නාරම්මල සිට :- 10:20 AM
••ගිරිඋල්ල සිට :- 10:40 AM
••පස්යාල සිට :- 11:10 AM
••මහරගම අපේක්ෂා රෝහල සිට :- 01:25 PM.පිලියන්දල සිට 01:45PM
------------------------------

ගමන් මාර්ගය :
අළුත්ගම - බේරැවල - කළුතර - වාද්දුව - පානදුර - මොරටුව විශ්වවිද්‍යාලය - පිළියන්දල - RMV වේරහැර - මහරගම අපේක්ෂා රෝහල - මහරගම - පන්නිපිටිය - කොට්ටාව - මාකුඹුර හයාවේ බස් නැවතුම්පොල - හෝමාගම - පිටිපන - - පනාගොඩ - ගොඩගම - මීපේ - හංවැල්ල - පූගොඩ - කිරිදිවැල - අත්තනගල්ල - පස්යාල - මීරිගම - ගිරිඋල්ල - දඹදෙණිය - නාරම්මල - කුරැණෑගල - ගලේවෙල - දඹුල්ල - හබරණ - මින්නේරිය - පොළොන්නරැව - කදුරැවෙල - මනම්පිටිය - දිඹුලාගල - සිරිපුර - පල්ලේගම - නුවරගල - යක්කුරේ
-------------------

විමසීම් : 075 188 7265 - 077 105 7970 - 077 105 6720

10/08/2026

Address

Kaduruwela
Polonnaruwa
51000

Alerts

Be the first to know and let us send you an email when SLTB Polonnaruwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share