Jayarathna speed line

Jayarathna speed line විසේකාර තාරුන්නයේ කලවානේ අභිමානය

අද දින 2026 04 01.අලුත් මාසයේ මුල්ම චාරිකාව  පොතුපිටියේ සිට පොතුහැර හා ඒ අවට.       විනෝද චාරිකා සදහා විමසිම් 0713973264...
01/04/2026

අද දින 2026 04 01.අලුත් මාසයේ මුල්ම චාරිකාව
පොතුපිටියේ සිට පොතුහැර හා ඒ අවට.

විනෝද චාරිකා සදහා විමසිම් 0713973264/0716468396.

16/03/2026

අපිත් එක්ක ගියොත් ආතල් තමයි ගිය අයනම් දන්නවා ඉතින්😁.
ඔබගේ චාරිකාවත් ලස්සනට ගිහින් එන්න අපිට කතා කරන්න..

රුවන්පුරෙ අබිමානය අරන් කලවානේන් රට වටා යන චාම් හැඩකාරයෝ..
Jayarathna speed line
විනෝද චාරිකා සදහා විමසිම් 0713973264/0716468396.

අප බස්රථයේ නිත්‍ය රියදුරු වන චාමික මනෝජ්  ඔබට සුබම සුබ උපන්දිනයක් වෙවා..
12/03/2026

අප බස්රථයේ නිත්‍ය රියදුරු වන චාමික මනෝජ් ඔබට සුබම සුබ උපන්දිනයක් වෙවා..

Just Now ලොකූ යලුවෝත් එක්ක පානදුර බීච් එකේ ගිමන් හරින ගමන්.
08/03/2026

Just Now ලොකූ යලුවෝත් එක්ක පානදුර බීච් එකේ ගිමන් හරින ගමන්.

යලුවෝ තුන් දෙනෙක් සමග.      කන්තා දිනේ කන්තවන් සමග කොළබ යන අතර මග😁.indunil vip super line.lakshan super line..මුතු කිරිල...
08/03/2026

යලුවෝ තුන් දෙනෙක් සමග.
කන්තා දිනේ කන්තවන් සමග කොළබ යන අතර මග😁.
indunil vip super line.
lakshan super line..
මුතු කිරිල්ලි HkG
Jayarathna speed line

ලොකු හොරෙම්ම අද 03 08 කලවානේ සිට කොළබට..          සුහදශීලී කාර්යමණ්ඩලයක් සමගින් බස් රථ දෙකක් එකම වහලක් යටින් ඔබට දැන් ලබ...
07/03/2026

ලොකු හොරෙම්ම අද 03 08 කලවානේ සිට කොළබට..

සුහදශීලී කාර්යමණ්ඩලයක් සමගින් බස් රථ දෙකක් එකම වහලක් යටින් ඔබට දැන් ලබාගත හැක. ඔබව පරිස්සමින් ඔබේ ගමනාන්තයට රැගෙන යන්න අප සුදානම්🥰❤️ දැන්ම ආමතා ඔබගේ විනෝද චාරිකාවන් සදහා දින වෙන් කරාවා ගන්න.0713973264.0716468396.0714809304.



#රුවන්පුරේ__නිල්_හැඩකාරයා

Just Now ලොකූ යලුවෝත් එක්ක සුගතදාස කීඩාංගනේ ගිමන් හරින ගමන්...
01/03/2026

Just Now ලොකූ යලුවෝත් එක්ක සුගතදාස කීඩාංගනේ ගිමන් හරින ගමන්...

Just Now පොඩී පිල්ලෑවෙ බෝදියේ ගිමන් හරින ගමන්.
01/03/2026

Just Now පොඩී පිල්ලෑවෙ බෝදියේ ගිමන් හරින ගමන්.

හෙට දින 2026 03 01.අලුත් මාසයේ මුල්ම චාරිකාව දෙන්නත් එක්ක.ලොකු NB 5222 කලවානේ සිට කොළබ හා ඒ අවට.පොඩී NC 0177 පනාපොළ සිට ...
28/02/2026

හෙට දින 2026 03 01.අලුත් මාසයේ මුල්ම චාරිකාව දෙන්නත් එක්ක.
ලොකු NB 5222 කලවානේ සිට කොළබ හා ඒ අවට.
පොඩී NC 0177 පනාපොළ සිට කොළබ හා ඒ අවට..
හෙට දින 484 කලවාන වැද්දාගල මාර්ගයේ අප බස්රථය දාවනය නෝවේ මගින් හට සිදුවන අපහසුතාවයට අපගේ කනගාටුව..

විනෝද චාරිකා සදහා විමසිම් 0713973264/0716468396.

25/02/2026

බස් වල හිස්තැන් තිබ්බම ඒවා අස්සෙන් කොන්දොස්තර රිංගනවා 😂💔

21 ඉයේ  දින ඉංගිරියේ සිට ගාල්ල මාතර හා ඒ අවට චාරිකාවට අපව සම්බන්ධ කර ගත් Ahinsa Alahakoon nangi ethulu set ekatama thank...
22/02/2026

21 ඉයේ දින ඉංගිරියේ සිට ගාල්ල මාතර හා ඒ අවට චාරිකාවට අපව සම්බන්ධ කර ගත් Ahinsa Alahakoon nangi ethulu set ekatama thank you අපිව තෝරා ගත්තට..නැවතත් ලගදිම තවත් චාරිකාවකින් හමුවෙමු..

දිවයිනේ ඔනැම ප්‍රදේශයක සිට චාරිකා කරනයට අප සුදානම්...
රුවන්පුරේ අබිමානය අරන් කලවානේන් රට වටා යන චාම් හැඩකාරයෝ Jayarathna speed line
විනෝද චාරිකා සදහා විමසිම් 0713973264.0716468396.

Address

Pothuhera

Website

Alerts

Be the first to know and let us send you an email when Jayarathna speed line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category