18/08/2026
𝗡𝗔𝗗𝗘𝗘𝗦𝗛 𝗘𝗫𝗣𝗥𝗘𝗦𝗦
NC 6117
( X ) කදුරුවෙල [ 48 ] කොළඹ ( N )
සාමාන්‍ය ගාස්තු සේවාව.
☎️ :- 0715957483, 0771380634, Nayan Narasingha
🔸 පිටත්වීම් හා ළඟාවීම් :-
✅ කදුරුවෙලින් :- ප.ව. 02.20
✅ දඹුල්ලෙන් :- ප.ව. 03.50
✅ කුරුණෑගලින් :- ප.ව. 05.20
☑️ කොළඹට ළඟාවීම :- 08.00
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
✅ කොළඹින් :- පෙ.ව. 05.20
✅ කුරුණෑගලින් :- පෙ.ව. 07.20
☑️ කදුරුවෙලට ළඟාවීම :- පෙ.ව. 10.00
♻️ ගමන් මාර්ගය :-
කදුරුවෙල, රෝහල හංදිය, පොළොන්නරුව, බැඳිවැව, ජයන්තිපුර, ගිරිතලේගම, ගිරිතලේ, කටුකැලියාව හංදිය, රජඇල, මින්නේරිය, මොරගස්වැව, හබරණ, දිගම්පතාන, ඉනාමලුව, පැල්වෙහෙර, දඹුල්ල, ඉබ්බන්කටුව, තලකිරියාගම, ගලේවෙල, දිවුල්ගස්කොටුව, බෙලිගමුව, ඕමාරගොල්ල, පන්ලියද්ද, කොස්කැලේ, දියතුරේ, මැල්සිරිපුර, අබන්පොල, ගොකරැල්ල, ඉපලව, ඉබ්බාගමුව, පන්නල, යකල්ල, බක්මීගොල්ල, කිරිවවුල, තෝරයාය, බඩගමුව, යග්ගපිටිය, මුත්තෙට්ටුගල, කුරුණෑගල, වදුරාගල, බෝයගනේ, පොතුහැර, පොල්ගහවෙල, යාන්ගල්මෝදර, වලකුඹුර, අලව්ව, තුල්හිරිය, අඹේපුස්ස, වරකාපොල, දන්ඕවිට, වේවැල්දෙනිය, තිත්තවැල්මන්කඩ, රදාවඩුන්න, කජුගම, පස්යාල, නිට්ටඹුව, හොරගොල්ල, තිහාරිය, කලගෙඩිහේන, වීදියවත්ත, යක්කල, මිරිස්වත්ත, බැලුම්මහර, ඉඹුල්ගොඩ, යක්කල, කිරිල්ලවල, කඩවත, මහර, කිරිබත්ගොඩ, කැලණිය, පෑලියගොඩ, ඔරුගොඩවත්ත, මාලිගාවත්ත, පංචිකාවත්ත, මරදාන, ටෙක්නිකල් හංදිය, කොළඹ.
NC Buses