Sanduni Products

Sanduni Products "ගමේ රසට හොඳම දේ අපෙන් "
Sanduni Products

දේශිය කුළුබඩු Services available to you from Sanduni products:

1.

විශේෂිත ලෙස තෝරාගත් හොඳම තත්ත්වයේ කුලුබඩු අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරමින් සකස් කරනු ලැබූ නිශ්පාදන රැසක් සමඟින් Sanduni Products ආයතනය ඔබ වෙනුවෙන් විවෘත වන වගයි .

පිරිසිදු නැවුම් 100% ක් ස්වාභාවික උසස් ප්‍රමිතියකින් යුතු කුළුබඩු නිශ්පාදනය කරන ඇඹරුම් හල් සමඟ එක්ව දේශිය කුළුබඩු කලාවේ රසය රැගෙන sanduni products ශාකා ජාලයේ පලමු පියවර සමඟ එක්වන්නට ඔබ සැමට ආරාධනා . Sanduni products ආයතනයෙන් ඔබට ලබා ගත හැක

ි සේවාවන් :

1. වෙනස් වූ තමන්ගේ අවශ්‍යතාවය පරිදි කුළුබඩු වර්ග අඹරා ගැනීම .
2. නිශ්පාදන දිනය අලුත් sanduni products නිශ්පාදන මිළදී ගැනීම
3. නැවුම් කුළුබඩු නිශ්පාදන ඉක්මනින් නිවසට ගෙන්වා ගැනීම ( ජයන්තිපුර නගරය තුළ )
4.මිරිස් , කහ , ගම්මිරිස් , තුනපහ , කෑලි මිරිස් තොග හා සිල්ලර මිලට බෙදා හැරීම. "ගමේ රසට හොඳම දේ අපෙන් "
Sanduni Products

Sanduni Products is open to you with a wide range of products specially selected using the best quality spice ingredients. We invite you to join us at the first step of the sanduni products branch network to bring the taste of local spice art together with the mills that produce pure fresh 100% natural high quality spices. Grind the spices according to their different needs.
2. Production Date Purchase of new sanduni products
3. Quick home delivery of fresh spice products (in Jayanthipura City)
4. Distribution of wholesale and retail prices of chilli, turmeric, pepper, turmeric, pieces of chilli

"The best for the taste of the village from us"

Sanduni Products

சிறந்த தரமான மசாலா பொருட்களைப் பயன்படுத்தி சிறப்பாக தேர்ந்தெடுக்கப்பட்ட பல்வேறு வகையான தயாரிப்புகளுடன் சாண்டுனி தயாரிப்புகள் உங்களுக்கு திறந்திருக்கும்.

தூய புதிய 100% இயற்கை உயர்தர மசாலாப் பொருள்களை உற்பத்தி செய்யும் ஆலைகளுடன் உள்ளூர் மசாலா கலையின் சுவையை ஒன்றாகக் கொண்டுவருவதற்காக சாண்டுனி தயாரிப்புகள் கிளை வலையமைப்பின் முதல் கட்டத்தில் எங்களுடன் சேர உங்களை அழைக்கிறோம்.

சாண்டுனி தயாரிப்புகளிலிருந்து உங்களுக்கு கிடைக்கும் சேவைகள்:

1. மசாலாப் பொருள்களின் வெவ்வேறு தேவைகளுக்கு ஏற்ப அரைக்கவும்.
2. உற்பத்தி தேதி புதிய சாண்டுனி தயாரிப்புகளின் கொள்முதல்
3. புதிய மசாலாப் பொருட்களின் விரைவான வீட்டு விநியோகம் (ஜெயந்திபுரா நகரில்)
4. மிளகாய், மஞ்சள், மிளகு, மஞ்சள், மிளகாய் துண்டுகளின் மொத்த மற்றும் சில்லறை விலைகளின் விநியோகம். "எங்களிடமிருந்து கிராமத்தின் சுவைக்கு சிறந்தது"
சாண்டுனி தயாரிப்புகள்

09/03/2026

Celebrating my 5th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

වස විසෙන් ඈත් වී නීරෝගීමත් ජීවිතයක් සොයන ඔබවෙනුවෙන්මයි .100% ක් අපේ දෙයක්.. 🌶️🌶️🌶️දරුවන්ගේ වැඩත් එක්ක,සේවය කරන තැන කාර්ය...
09/03/2026

වස විසෙන් ඈත් වී නීරෝගීමත් ජීවිතයක් සොයන ඔබවෙනුවෙන්මයි .100% ක් අපේ දෙයක්.. 🌶️🌶️🌶️

දරුවන්ගේ වැඩත් එක්ක,සේවය කරන තැන කාර්යබහුලත්වයත් එක්ක ඔබට අවශ්‍යතාවය තිබුනත් ගෙදරට අවශ්‍ය කරන තුනපහ මිරිස් ටික ගෙදරම කොටා ගන්න වෙලාවක් නැති අය වෙනුවෙන් නිවසට අවශ්‍ය කුළුබඩු වර්ග ගෙදර හදන තත්වයෙන්ම අපි හදලා දෙනවා.ඒ රස,ඒ සුවඳ,ඒ ගුණය අපි පොඩ්ඩක්වත් වෙනස් කරන්නේ නැහැ .ටී.වී වල එක එක ඇඩ් දාලා කවන වස විසෙන් අපි ඈත් වෙමු..නිරෝගිකම උතුම්ම ලාභය නිසා.. .

සැබෑ කුළුබඩු වෙනස අත්විදිමු.කතා කරන්න අපිට..

ගමේ රසට හැමදාමත් හොදම දේ ඔබට ගෙනෙන අපි
SANDUNI PRODUCTS 🌶️ 🌶️🌶️

Happy Womens Day 🇱🇰❤️
09/03/2026

Happy Womens Day 🇱🇰❤️

ලෝක කාන්තා දිනය අදයි...

09/03/2026

ලොවපුරා විශ්වාසයෙන් හැමදාමත් අංක 01 Sanduni Products 🇱🇰🔥🔥🇱🇰

චුට්ටක් චුට්ටක් 🔥😜🇱🇰
09/03/2026

චුට්ටක් චුට්ටක් 🔥😜🇱🇰

09/03/2026

Follow me 🔥🇦🇪🇱🇰 Sanduni Products

Happy Independence Day 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
03/02/2025

Happy Independence Day 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

පිංබර දුරුතු පොහෝ දිනයක් වේවා !!!!
13/01/2025

පිංබර දුරුතු පොහෝ දිනයක් වේවා !!!!

31/12/2024

Happy New year 🇦🇪🇱🇰

නව වසරකට නව බලාපොරොත්තුවේ රස දල්වන්න!

උදා වූ 2025 වසරට සඳුනි නිෂ්පාදන අපගෙන් සුබ පැතුම්!

Address

No 376/1 , Thambalawewa Road , Jayanthipura
Polonnaruwa

Telephone

+94701444352

Website

Alerts

Be the first to know and let us send you an email when Sanduni Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sanduni Products:

Share